වනඅලියෙක් පහර දෙයි.. මෙහෙණින් වහන්සේ එතැනම අපවත් වේ..

December 1, 2019 at 8:40 am | lanka C news
වනඅලියෙක් පහර දෙයි.. මෙහෙණින් වහන්සේ එතැනම අපවත් වේ..

වන අලි ප‍්‍රහාරයක් හේතුවෙන් මෙහෙණින් වහන්සේ නමත් අපවත් වී තිබේ.

පිංකමක් අවසාන කර වැඩම කරමින් සිටි මෙහෙනින් වහන්සේට මෙම පහර දීම සිදුව ඇත්තේ නාඋලල බෝගස් බොබැල්ල ප්‍රදේශයේ දීය.

ප‍්‍රහාරය හේතුවෙන් මෙහෙනින් වහන්සේ එම ස්ථානයේදීම අපවත්වී ඇත.

12,573 Viewers

13 Comments to “වනඅලියෙක් පහර දෙයි.. මෙහෙණින් වහන්සේ එතැනම අපවත් වේ..”

  1. Rohan says:

    අපි හිතුවේ දර්මයේ හැසිරෙනවනන් ඕවයෙන් බේරෙනවා කියල.

    බලපුවම බුද්ධාගමත් අනිත් ආගම් වගේ බොරු ගොඩක්.

    • Rohan’s Dady says:

      Rohan ubanam dharmaya gana danne nathi Muslim ekekuta jathaka wechcha ekek.. 😂

    • stupid says:

      oya eka hariya dana gani marunata passe…

    • Kamal says:

      ජීවිතයක් නැතුවුන වෙලාවකටවත් කට කැඩිච්ච කුහක කතා කියමින් පලි ගන්න එක නතර කර ගන්න බැරි තමුසෙ වගේ අමනුෂ්‍ය මෝඩ පාහරයෙක්…

    • Liyanage says:

      බුදු දහම බොරු නෙවෙයි. මම ඉගෙන ගත් දහම අනුව ඔය දේ වෙන්න ඇත්තේ පෙර ආත්මයක කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස. යම් අයෙක් කරන ලද හොද හෝ නරක අනුව ඔහු හෝ ඇය කුමන තරාතිරමක හිට්යත් කුමන ආත්මයක සිටියත් ප්‍රතිඵල අත්විදින්නට සිදු වෙයි. එයයි බුදුන් දේශනා කරන ලද දහම. එය තේරුම් ගන්නේනම් මැනවි. මෙහෙනින් වහන්සේට නිවන් සුව පතමි

    • ranuka lakshan says:

      උබ sure එකටම නාමික බෞද්ධ වෙන්න ඕනේ. නැත්තම් සිංහල නමකින් ඉන්න අන්‍යාගමික වෙන්න ඕනේ. බෞද්ධ කියන්නේ ආගමක් නෙමයි එක දර්ශනයක්. එක හේතු පල දහමක්. ලෝකෙයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වීමක්. ඒ උතුම් දර්ශනයයි අගමකික දේවලයි පටලගන්න එපා යාළුවා

    • srilankan says:

      @Roshan, you seems to be a person hating buddhism. First learn buddhism and see how that teaching is unique and some thing achievable during in this life which is only unique to buddism. Nikan kata nisa paw puroganna epa modaya

    • buddhist says:

      එක්කො ඔබ ධර්මය වැරදි ආකාරයට තේරුම් අරං, නැත්තං ධර්මයට පහර ගැසීමට අවස්ථාවක් එනකං බලං ඉන්න අන්ත බෞතිකවාදියෙක්! ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියන්නෙ මරණය නවත්තගන්නවා කියන එක නෙමෙයි. මැරුණත් සැපවත් තැනක උප්පත්තිය ලබනවා කියන එක. මරණයෙන් බේරෙන්න නම් නිවන් දකින්නම ඕනෙ. ඊට අමතරව මෙවැනි අනතුරු වලක්වගන්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන් සමාධිගත උනොත්. ඒ මෑණියෝ කිනම් මට්ටමක අද්‍යාත්මක දියුණුවක් තිබුණද කියල අපි දන්නෙ නෑනෙ!

    • Independent Buwa says:

      උබ පව් බන් … උප්පැන්න සහතිකයට විතරක් බෞද්ධ උබලට බුදු දහම තේරෙන්න තව ගොඩක් කල් යාවි, එතකම් අඩුම තරමේ කාමාවචර කුසල් හරි කරපන් , කටමැත දොඩවන්නේ නැතුව

    • ගයා says:

      මෝඩයෝ කර්මය ගැන දන්නවාද? නැතිනම් කිසිම දෙයක් නොදන්නවාද? නැතිනම් ආගම් කියා සත්තු මරන එක හොද දෙයක් කියා හිතනවාද?

    • Boo says:

      ධර්මයේ කොතනද ගොනෝ එහෙම කියල තියෙන්නේ?
      නොදන්නා මගුල් කතාකරන්න ගිහිල්ලා නූගත්කම ලෝකෙට පෙන්නගත්තා නේද?

  2. athula k says:

    Rohan is an idiot. I sympathize him.

  3. විස්කි මැඩම් says:

    නිරාගමික මාක්ස්වාදීන්ට නම් මාක්ස්වාදය හැර සියල්ලම බොරු!

Main News