Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..

December 15, 2020 at 2:10 pm | lanka C news
Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.

124,154 views

65 Comments to “Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..”

  1. අය්යෝ says:

    අය්යෝ ඕක සුලු දෙයක්නෙ. ධම්මිකයි ඕක බීපු සැට් එකයි සතියක් කොරෝනා ලෙඩ්ඩු එක්ක තියල බලමු. මොකද කියන්නෙ..?

  2. ජානක says:

    දැන් මේක ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව රජරට වෛද්‍ය පිහිට ආචාරධර්ම කමිටුවෙ ඉන්න කුහකයා ගේ පරක්කුව..

Main News