Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..

December 15, 2020 at 2:10 pm | lanka C news
Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.

124,154 views

65 Comments to “Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..”

  1. Nutmeg Man says:

    A video by AsapSCIENCE explaining how much of certain foods can kill you has been making the Internet rounds the last few days. Most examples are actually comforting…no one’s ever going to eat 480 bananas or drink 70 cups of coffee, so go ahead and get that refill. But one food, nutmeg, raised some red flags.
    According to AsapSCIENCE, two teaspoons of the spice is enough to cause convulsions and possibly death. Whether you like a sprinkle of nutmeg (සාදික්කා) in your coffee or just on holiday desserts, this news is understandably nerve-wracking.
    මේ අනුව සාදික්කා තේ හැදි 2ක මාත්‍රාවකට වලිප්පු කම්පන හා මරණය ඇති කලහැක.NutmegMan හරහා ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්ද ?

    • ගැමුණු says:

      කවුද මේ ASAP SCIENCE කියල කව්ව නම් බලන්න පුලුවන් ඔය විශරදයො කව්ද කියල.

    • Dev says:

      ඕන ෆේස්බුක් පෝස්ට් එකක් විශ්වාස කරන රටේ කොල්ලො 2න්නෙක් කරන යූටුයුබ් චැනල් එකක් විශ්වාස කරනා මහා උගත්ත් බුද්ධිමත්තු ඉන්න එක පුදුමයට දෙයක් නෙවේ. සාදික්කා හැදි දෙකක් බිව්වම වලිප්පුව හැදෙනවනම් මේ රටේ කී දෙනෙක්ට වලිප්පුව තියෙන්නෙ ඕනෙද කියලා හිතුනේ නෑ නේද ඔය මොල තඩියට?

    • Jayalath says:

      My friend, your comment on nutmeg (සාදික්කා) is correct. But, think about Paracetamol (common brand name Panadol); if taken more than 08 tablets as one dose….. you’re gone or get unrecoverable damages to brain, kidneys and liver. So best thing is to use the correct dose. As prescribed. Why go for 02 teaspoonfuls?

  2. Podda says:

    Pls give contract of Dammika Peni manufacturing to the Eliphant House in order to commence mass production and distribution as soon as possible.

  3. Baba says:

    වෙන්ඩෝල් කාරයත් කියා තිබුනා දම්මික මහතාගේ පැනිය විස වෙනවා කියා මු කුහකයෙක් මුගේ වෙනිවැල් සබන් කැටේ ඇතුලේ පොඩි කොළ කැල්ලක් තිබුනා, lax, laifboy හොද නැ එයාගේ සබන් තමයි හොද කියා දැන් මින්සුන්ට තේරුම් ගන්න පුළුවන් මු කව්ද කියා

    • Ranga says:

      මම උගෙ කතාව ඇහුව රේඩියෝ එකේ. ඌ කියන්නෙ මී පැණි කියන්නෙ ස්වභාවිකව සෑදුණු නිමි ඖෂධයක් මිසක් උණු කරල තව ඖෂධයක් නිපදවන්න හොද නෑ කියල. එහෙම උණු කරල ගත්තොත් ඒක විෂ වෙන්න පුලුවන් කියල ආයුර්වේදයේ සදහන් වෙනව කියල ඌ කිව්වෙ.

      • Jepi buster says:

        මී පැණි රත් කලාම විශ වෙනවා. නමුත් කාලි මෑණියන්ගේ අවුශධ පැණියට මී පැණි එක් කරන්නේ අනික් අවුශධ නිවුනු පසු අවසානයට.

      • Harsha says:

        පොර කියනව සාදික්ක පට්ට විස කියල. අපි පොඩි කාලෙ කාපු විදියට අපි මැරිල…. 😀

    • ක්‍රිමිනල් says:

      තොපිට හරියට බ්‍රැන්ඩ් නේම් එකක් ලියා ගන්න බෑ , එකට පැණිය ගැන දෙන්නේ මහෞෂධ ටෝක්! 😂😂😂

    • Kumara says:

      Dont scold him. He is a good businessman from down south

      • Hiiraluwaa says:

        බෞද්ධාගම විකෘති කරමින් එයාගේම වැදිබණ කියන මොහු සේවයට එන දුප්පත් දැරියන් අඹුකමට ගන්නා නරුම නාකි අනංගයෙකි.
        දන්නෙ නැත්නම් හොයල බලන්න.

  4. MD says:

    පෑඩ් සජිත් කල්ලිය කියයි ඕකේ අනිත් පැත්ත.පැණිය පානය කල අය පොසිටිව් වෙලා නොබීපු අය නෙගටිව් වෙලා කියලා.

  5. kawinda says:

    me rata uthumlu. namuth kuhakayingen aduwak nam nehe. lankaawe pahalavu sreshta vidwathuntath garahapu me rata UTHUM une kohomada manda.??? me kuhak jaathiya innakan Dhammika Bandaarala kotiyak ipadunath kuhakayo wenas wenne nehe.

  6. පල් chemist says:

    ධම්මික පැණිය රට ගෙනිහින් පෙත්ත හදන් එනකම් හිටපු අයටයි හැදිලා තියෙන්නේ

  7. පුත්තලම් පුට්ටු බුරුවා says:

    අපිට තහවුරු කලේ ධම්මිකද උඹලා වගේ ගොන් හැත්තක් තවත් මේ බොරුව නොදමා හිටපියව් මේකෙ පැණිය පැණිය කියලා වැළලෙන්නේ නැතිව වැඩකට ඇති දෙයක් දාපල්ලා උඹලත් හිරු දෙරණ ගානට වැටෙන්නැතිව

    • GOTA ta witaharyi says:

      හරියට හරි. මුන් මහින්දව කෑවා වගේ ගෝටා වත් කන්න හදන්නේ. ඔය ගොන් කතා හින්දා දැනට සැහෙන චන්ද කැඩුනා.

  8. දම්මික බංඩාර වෙද මහත්තයගේ කොරෝන පැනියට වරදිනවට කැමැත්තෙන් විරුව පට්ටම් ගහගෙන බලා හිටපු කිමිනලා වගේ අම්බරුවන්ට ඇදිවස්තරේම මලපහ වෙලා බව දැනෙනව ලියල තියන comment එක දැක්කම.පවු දුකයි. නොදකින් තියන කුහකකම රෙද්ද පල්ලෙන් බේරෙනවා. තුහ් නොදකින්! හැම එකාගෙම අදෝමුකේ අතගාල ආමකැටේ ගුන දොස් කියන්න දේසපාලන නපුන්සකයො.

    • Dev says:

      ඔය ක්‍රිමිනල් තමා මුලින්ම ඔය පැනිය හොයාගෙන බොන්නේ. හැබැයි බීලා කියන්නෙ අපොඉ මමනම් ඕක බිවී නෑ කියලා. මොකද අපි ඌව පරීක්ශා කරන්න කියලද?

    • Kandy Gentlemen says:

      පට්ට comment එක.🤣🤣🤣🤣🤣

  9. Saradiel says:

    කුම්බලා මාළු කැවානම් විඳපන් බළලෝ.

  10. Kangol says:

    මුන්ට සජියගේ පැකනිල් දෙන්න තියෙන්නේ.

Main News