වනජීවී නිලධාරිනිය කතාකල විදිහ වැරදියි..

February 14, 2020 at 12:01 am | lanka C news
වනජීවී නිලධාරිනිය කතාකල විදිහ වැරදියි..

මීගමු කළපු සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී වනජීවී නිළධාරිනී දේවානි ජයතිලක අදහස් දැක්වූ ආකාරය සුදුසු නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එම අවස්ථාවේ කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිතා නොකළ බවද ඔහු සඳහන් කළේය.

ධීවරයන්ගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදාල නිලධාරිනිය අදහස් පල කල අයුරු නොගැලපෙන බවද ඔහු කියා සිටියේය.

අදාල සාකච්චාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

එදින එම සාකච්ඡා මන්ත‍්‍රී සරත් කුමාර ගුණරත්නද එක්ව සිටියේය.

98,695 Viewers

83 Comments to “වනජීවී නිලධාරිනිය කතාකල විදිහ වැරදියි..”

  1. මෝලංගිරියා says:

    ඔයාටත් එන චන්දෙදි ගෙදර යන්න ටිකට් එක ලැබෙයි.!

    • Trumph says:

      News of the decade!

      Intellectual vanity of self inflated people playing a catastrophic role in the social media.!

      • ලිහිණි says:

        වනජීවී නිළධාරිනී දේවානි ජයතිලක වැනි අවංක නිලධාරිනියන් අපේ රටට අවශ්‍ය කාලයක් මේ ..
        දේශපාලුවන්ගේ ගොන් වැඩ වලට ” YES SIR ”කියමින් හිස නමන මෝඩයින් ආණ්ඩුවේ රැකියාවලින් නෙරපා දැමිය යුතුයි
        දේවානි ජයතිලක මහත්මිය වැනි කාන්තාවන් අගය කලයුතුයි …ඇයට අපේ ප්‍රණාමය

        • Samuel says:

          මූත් අර ඹක්සිජන් අරහන් කාරය එක්ක එකට ගැට ගැසිය යුතුය.

      • කූඹිච්චි - කඩොල් කැලේ නිසි බලධාරිනිය says:

        දේශපාලුවන්ගේ උපදෙස් මත නීති විරොධී ලෙස බලය යොදා ගත් රජයේ නිළධාරීන් අසු වූ පසු බන්ධනාගාර ගත වන අතර දෝෂපාලුවන් නීතියෙන් රිංගා සැප විඳින පරිසරයක් තුල කිසිදු රජයේ නිලධාරියෙකු නීති විරෝධී ක්‍රියා කල යුතු වන්නේ නැත. මෙම නිලධාරිනිය කථා කල විදිය වැරදි වන්නේ මීටත් වඩා තදින් කන් වල අගුළු වැටෙන විදියට කථා කල යුතුව තිබූ නිසා වෙන්න ඇති.

    • කලපු මාරයා says:

      මේ බුරු සරත් කුමාර ගුණරත්න, රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, සහ ඔක්සිජන් එපා කියපු හරකගෙයි අධ්‍යාපන සුදුසුකම් බැලුවනම් එකෙක් වත් අ,පො,ස, සමනය පෙළ වත් පස් නැති උන්, වනජීවී නිළධාරිනී දේවානි ජයතිලක මහත්මිය උපාධිදාරී තමාගේ රාජකාරිය ගැන දැනීමක් ඇති ජනතාවට අවශ්‍ය විදියට නීතියට තම කටයුතු කරන අවංක රාජ්‍ය නිලධාරියක් බව අගේ කතා විලාශයෙන් ඕනෙම ගොනෙකුට තේරෙනවා, රටට පරිසරයට හෙන ගැහුවත් මිලියන 700 න් කොටසකටයි, එන මැතිවරණයේ ධීවරයන්ගේ චන්ද ටිකට මිසක් වෙන කිසිදේකට නෙමෙයි,

      • Trotsky says:

        Well said. Thanks

      • kawinda says:

        pittaniya dunnath mungen chande lebenne nehe. Oxygen gena mokuthma no danna harak relak. kadolaana wanaya reka geneemen minisunta siduwana prayojana gena nodanna sanath saha sarath namethi gon harak.

    • Kaduwela Siva says:

      මෙයා ධීවර නි.ඇමතිකාලෙ ධීවර වරාය සංවර්ධනය සම්බන්ධයෙන් නාමපුවරුවක් සදහා සල්ලි අරන් බාල නාමපුවරුවක් සපයලා වැරදි කාරයා වෙලා විශෙෂ ජනාධිපති කොමිසමෙන් නඩු දැමීමට නියම කල කෙනෙක්.මුන් ආයෙත් ජනාධිපතිට සෙට් වෙන්න හදන්නෙ.

    • මේ හැමෝටම ක්‍රීඩා කරන්න අපායේ විශාල ක්‍රීඩා පිටියක් දැනටමත් ඉදි වෙමින් පවතියි..

    • Amda says:

      Send all these “expired” packages home 🏡

  2. Susil says:

    Mr. Gunaratne!
    Please don’t wash the dirty cloths.
    When the minister suggested the illegal developments affecting the environment, then the bold officer with a spine has given the befitting answer. Please ask your minister friend to apologize her forthwith.
    We don’t need another Mervyn Silva from Kelaniya in this government.

  3. මර්වින් says:

    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. උඹටත් කෝටි 700න් කුට්ටියක් ලැබෙන්න තියෙන්න ඇති. මෝඩ ගල් මූසලයා. නොදකින්…

  4. රදාදාස says:

    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. උඹටත් කෝටි 700න් කුට්ටියක් ලැබෙන්න තියෙන්න ඇති. මෝඩ ගල් මූසලයා. නොදකින්…

    • Love nature says:

      අපේ රටේ පරිසර පද්ධතිය විනාශ කරලා හරි ජන්ද ලබා ගන්න උත්සාහ දරන සරත් කුමාර වැනි දේශපාලකයින් ගැන ජනතාව ඔවුන්ගේ අවධානය යොමුකළ යුතුයි ..ලබන ජන්දෙදි නැවත මෙවැනි අවස්ථාවාදීන් පාර්ලිමේන්තුවට නොයැවිය යුතුයි
      වනජීවී නිලධාරිනිය දේවානිට අපේ ස්තුතිය …රට අවශ්‍ය මෙවැනි අවංක නිලධාරිනියන් ය

  5. Chaminda says:

    අනේ මී හරකෝ එතකොට ඔක්සිජන් ඔනේ නැහැ කියපු ඒ මී හරකයි උබගේ යාලූ මී හරකයි තමයි හොද​.

  6. Monga says:

    Muta thiyena baya mepara chande gana enisa malu karayange paththata kathawa.

  7. kamal says:

    Ane thamuselage hadiyawa
    ?? Pirimi hatiyata wadagath wagakeemak darana kanthawakata sudusu hatiyata umbala katha kalada? Ethumiya thani karala thope chandi, rasthiyadu karayo, nugath harak ralak gonkatha kiyamin badha karaddi gahaniyak lesa ethumiya satan kale thaniwama ape mathu para pura wenuwen misa umbala wage chanda balagena nowena waga janathawa hondin therum gattha. Ethumiyata ape gaurawaya Budu saranai

    • Saradiel says:

      වන සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇය ක්‍රියා කල ආකාරය අපි අගය කරමු ..ඇමති සහ ඇමතිගේ කෙරුම්කාරයන් ඉදිරියේ නොභියව හඬ නැගු වනජීවී නිලධාරිනියට අපේ ස්තුතිය …

  8. Dilshan says:

    She knew what’s coming. She knew how to respond to small mind people who are only having petty needs, on top of it she’s an environmentalist who obviously loves and knows the importance of trees.
    So she responded in a way to suite the situation. Had she given a weak response these people would have forced her to give permission to clear the mangrove. With her electric and animated response they took few steps back. So man who are you? We didn’t vote you nor we will so get lost. We don’t want you in president Gotabhaya’s government. Retire you are too old to learn

  9. Gorilla says:

    Waren hurathal karanna. Mun okkoma elawala ugath buddimath aya genna oni

  10. kamal says:

    who is this bugger. Another pimp

  11. Nariya says:

    Mr, Sarath Kumara Gunarathna not a parliment member

  12. Crazy says:

    That’s a problem that entire country is suffering from, disrespectful speech and behaviour. But, as a government officer in that situation she has done the right thing.

  13. Manel says:

    This man is worse than Sanath Nishantha. What does he want? Public officers to bend down in front of stupid misiters? This fellow must have guts to accept the position described by the forest officer. Otherwise, he no journey with GOTA.

  14. Wijebahu says:

    Once everything dies down MARAs thugs will start harassing this lady. MARA and GOTA dragged SF and threw him to the jail. Did not properly arrest him. So after elections they will start taking revenge from all of them. All current Upasaka part will disappear if they win the elections.

    • Siri says:

      Seems you have forgotten the upasaka talk by SF during that election campaign. If you are upset about the way he was arrested (for corruption that was well proved), could you imagine how SF would have handled things had he won that Presidential?

  15. Kaapaluwo says:

    On what capacity did this fellow attend to that meeting? This fellow has no rights to criticize a public servant who appeared for the betterment of the people.

  16. Bandara says:

    Niladariniya katha karapu widiye kisisma waradak naha. Oya kagahana mp s la tika poddak inna mhinda gota ekka awath meda sarenam denne naha. Meke iwarayak thiyenna one. Pohottuwa ta dinanna one nam aluth ugath set ekak danna nathnam api denawa wena paksheka hari inna ugath ayata.

  17. Kaapaluwo says:

    On what capacity did this fellow attend to that meeting? What right he has to criticize a public servant who appeared for the betterment of the public .

  18. Nimal R says:

    Bull shit.. Politicians got to be below public servants.

  19. Upul says:

    What are you saying????? We saw the video clip of the incident. What she said was she will not do anything against the law. Tell us what and how you do that, without all this BS.

  20. Subash says:

    Ane Gona

  21. Eiffel says:

    එතුමියත් කිසිම නරක වචනයක් හෝ පරුෂ වචනයක් භාවිතා කළේ නෑ, අච්චරටම හරක් තොගයක් වටකරගෙන ඇයට බලපෑම් කරද්දිත්…

    මේ වගේ අපත දේසපාලුවන්ව ගෙදර යවන්න කාලය හරි…

  22. Boo says:

    “රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එම අවස්ථාවේ කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිතා නොකළ බවද ඔහු සඳහන් කළේය.”

    එමෙන්ම මෙම රටට හිතැති නිලධාරිනියද කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිතා නොකළ බවද ඔබට අවධාරණය කරමු.

    නමුත් මේ අවස්ථාවේ සනත් නිශාන්තගේ ගෝල බාලයින් එතුමියට පරුෂ වචන කිවුවා පමණක් නොව පහර දීමටද සැරසුණු බව සනත් නිශාන්තම පිළිගෙන ඇත. එසේනම් වැරදියට හැසිරී ඇත්තේ සනත් නිශාන්තගේ ගෝල බාලයින් නිසා, වැරදි කරුවන් වන්නේ එම ගෝල බාලයින් එතනට ගෙනා ත්‍රි රෝද රථවල රියදුරන් ගේ දෙමවුපියන්ගේ විවාහ යෝජනා කල මගුල් කපුවා වේ.

  23. neil says:

    Can not digest the facts? These are the fellows like to lick their boots without stand up to fair go and facts.

  24. Ananda says:

    තොපි ඔක්කොම හරක්නේ…තොපි හිතාගෙන ඉන්නේ දෙශපාලකයෝ ප්‍රභු වරැ ටොපි කියන මැටි මෝල් කතා අහලා එකත් පස්සව කියන දේ කරන්න ඕන කියලා…ඔය මැටි මෝල් ඇමතියාට දේවනි මුලින කියන්න ඇතිනේ මේක කරන්න හොද නෑ කියලා ඒකනේ මෝඩයාගේ තගාලා ටිකත අඍඅන් අවේ..ඔය හොද වැඩී කිවා. රෙදේ රෙවෙන්න කියන තිබුනේ.

  25. Asoka says:

    Ane Palayan ban yanna. Thopiwa pathkaralaa thiyenne rata rakaganna. Thopi rata winaasa karanawa

  26. n.s fasions kurunegala says:

    agree – but her facts are correct

  27. Gamaya says:

    She had to fight with bunch of ideots,gangsters and a stupid politician by her self.how would you face to that situation,if it was you?

  28. surath says:

    මහජන සේවයට කියා ඇවිත් මහජන දේපල ගසාකන ඔහේලට කතා කරන්න ඕන විදිය පහදනවද?

  29. PREMARATHNE says:

    අපිටනම් කතාකරපු ව්දිය නියමයි, තමුන් ගැන මෙදාසැරෙ මහමැතිවරනයෙදි ජනතාව බලාගනිවි

  30. Aruna says:

    Umbalata wendalada katha karanna one?

  31. Sunil Dahanayake says:

    Another Bastard Rasthiyadu Kara Politician. In the next election, we need to get together to evict them from Sri Lanka Parliament . Otherwise there is future for Sri Lanka.

    These bastards are uneducated thugs who can devote fultime for politics and live on public funds doing nothing.

  32. Lion says:

    May kiyanne nadu kapparak thiyena nishanthayawagema hora thakkadiyek mun dennama karaththe Bandinna honda harak nambo dennek

  33. pererea says:

    In which way she is wrong? is it right to propose to do something against the law?
    Both of you were thinking only about the vote doesn’t think about the country and her future.
    Simply I can say that both of you are not suitable to sit in Parliament.

  34. Araliya says:

    Ohoma adahas prakaha karanna. Ethakota apita lehesi chandedi umbalawa gedara yawanna

  35. Third Umpair says:

    Me wage desapaluwan parliament ekata ewanna epa

  36. sw says:

    මේ වගේ සක්කිලි දේශපාළුවෝ පාර්ලිමේන්තු එවන්න එපා

  37. kawinda says:

    me kauda.? ratata wedak kala kenekda..? hinaa wevee balan hitiya pamanai. Dewani mahathmiya dheewarayinta katha kala widiha weradi kiyala kiyanna me manussayage mole pareekshaa karawanna ona. mun ekekwath podu prashna gena hithanne kohomada kiyala pehedili wenawa. janaadhipathi thumani obama mewa balaganna ona..

  38. Disce ammata discede says:

    වැඩකට නැති අපතයෝ මන් ත්‍රි ල උනාම මිනිසුන් උන්ට දෙකට නැවුන කාලෙ ඉවරයි.

  39. GAJABA WALIMUNIDEWA says:

    Ammapa????

  40. Aurora says:

    සිද්ධිය පිටුපස සිටි දුපත කොල්ලකන්න කැසකැවූ මීගමුවේ දේශපාලන හොරු ඔන්න දැන් එලියට බහිනවා. ඔවුන්ගේ ඕනෑකම සපුරන්න තමයි ඔක්සිජන් ඕන නැහැ කියන අපතයෝ ඉදිරිපත් වෙන්නේ. සරත් ගුණරත්න කියන්නේ මීගමුවෙන් ප්‍රතික්ෂේප වුන චරිතයක්, කරණලද හොරකම් එළිවෙලා පසුගිය කාලයේ අධිකරණය ඉදිරියටත් යන්න සිදුවුණා. නමුත් ඔහු සහභාගිවුණ ලොකුම හොරකමක් තමයි පිටිපන පාරේ කාපට් එක හොරකම් කිරීම. මේ වනජීවී නිලධාරිණිය වගේ ඍජුලෙස කටයුතු කරණ ඉංජිනේරුවන් මාර්ග සංවර්ධන අදිකාරියේ හිටියානම් සරත් ගුණරත්න ඇතුළු කණ්ඩායමට පිටිපන පාරේ කොන්ක්‍රීට් එකට උඩින් කාපට් තට්ටුවත් දමන එක නතරකරලා ඒ මුදල් කොල්ලකන්න ලැබෙන්නේ නැහැ. දැන් එනවා හරි වැරදි කථාකරන්න.

  41. Nawodhi says:

    This person has many court cases on robbing and other criminal activities related to public funds. They should be in Jail rather outside. It seems like now all policos are corruptive to the end and deal makers.

  42. sand man says:

    ane pala do yanna umbalata ohoma tama katha karanna one . wena monawa kiyannada me gani kochchara dawasak oka kiyanna try karanna athda . me lankawa winasa karanne umbala wage ewun tamai

  43. Nuwan Hettiarachchi says:

    She was right. It was again demonstrated the limits of your brain power !

  44. Gonsun says:

    Harak molaya thibena nuugath thamusela rata palanaya kola, eaunata, ugath gehenunta thopi yatah viya yuthumai.

  45. nihal jinadasa says:

    Another Mervin Silva……………what’s wrong with Gampaha District voters who elect insane cockroaches over a long period such as Mervin/Ranjan/Sarath Kumara/Ranaweera/Paba/Senarathna etc
    nj

  46. kumara says:

    දේවානි ජයතිලක ‍ම‍හත්‍‍මි‍ය අදහස් දැක්වූ ආකාරය සුදුසු නොවන්‍ ‍‍කො‍හො‍ම‍දැ‍යි ‍අ‍ප‍ට ‍නම්‍ ‍නො‍තේ‍රේ. ‍ඇ‍ය ‍ව‍න‍ග‍හ‍න ‍දත්‍‍ත ‍ස‍ම‍ග ‍ඔ‍නැ‍ම ‍බු‍රු‍වෙ‍කු‍ට ‍තේ‍රුම්‍ ‍ය‍න ‍ආ‍කා‍ර‍ය‍ට ‍පැ‍හැ‍දි‍ලි ‍ක‍ලා. ‍මේ ‍සිද්‍ධි‍‍යේ‍දි ‍මු‍ලු ‍ර‍ට‍ම ‍ගම්‍‍ප‍හ ‍ව‍න‍ග‍හ‍න‍ය ‍ආ‍දී ‍සං‍‍වේ‍දී ‍දත්‍‍ත ‍ගම්‍‍ප‍හ ‍හා ‍ර‍ටේ ‍ජ‍න‍තා‍ව ‍තේ‍රුම්‍ ‍ගත්‍‍තා. ‍එ‍ක ‍ම ‍දෙ‍ය ‍දේ‍ශ‍පා‍ලු‍වා ‍පො‍ර‍ය‍යි ‍හි‍තා‍හි‍ටි‍ය ‍ඔ‍හු‍ ‍හා ‍ඔ‍හු‍ගේ ‍ඇම්‍‍බට්‍‍ට‍යින්‍‍ට ‍‍ඇ‍ය‍ගේ ‍ක‍තා‍ව ‍ම‍රු ‍ප‍හ‍රක්‍ ‍උ‍නා. දේ‍ශ‍පා‍ලු‍වා ‍‍කි‍ය‍න‍ දෙ‍ය‍ට Yes Sir ‍නො‍කි‍ය‍න ‍ප‍ර‍පු‍රක්‍ ‍බි‍හි‍වී ‍ඇ‍ති බ‍ව ‍‍දේශ‍පා‍ලු‍වෝ ‍තේ‍රුම්‍ ‍ග‍ත ‍යු‍තු‍යි. ‍මෙ‍ය ‍‍ආ‍රම්‍‍භ‍යක්‍ ‍ප‍ම‍න‍යි.

    • 77 UNP says:

      කුමාර මේ කාලකන්නින්ට ඕන දෙකට තුනට නැමිලා ඔවු සර්, ඔවු ඇමතිතුමා, එහෙම කරන්නනං ඇමතිතුමා, කියන ජාතියේ නිලධාරීන්. මීගමුවේ අසරණ ජනතාව හිතන්නේ මුන් කණ්ඩායමම එකතුවෙලා මේ කරන්න යන්නේ මීගමු කලපුවේ Sea -plane තොටුපල ඔය දුපතේ හදන්න. කඩොල් කැලේ ක්‍රීඩාංගණය පල්ලියකට කියල තමුන්ගේ නමට ලියාගත්ත සතා තමයි සරත් ගුණරත්න කියන්නේ. මුන්ගේ අවලම් වැඩ නිසා තමයි පසුගිය ජනාධිපතිවරණෙ පොහොට්ටුව මීගමුවේදී පැරදුනේ.

  47. art boy says:

    රට ,ජාතිය , පරිසරයත පිලිබන්ද අ)දරයක් අති මිනිස්සු එක්ක. නිසි අධාපනයක් නෙති මිනිස්සු එක්ක කතා කරනකොට තරහා යන එක සාදාරනඊ .සනත් තුමාට තෙරෙන්නෙ කවද හරි සුනමිය අපු දව්සක කදොලන ආවරනය තිබ්බා නම් ජීවිත කී දහක් බෙරගන්න පුලොඋවන්ද කියන එක. මෙ වගෙ මිනිස්සු එකක ගොට)බයට වෙඩ කරන්න බා. මෙ ගොල්ලො එන පාර ගෙදර යවල මෙ දීවනි වගෙ මිස්ල ඉස්ථාන වලට යව්ව නම්. මෙ රත ලස්සන පරිසර හිථකමි සන්වර්දිත රටක්

    මෙ ගොල්ලො හිතන් ඉන්නෙ ඉස්සර වගෙ මිනිස්සු මොඩඊ කියල . ඊලග පාර ගෙදර යවන එකෙක් පෙන්නල දුන්න එකත් ලොකු දෙයක්

  48. shashi says:

    gon wimalaya balagena hitiye me wage kathavak ankam danna. me siddiye 1st news ake head line aken dala thibba vidiyenam atherenava.

  49. sarath says:

    මෙලහටත් කියල තියෙන, එත් උට තෙරෙන්නෙ නෙත්නම්, යකො උට තෙරෙන භශවෙන් තාමෑ කියන්න ඔන

  50. දැයට හිතැති says:

    නිල ධාරිගේ කථාවේ අර්ථය ඉතා සාධාරණය. එහතේ කථා විලාසය තරමක් දැඩිය. සනත් නිශාන්ත ඇමතිවරයාද එතැන ඔහුගේ පැත්තනේ සාධාරණ වේ මන්ද යත් ඔහු ජනතා නියෙෝජිතයකු වන නිසාය. මතෙැන නැති වැරදි පනේන පනේන උලුප්පන්නේ සමාජ මාධ්‍ය වේ එම නාසා දඬුවම් දිය යුත්තේ සමාජ මාධ්‍යයට වේ. අවසාන තීන්දුව එය වේ.

  51. Kevin says:

    එයා ප්‍රබල ජෙප්පෙක්. ගිය ආන්ඩුව කාලේ මේක පටන් අරන් තිවුනේ. මෙයා එදා කටවහන් හිටියේ ..

  52. හිටන්ගෙදර අප්පුහාමි says:

    ගරු ජනාධිපතිතුමනි, මර්වින් සිල්වා වර්ගයේ මේ හරක්ව ගාල් කරල දාන්න. නැත්නම් ඔබතුමාගේ ඉලක්කයට යන්න, ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න ඔබතුමාට බැරි වෙනවා.
    19වෙනි ව්‍යවස්ථා සංශෝධනය නීතියට විරුද්දයි නේද. එය ජනමත විචාරණයකින් සම්මත වීම අවශ්‍යයි නේද. එබැවින් මහමැතිවරණයත් සමගම 19 ගැන ජනමත විචාරණයක් පවත්වන්න. එක වියදමින් කාරණා දෙකම කරගමු. කරුණාකර මේ ගැන අවධානය යොමු කරන්න.

  53. Kalana says:

    Thawath kaalakanniyek

  54. අක්බාර් ලොක්කා says:

    මුංව පොහොටුවෙ ලිස්ට් එකට දැම්මොත් 2/3 ගැන ජනතාව බලාගනීවි

  55. john says:

    what this forestry officer said is reasonable and rational. I do not see anything inappropriate in that.

    for this MP to come out and say she spoke inappropriately is absurd.

    This like pot calling the kettle black considering how these MP’s misbehave and use blasphemy within the parliament.. And that too in front of school children in the observation gallery!

  56. winston says:

    මී හරකෝ එතකොට ඔක්සිජන් ඔනේ නැහැ කියපු ඒ මී හරකයි උබගේ යාලූ මී හරකයි තමයි හොද​.

  57. One Step Ahead says:

    This is the reason why we do not want politicians to rule . They always hungry for vote and sell destroy anything to save their ass. Hence, the country must be ruled by a leader like GR

  58. Hulan Kirilli says:

    නම දේවානි නං මේ ස්ත්‍රිය දෙමළ අයකු විය යුතුය. මෙයා දන්න පරිසර විද්යාවක් නැත. නිකන් පොර වීමට ඇති ඕනෑකම නිසයි මෙහෙම කෑකෝ ගහන්නෙ.

    • kumara says:

      ප‍රි‍ස‍ර‍ය ‍රැ‍කී‍ම‍ට ‍ජා‍ති‍යක්‍, ‍ආ‍ග‍මක්‍ ‍ව‍ය‍සක්‍ ‍ඇ‍ව‍සි‍නො‍වේ. ‍‍ප‍රි‍ස‍ර සං‍‍වේ‍දී ‍මි‍නි‍සෙක්‍ ‍වීම්‍ ‍වි‍ත‍රක්‍ ‍ඇ‍ති.

  59. Rathnayake says:

    අර ඔක්සිජන් ඔින නැති බුවානම් පරිසරය ගැන නියමෙට දන්නවා නේද ? මෙහෙමත් කඩේ යාමක්

  60. asn says:

    Me siddiyen 100% pehediliwa penne lakawe ethi jara geerna despalanayi, thkkadi despalanayai. Api Gota pathkaara gaththe me kalakanni padada kramaya nethi kireemat misa me thirisan karamaya thawa duratath idiriyata gena yamata newei. Janapathi thuma peneesitiya uththe me thakatheeruwan wenuwen nowei.

  61. පොඩි එකා says:

    දේවයන් වහන්ස කියලා කතා කරන්නද කියන්නේ… පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කතා කරන විදිහ දැකලා තියෙන අපිට මේ නිලධාරිනියගේ කතාව සංවර වැඩියි..

  62. Eiffel says:

    එන්න අපි එකතු වෙමු
    ඊළඟ ඡන්දෙන් සියලු නූගත් බූරුවන් ගෙදර යවමු.

  63. David Milli-banda says:

    “වනජීවී නිලධාරිනිය කතාකල විදිහ වැරදියි..”
    But
    “වනජීවී නිලධාරිනිය කතාකල karuna hari ne.

    Fact was correct. State Minister should never have brought up this topic.
    Sanath Nishantha should have consulted Ms. devani before coming to a public forum.
    There are Dos & Donts……………….. It is only known to the “වනජීවී නිලධාරිනිය
    So, politic can not bulldoze over decisions that are correct for the enviroment.

  64. Citizens of Lankan says:

    Most of comments are gossipers of politics by C News.
    How can you improved your so-called political outlook by yourself ?
    To Be honest you are behind that more hundred years of knowledge of in local & World politics.

  65. Anura says:

    This is the dilemma of working in a Government regulatory authority. The government makes the laws to protect general public and recruit officers to enforce these laws. Later they stand with the general public and blame the officers for keeping the law and order.
    The officers in such authorities are not appreciated by government or the general public. They have to work at pressure from both sides.
    This is one such incident where the bubble being burst due to excessive pressure from both sides. This is common for officers working in Central Environment Authority, Wildlife Department , Forest Department and many other protection authorities.

  66. Suren says:

    Are U supporting ti whom? We are supporting to any person who supports environment? Understand the truth !

  67. Amil says:

    We are with you Devani Madam (No hesitation to call her Madam)

Main News