වතු කම්කරු විරෝධතා යලි ඇවිලේ.. වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නවතී..

January 27, 2019 at 12:40 pm | lanka C news
වතු කම්කරු විරෝධතා යලි ඇවිලේ.. වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නවතී..

වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය එක් වි තමන්ට වැඩි කල රු 700 මුලික වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ පැය 5 ක කාලයක් අවහිර කරමින් සිදු කල විරෝධතාවයක් හේතුනේ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබින.

හැටන් බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ  බගවන්තලාව නගරයට ආසන්නව පිහිටි ප්‍රධාන පාලම සෙවිලි තහඩු යොදා අවහිර කර ප්‍රධාන මාර්ගයේ වාඩි වි අද (27) උදැසන7.30 සිට පස්වරු 12.30 දක්වා පැය පහ පමණ කාලයක් මාර්ගය අවහිර කරමින් සිය විරෝධය දක්වනු ලැබුහ.

විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ දේශපාලඥයින් තමන්ට රු 1000 ක මුලික වැටුපත් ලබාදෙන බව පවසමින් රු 700 ක මුලික වැටුපක් ලබාදි ඇති බවත්, එම වැටුප් වර්ධකයට මිට ඉහත ගෙවු රු 140 ක දිරි ගැන්විමේ දිමනාව තමන්ට මෙවර ලැබි නොමැති බවයි.

පැය 5 ක පමණ කාලයක් සිය විරෝධය දැක්වු වතු කම්කරුවන් පස්වරු 1 ට පමණ සිය විරෝධය අවසන් කරමින් කියා සිටියේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත නව අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන ලෙසයි.

මෙම විරෝධතාවය හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයට අමතර පොලිස් බලඇණි සහ පොලිස් කැරලි මර්ධන ඒකකයද කැදවා තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

119 views

2 Comments to “වතු කම්කරු විරෝධතා යලි ඇවිලේ.. වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නවතී..”

  1. Saradiel says:

    කෝ දැන් වතුර නල කදුළු ගැස් ලැජ්ජයි මේවා යොදන්නේ සිංහලයන්ට පමණද? රණවිරුවන්ට තමන්ගේ ආබාදිත විශ්‍රාම වැටුප ඉල්ලන විට ලැබුනේ මොනවාද?

    • LION says:

      වතු දෙමලුන්ටත් බය නිවට දුර්වල ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර පලයව් ..මේ ආණ්ඩුවේ කියම් කෙරුම් මහජාතිය විරුද්ධව පමණයි සිංහල මහජාතිය පෙළීමට පමණයි
      කෝ මේ වහල් කල්ලතොනින්ට විරුද්ධව වතුර ගෑස් , පොලිසියේ කෙරුවාව ?ඒවා මහා ජාතියට විතරද ? ඊළගට වතු දෙමෙල්ලු ඉල්ලන්නේ උන්ට වෙනම කදුරටේ දෙමළ රටක් …දැනට කොළණි ගොඩනගනවා ..ඉන්දියාවේ කල්ලතෝනි ගෙන්වා ජාතික හැදුනුම් පත් දෙනවා ..මේවා ගැන නොසොයන්නේ මන්ද ?
      මේ කට කතා වල සත්‍යය ක් ඇද්ද කියා දැන්වත් ආණ්ඩුව පරික්ෂන පැවැත්විය යුතුයි ..මහා ජාතිය මුලා කිරීමෙන් පලක් නැහැ

Main News