වතු කම්කරුවෝ ජනාධිපති කාර්යාලය වටලති.. පිටකොටුවේ දැඩි වාහන තදබදයක්..

October 12, 2016 at 12:40 pm | lanka C news
වතු කම්කරුවෝ ජනාධිපති කාර්යාලය වටලති.. පිටකොටුවේ දැඩි වාහන තදබදයක්..

වතු කම්කරැවන්ගේ දිනක වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලමින් වතුකම්කරු පිරිසක් විසින් අරඹා ඇති විරෝධතාවයක් හේතුවෙන් පිටකොටුව ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

විරෝධතා පෙලපාලිය කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ගමන් කිරීම අවහිර කරමින් මාර්ග බාදක යොදා ඇති අතර ඉල්ලීම සහිත සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදීම සදහා කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දී ඇත.

50 views
Main News