වනජීවී නිලධාරිනිය විරුද්ද වුණාට අපි වැඩේ කරනවා.. ඇයට ඔ්නේ ආසියානු චැම්පියන් වෙන්නයි.. තව පොඩඩෙන් ගුටි කනවා..- ඇමති සනත් නිශාන්ත

February 12, 2020 at 10:12 pm | lanka C news
වනජීවී නිලධාරිනිය විරුද්ද වුණාට අපි වැඩේ කරනවා.. ඇයට ඔ්නේ ආසියානු චැම්පියන් වෙන්නයි.. තව පොඩඩෙන් ගුටි කනවා..- ඇමති සනත් නිශාන්ත

වනජීවී නිලධාරිනියක් විරුද්ද වූවා යයි කියා මීගමු කළපු සංවර්ධන වැඩපිළිවෙළ නවත්වන්නේ නැති බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එම නිලධාරිනියගේ අත්සන නොලැබීම හේතුවෙන් මිලියන 700 ව්‍යාපෘතියක් නතර වී ඇතැයිද ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වූ සාකච්චාවේදී ඇතිවූ සිදුවීමේදීත් අදාළ නිලධාරිනියට ධීවරයන් විසින් පහර දීමට සූදානම් වූ අතර තමන් සිටි නිසා එය වැලකී ගිය බවද ඔහු පැවසීය.

නිලධාරියෙකු හෝ ඕනෑම පුද්ගලයෙකුට රටේ සංවර්ධනයට බාධා කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

ඇයට අවශ්‍ය වී ඇත්තේ ආසියානු චැම්පියන් වීම සදහා තවත් කඩොලාන පරිසරය වැඩි කිරීම බවත් එයට බාධා වී ඇත්තේ ධීවරයන් බව ඇයගේ අදහස්වලින් පෙනී ගිය බවත් ඔහු කියා සිටී.

"මම හිටියේ නැත්නම් කට්ටිය වට කරගෙන ගහනවා : මේක කරන්න දෙන්න"

"මම හිටියේ නැත්නම් කට්ටිය වට කරගෙන ගහනවා : මේක කරන්න දෙන්න" – රාජ්‍ය නිලධාරිනියට ඇමති යළිත් පොඩි තර්ජනයක් කරයි

Gepostet von Citizen.lk am Mittwoch, 12. Februar 2020

සිය අමාතශ්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

88,858 Viewers

126 Comments to “වනජීවී නිලධාරිනිය විරුද්ද වුණාට අපි වැඩේ කරනවා.. ඇයට ඔ්නේ ආසියානු චැම්පියන් වෙන්නයි.. තව පොඩඩෙන් ගුටි කනවා..- ඇමති සනත් නිශාන්ත”

  1. Haiyo says:

    Haraka!!!! Development and environment protection need to be balanced. Looking at the statistics, Gampaha needs to look after the green areas. Real leadership is to convince the locals to look after the environment.

    • Jeewani kariyawasam says:

      ගරු ජනාධිපතිතුමනි, මේ අමනයාට පොහොට්ටුවෙන් තරග කිරීමට ඉඩ දෙන්ඩ එපා. Sack the bastard.

      • හැකහැක says:

        එතුමා මේවා දන්නවා,කර ගන්න දෙයක් නැතිව ඉන්නේ මේ බැද ගත්ත බෙරේ ගගහා.

      • 👺👺👺👺👺👺👺😈🐷 says:

        මෙන්න සිංහල කතා කරන කැලෑ විනාශ කරන රිෂාඩ් අනුගාමිකයා..!
        ලංකාවේ ආවේනික “කොරෝනාව “

        • Samuel says:

          රිශාඩ් කරන කොට වැරදියි නම් මුන් කරනකොට හරිද. මුන්ට නාමයෝජනා නොදිය යුතුය.

          • Saman says:

            සනත් නිශාන්ත කැසිනෝ ගහන එකෙක්. දුප්පත් පවුලක ඉපදුන මුට කොහෙන්ද එච්චර සල්ලි?

          • alamain says:

            බලන් හිටු තොපේ රුකඩ ගෝට … නාමයෝජනා නොදීම ඉදියි මූට ……….. දැන් මෙතන පොරවල් වෙන්න හැදුවට තොපි වගේ වහල් හිගන්නෝ ඕකව වැඩිම මනාපෙන් දිනවන්නේ

    • Susil says:

      Hon. President!
      Over to you!
      Please side with the Forest Officer who protects the environment.
      Please remove the minister immediately.

      • 😈😈😈😈😈😈👺 says:

        සක්විති රජ්ජුරුවෝ අහසින් ඇවිල්ලා රටේ පාලන බලය
        ලබා ගත්තත් මේ දූෂිතයින් ඉන්නකම් “” සිංහලයා “” කියල
        නමට කියා ගන්නා අපේ දේශය බේරාගත නොහැක…!!

        පාට වෙනස් උනාට ” කටුස්සා ” කටුස්සාමය…. ඩැහැ ගන්නකම්..
        කට ඇරගෙන බලාගෙන ඉඳලා දිව එලියට දාලනෙ උගේ බඩ පුරවා
        ගන්නේ.. උගේම පැටියා උනත් ඌට එකයි !

      • sajitha says:

        I join you in calling upon the President to support and protect this lady who is doing her duty as an upright government servant.

        • analyst says:

          Please write directly to the Presidents office, that way we can control this type of politician, or to Viyath Maga

          • aladin says:

            අනේ තොපි වගේ වහල් මීහරක් … මුව ඇමති කරේ උගේ අම්මා නෙවයි තොපේ මහා ලොකු ජනදිපතියම තමයි ….. රුකඩ ගෝටට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ …. ඌ ඉන්නේ මාද්‍ය සංදර්ශණ වලට විතරයි

    • Boo says:

      නොදකින් මේ වගේ බුරු කාලකන්නි ඇමතිලා පොල් හනස්සකින් වුනත් කපා ගන්න පුළුවන්.

      ජනාධිපති තුමාට මේ වගේ බුරුවන් හරහා ලැබෙන්නේ අනගි අවස්ථාවක්. මේ අවස්තාව පාවිච්චි කරලා මේ කාලකන්නියාව ඉවත් කලොත් ඒ හරහා පුළුවන් ඔබට රටට පෙන්නන්න ඔබ චන්ද වලට වඩා රටට ආදරේ බව.

      • aladin says:

        අනේ තොපි වගේ වහල් මීහරක් … මුව ඇමති කරේ උගේ අම්මා නෙවයි තොපේ මහා ලොකු ජනදිපතියම තමයි ….. රුකඩ ගෝටට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ …. ඌ ඉන්නේ මාද්‍ය සංදර්ශණ වලට විතරයි

    • උගතුන්ට ඇහුමිකන් දෙන්න බැරිනමි ඒ වා පිලිගන්න බැරිනමි තෝ දේශපාලනයට ගැලපේන්නේ නැහැ ගරැ ජනපතිතුමනි අගමැතිතුමනි මු ට බලයක් නොදෙනු ඔබලාගැන තිබෙන පැහැදීම වැඩිකරගැනීමට මෙය බොහෝ හේතුවිය හැකියි

    • ඩපයා says:

      ජනාධිපති රටට පොරොන්දුවක් වුන රටේ වනාන්තර සහ පරිසර පද්දතිය රැකගෙන අනාගත පරපුරට දායාද කොරනවා කියලා. දැන් එතුමාගේ පොරොන්දුව ක්‍රියාවට නැගිය යුතු අවස්ථාව පැමිණ ඇත.

    • Ranil says:

      God bless the husband of this lady if she is married!

      She was emotionally charged and seems to be having a grudge against somebody.

      Although everybody blames the minister like the proverbial rabbit running with the others , the minister appears to be rational at his level and not emotionally charged!

      • alamain says:

        of course she is emotionally charged (and rightly so)… against the mother fucking ministers and their slaves like you for destroying a valuable eco system for petty political gains…

        God should bless your wife and children for having an idiot as a husband and dad like you who thinks that destroying a mangrove forest for a playground is rational.

    • kannangara says:

      What a idiot is this minister

  2. ජේ.J says:

    තොපිල වගේ ගල් මූසලයො නිසා තමයි රටත්, රජයත් අපකීර්ති වන්නේ…. තමුසෙලට ඔය වගේ හිතුමනාපෙට තීරණ ගන්න පුළුවන් නම් රජයේ නිලධාරීන් මොකටද? ඇයගේ කෙලින්වැඩ කිරීමේ ශක්තියට ගරු කරනවා…

    • aladin says:

      අනේ තොපි වගේ වහල් මීහරක් … මුව ඇමති කරේ උගේ අම්මා නෙවයි තොපේ මහා ලොකු ජනදිපතියම තමයි ….. රුකඩ ගෝටට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ …. ඌ ඉන්නේ මාද්‍ය සංදර්ශණ වලට විතරයි

      • ජලාහුටා says:

        පැතුවේ දියසේන ..ලැබුනේ නන්දසේන

        • aladin says:

          දියසේන ල පතාගෙන නන්දසේන ලට චන්දෙ දීපු තව හරකෙක් ….. මතක් කරලා 2/3 දීපන් එන චන්දෙදි ….. සනත් නිශාන්තටත් මනාපයක් දීපන් නොවරදවාම … උන් වගේ උන් නැතුව රාජපක්සලට රජ කොරන්න බැහැ ……

      • analyst says:

        look at the comments from NGO Balu kukko like aladin

        • aladin says:

          ට්‍ර්ම්ප් ගේ කුක්කා ගේ කකුල් ලේවෙකන වහල් බල්ලා … නිකන් බුරන්නේ නැතුව බුදිය ගනින්……..

      • වෙන්ඩ ආර්‍යාව says:

        ඇයි තොපේ ගවපාලන යුගයෙදි මීට වඩා මීහරක් රංචුවක් වටකරගෙන රට වනසපු හැටි තොපිට අමතකද?

        • aladin says:

          ඒ ගවපලනෙයි මේ ගවපාලනෙයි දෙකම රට වනසනවා… වෙනස තොපි වගේ වහල් බල්ලෝ එකකට බුරනවා අනිකට නැට්ට පුකේ ගහගෙන කෙදිරි ගානවා …… අපි නිදහස් මිනිස්සු නිසා ඒ ඇමරිකන් රූකඩ ආණ්ඩුවටයි මේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවටයි දෙකටම විරුද්ද වෙන්න කොන්ද තියෙනවා …..

    • kawinda says:

      meka friendly wisandala daamu janapathi thumani. me type eke kattiya MR hurathal karapu buwaala.

  3. Backside says:

    ඔබ ආදරෙ මිනිසුන්ට?
    ඔබ ආදරේ මිලියන 700 නොවෙද?

    • බකලදාස says:

      සම්පූර්න ඇත්ත.
      700 m බජට් එක ට කෙල ගිලින්නෙ.
      ගෝට ට පුලුවන් වෙයිද මේ වගේ රිලා මොටාලව හතේ තියන්න.

      • නට්ලූස් says:

        මූ ඔසිජන් අවශ්‍ය නැති “නිර්වායු ස්වසනය” කරන එකෙක්.
        මූව අල්ලලා අගහරැ ලෝකයට යවමු එහේ ජනපද බිහිකරන්න….ගෝටට කියමු මූව නාසා එකට පරිත්‍යාග කරන්න කියලා…මූ මෙහේ හිටියොත් (වි)නාසා.

  4. Anusha says:

    එතකොට අර කාකි ඇදුම ඇදගෙන ඉන්නෙ කවුද ?

  5. හාරත බූරුව says:

    මේකා එතන හැසිරෙන්නෙ තනිකරම තගරිය වෙලා. උද්දච්ච මෝඩයෙක්. ජනපති තුමනි බල්ලන් බැඳ තබන්න. විනයගරුක පාලනයක් වගේම නිලදාරින්ට ගෞරවයෙන් හා අභිමානයෙන් රටට සේවය සලසන්න සලස්වන්න.

    • බැඳගත්ත බෙරේ says:

      එතුමට දැන් බල්ලන් බැඳ තැබීම කෙසේ වෙතත් බල්ලන්ව නාවන්නත් වෙලා.

    • aladin says:

      අනේ තොපි වගේ වහල් මීහරක් … මුව ඇමති කරේ උගේ අම්මා නෙවයි තොපේ මහා ලොකු ජනදිපතියම තමයි ….. රුකඩ ගෝටට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ …. ඌ ඉන්නේ මාද්‍ය සංදර්ශණ වලට විතරයි

      • මාධව says:

        කටවහගෙන හිටු පර එන්ජීඕ හිඟන බල්ලා.යුඇන්පි,ජේවිපී වහලා

        • aladin says:

          ට්‍ර්ම්ප් ගේ කුක්කා ගේ කකුල් ලේවෙකන වහල් බල්ලා … නිකන් බුරන්නේ නැතුව බුදිය ගනින්……..

      • වෙන්ඩ ආර්‍යාව says:

        ඇයි තොපේ ගවපාලන යුගයෙදි මීට වඩා මීහරක් රංචුවක් වටකරගෙන රට වනසපු හැටි තොපිට අමතකද?

        • aladin says:

          ඒ ගවපලනෙයි මේ ගවපාලනෙයි දෙකම රට වනසනවා… වෙනස තොපි වගේ වහල් බල්ලෝ එකකට බුරනවා අනිකට නැට්ට පුකේ ගහගෙන කෙදිරි ගානවා …… අපි නිදහස් මිනිස්සු නිසා ඒ ඇමරිකන් රූකඩ ආණ්ඩුවටයි මේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවටයි දෙකටම විරුද්ද වෙන්න කොන්ද තියෙනවා …..

      • ගරසරප says:

        අප්පච්චි මලෝ මේක ගොඩ කරන්න පස් ගෙනත්දාල. උන් කරපු වැඩම දිගටම කරගෙන යන්න මෙහෙම ඇමතිලා වැඩක් නෑ. එල්ලෙන්න වැල් නැති ජවිපෙ මේක දේශපාලනිකරනය කරපු ගමන් ඒ ඇත්ති කරපු හොද වැඩ ඔක්කොම වතුරෙ .

  6. HARAMANI says:

    MP LAGE KNOWLEDGE EKA GANA KANAGATUI UNP/SLFP /PP OKKOMA EKAI

  7. Madushanka says:

    මේක මුගේ වරද නෙමේ මූට වැඩිම මනාප දීල පත් කරපු පුත්තලම් බූරුවන්ගෙ වරද.කැට තියල කියන්නම් ඊලග චන්දෙත් මූ වැඩිම මනාපෙන් ඇමැටියෙක්.මාමයිට් කොලනියෙ රස්තියාදුකාරයෙක් මහරගම නගරාධිපති කරපු චන්දදායකයො ඉන්න රටනෙ මේක.මෙහෙම හරි තියෙන එකයි පුදුමෙ.මහින්ද මහත්තයෝ ඔහෙගෙ මේ හොරු බූරු රැත්තව ඔහෙගෙ වහල්ලු එන පාරත් රට කන්න බලේට ගේනව.ඔහෙගෙ සහචරයොයි බේබිලයි එක්ක එක්කහු වෙලා යම් දෙයක් ඉතුරු වෙලා තියේද කෙලෝලම අරින්න ඒ ටිකටත්.

    • aladin says:

      අනේ තොපි වගේ වහල් මීහරක් … මුව ඇමති කරේ උගේ අම්මා නෙවයි තොපේ මහා ලොකු ජනදිපතියම තමයි ….. රුකඩ ගෝටට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ …. ඌ ඉන්නේ මාද්‍ය සංදර්ශණ වලට විතරයි

      • ටොමියා says:

        දුප්…. නරියා !.

      • වෙන්ඩ ආර්‍යාව says:

        ඇයි තොපේ ගවපාලන යුගයෙදි මීට වඩා මීහරක් රංචුවක් වටකරගෙන රට වනසපු හැටි තොපිට අමතකද?

  8. gorilla says:

    janadipathithuma ai muta bayada?

  9. Sujatha says:

    Jandhipathithumani me ballanwa geta gasa katakaliyawa damanna.

  10. Amda says:

    Seriously ???

    Lets see

  11. Ganja says:

    ඇමති සනත් නිශාන්ත ගේ මෙතන හිටපු ඇම්බැට්ටයෙක් කියනවා “ඔක්සිජන් ඕන්නැ කියලා” ඕං ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයාගේ දැනුම! ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි මේ රටේ ඉන්න වැඩිම දේශපාලන-කුපාඩියෝ බිහි කරේ.wish of 69 Lks

    • ගරසරප says:

      සෝශල් මීඩියා බැලුවම තේරෙනවා 69 ලක්ශයම මේ ඇත්තිගෙ පැත්තෙ කියල. එල්ලෙන්න වැල් නැති උන් හිතනවනම් ආයෙ ජහපාලනේට ලක්ශ ගානක් වැඩිවෙය් කියල මේව නිසා, ඒව දවල් හීන.

  12. Niru says:

    No donkeys like this from Pohottuwa pls.

  13. Dick-wella says:

    මු වගේ ගොන් තඩියෙක්. Oxygen ඕන්නෙ නෑ කියපු ගොනයි මුයි අතර කිසි වෙනසක් නෑ

  14. Public says:

    මේක නිසා තමයි අඩුමගානේ උසස් පෙලවත් සමත් උන් පාර්ලිමේන්තුවට යවන්න ඔනේ කියන්නෙ

  15. Amaris says:

    හොර තක්කඩි දේශපාලුවෙකුටයි කෙලින් වැඩකරන නිර්බය රාජ්‍ය නිලධාරිනියකටයි ලැබුනු ජනතා ප්‍රතිචාරය දැකල දේශපාලුවෝ අන්ද මන්ද උනා.

  16. අභේතිස්ස says:

    මේ වගේ මිනිස්සු කවදාවත් යමක් ඉගෙන ගන්න එවුං නෙවෙයි! – මුංව මකලවත් හදන්න පුලුවං එවුං නෙවෙයි! මේකා මේ කියන ගොං කථාවෙන් එන්න එන්නම පැහැදිලි වෙන්නේ මේකා උපන්ගෙයි අමබරුවෙක් කියලා. මේකා මිලියන 7000 ව්‍යාපෘතියක් කොරන්න දඟලන්නේ රටට තියෙන ආදරේටද? – විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තිරණයක් ගන්න වෙයි, මේ වගේ මැටි මොල්ලු එක්ක නම් සෞභාගයේ දැක්ම ඉෂ්ටකරගන්නත් බැ! – මේකට ඡන්ද දෙන මේ රටේ ඡන්ද දායකයෝද මුට දෙවෙනි වෙන එවුං නොවෙයි!

  17. kamal says:

    these bugger prevent 2/3. never get

  18. RW says:

    මේ ගොල්ලන්ට විපක්ෂයේ ඉන්න කොට විතරයි නීති ගරුක වෙන්න ඕනෑ කියලා හිතන්නේ . බලය හම්බ උනාම රජයේ නිලධාරීන් වදකාරයො වගේ තමයි පේන්නේ .

  19. Jeewani kariyawasam says:

    ගරු ජනාධිපතිතුමනි, මේ අමනයාට පොහොට්ටුවෙන් තරග කිරීමට ඉඩ දෙන්ඩ එපා.

  20. සයිමන් අප්පු says:

    ඔය ලගින් ඉන්න කෙනෙක් මෙතුමගේ ඔළුව අතගාලා බලහල්ලා,ඉස් මුදුන දෙපැත්තෙන් නිකං ඉරිතලලා වගේ ගතියක් තියනවද කියලා,අං දෙක එන්න බොහොම ලගයි වගේ

  21. kavirathna says:

    oba nisa mama 2/3 denawa

  22. Kgs basnayake says:

    I think these types of statements spoil the governments good record. if this is true he shall be severely reprimanded

  23. හාරත බූරුව says:

    මූ හොඳයි ධීවර ඇමතිකමට නෙවෙයි බිලී කොක්කක අමුනල මාලුන්ට දාන්න

    • Upul says:

      I think this is the best comment. Both him and the person who made him the Minister should be hooked as the bait for fish.

  24. අක්බාර් ලොක්කා says:

    පොහොට්ටුවෙන් නාමයෝජනා ලැබුණත් මේ වගේ ඈයො ලබන ඡන්දෙදි හලන්න ජනතාව දැනගන්න ඕන.

  25. ExUNPer says:

    Sir,
    We all must obey the law.
    You must appreciate her statement,
    But, unfortunately, you are openly displaying your immaturity.
    Please take this opportunity to learn: with law, there is no compromising.

  26. බිල්ල says:

    පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉන්න මොලේ තියන මිනිස්සු මතක තියාගන්න ඕන මුගේ මනාප අංකය, ඒ ළඟටවත් පැන්සල නොගෙනියන්න පාර්ලිමේන්තු මැතිවරනේදී. මේ වගේ අහංකාර මෝඩයෝ පරදකරලා ගෙදර යවන්න ඕන. මුන් රටට බරක්.

  27. Pramod says:

    Sanath Nishantha is a typical “PUTTALAM BURUWA”… his behavior is an insult to Donkeys!!

  28. T says:

    Menna tawa kala kanni nugath horek, Diwarayo arae nladaranuya ta gahanna giya ekea mu nisa beruna lu. Yako tho ge PIRIMI KAMATAH LAJAI, gani ta gahane pirimi.

  29. Sepalikata horen kotana orwin says:

    Munta chande dunnu rajaye janathawata niyama paadama

  30. Manel says:

    Dear Pm, please do not let these incidents happen. educate your ministers to listen to reasons and accept them. This minister acts like Mervyn Silva and it can be the down fall of the great president tenure. Severely warn this man and ask him to express regret.

  31. Nimal R says:

    Another idiot like Mervin Silva. These are the ones who will destroy this government.

  32. John smith says:

    As I remember President Gotabaya very recently said no Parliamentarian should interfere with officials in their duties according to the law. So what is happening here now. Th e officer did her job according to the law . The president should look into this matter more seriously

  33. charles says:

    Mr president

    This is a good opportunity to show the country that you are with govt officers when they right and brave decisions. You made that promise before and after the election. Call that dumb minister and do not go against the law. WHOLE country waiting for your call. It will discourage or encourage govt officers and people will get the right about you.

  34. Eiffel says:

    පරිසරය ගැන අවබෝධයක් නැති මේ වගේ හරක් පාර්ලිමේන්තුවෙ ඉන්න රටක් මෙහෙම ඉතුරු වෙලා තියනවා පුදුමයි.

    හරකො, එතුමිය ආසියානුචැම්පියන් වෙන්න හදන්නෙ එතුමියට ගෙදර ගෙනියන්න නෙමේ..

    උඹ අහලා නැද්ද තිරසර සංවර්ධනය කියලා එකක්. රටක්සංවර්ධනය කරන්න ඕනා පරිසරයට හානි නොවන විධිහට. නැත්නම් ඒ සංවර්ධනයෙන් වැඩක් නෑ.

    නූගත් මාළු කාරයින්ගෙ ඡන්ද වලට කෙල හලාගෙන තප්පුලන්න කලින් පරිසරය රැකීමේ ඇති වැදගත්කම ඉඟන ගනින්.

    ජනාධිපතිතුමා මේ ගොං නාම්බව බැදලා දායි කියලා අපි හිතනවා.. එතුමියට සීරීම් තුවාලයක්හරි වුතොත් මූයි, අර ඔක්සිජන්එපා කියන මුගෙ ඇම්බැට්ටයොයි වග කියන්න ඕනා…

    • ගරසරප says:

      වැඩේ හරි සරලය්නේ. ධීවරයින් ඉල්ලන දේ දෙන්න ඕන නම් පනත වෙනස් කරල නීති ලිහිල් කරන්න. උගත්ද නූගත් ද කියල නෑ. ජනතාවට ඔක්සිජන් එපානම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය.
      අනිත් විසදුම ෆෙඩරල් ක්‍රමයට බලය බෙදීම. තමන්ගේ කඩොලාන ගැන තමන්ම බලාගන්නවා.

  35. Fernando says:

    Proud of this lone voice and courage of the Forest Officer .Yes she is a leader and a champion for a cause .Watched the video .and the bully boy tactics of the henchmen of this Politician trying to be so stupid ..Proud it was the voice of a woman proud that I once lived at Negombo so close to this environment .Proud of the recent CNN article on the project to restore the lost mangroves ,

  36. නිමල් says:

    මේ ගොන්නුන්ට කොහොමත් ඔක්සිජන් ඔන්නේ නැහැ…හිටියත් මැරිල වගේ තමා…ගොන් හැත්ත( අමතියා ඇතුලු) ගෝටාභය නෙවේ සක්කර ඩෙවියෝ අවත් මේ අමන රැල සමග මේ රට හදන්න බැහැ…වන ජීවී නෝනාගේ අත්සන නැතුව කොරපල්ලා ඒ නෝනා බේරෙයි..නෝනා ඔබව බේරෙන්න නීතියට වැඩ කරන්න…මුන් ගැන විශ්වාසය තියන්න එපා

  37. Lal.Fernando says:

    The forestry officer has made a very good decission.I know this area in quistion very well, because I come from this location close to a village.We have to protect the environment at all times, because as we can see what is happening in the world at this moment, destroying the environment is not the answer.All the people should support the forestry officer.

    • Laksiri says:

      I take my hat off for your comment. It is easy to say “All the people should support the forestry officer.”. I doubt that can happen with all these idiots around.

  38. Ranjith says:

    She is correct. This man not suitable for parliament. I think President will take action.

  39. BNV says:

    President must quickly punish this idiot minister and he is responsible for appoint ministerial post to such a idiot as a head of government. Unless you will not get majority from next election.

  40. neil says:

    Mr President Over to you

    Please restore the faith in the system. We need to balance between environment and development. Please convey a open forum try to find a balance and made decisions public and open. Then everybody will be happy. people need to learn to compromise not to bulldoze with one side.

    Balance is acceptable for everybody.

    Viyath maga please stand up.

  41. Dp says:

    දැනට තියෙන තත්වේ අනුව ගෝඨා හරි වුනත් ඔහුට කරන්න පුළුවන් දේවල් සීමිතයි . ශක්තිමත් රජයක් ලබා දීම අපේ වගකීමයි .ඒ වගේම අකමැත්තෙන් වුනත් මේ වගේ ගොන්නුන්ට නාම යෝජනා ලැබෙයි . ජනතා චන්දයෙන් මුන්ව කුණු කුඩෙට දාන එක අපේ වගකීමක් .

  42. පුළු කාසා says:

    Who let the dogs out

  43. Sarath Samaranayake says:

    Donkeys like this minister will ruin the current government. They dont want environment, they dont want any thing except money. When a project is there, they know that their pockets get filled. I dont think he can do it although he hypes. Minister Chandrasena has said that what the official said was true and the minister is ignorant of the law.

  44. MD says:

    Nisantha kiri kalayata gomanam daganna epa.Oka waradi wadak wage.Pisso kalabala wunata Dostara kalabala novi inna ona wage oyath kabala novi Buddimath lesa Gota tumage Rajaya amataka nokata wada karanna.

  45. Ananda says:

    මේ ඇමතියා බූරැවෙක් බව රටම දන්නවා…නමුත් ගෝටාභය මහත්තයාගේ ආන්ඩුවේ මේ තරම් පුත්තම් බූරැවෙක් ඉදී කියලා හිතුවේ නැහැ….

  46. siri bro says:

    me vage eun nisa gotabaya rata hadanna ganna mahansiyath vathure yanava.mun vage eun halanna one

  47. ගයා says:

    ගොන් තඩියෝ තෝගේ වියාපෘතිය රටේ පරිසරය විනාශ කරනවනම් තෝ කොහොමද ඒක සන්වර්දනය කියන්නේ

  48. One Step Ahead says:

    WE STAND WITH YOU BRAVE LADY

  49. Fernando says:

    කවුරු මොනවා කිව්වත් මොහු එනපාර වැඩිම මනාප ගන්නවා .ලංකාවේ මිනිස්සු හරි පුදුම ජාතියක්.

  50. Astrix says:

    People who don’t know what oxygen is and idiotic politicians who try to rip off public and money under the name of development.
    Respect to the lady who stood ground!!!!

  51. john says:

    If politicians or other interested parties will just go ahead and build , change this land as they wish without listening to the advice of forestry officers then why expend tax money and maintain a forestry dept at all?

  52. Nimal says:

    පරිසරය රැකීම හා අන් නීතීන් පවත්වාගන්න්නේ රටේ බහුතරයකගේ පැවත්ම තහවුරුකිරීම සදහා බව මෙම ජනතා නියෝජිතයාට අමතකවී ඇත. එයටත් වඩා මෙම හාදයා මනාපය ලබාගැනීම පරිසරය රැකගැනීමටත් වඩා අගයකරඇත.

  53. pohottuwa says:

    me gas ballage emathikama labana sumane iwara nokaloth, gotabayath iwarai

  54. Prabath Buddika says:

    Gutikanna tho hithan inne minissu thopiwage modayo kiyalada gono thota mepara chende dena un thama gonhaththa …Balamu .Mun ekkada me chande karanna yanne….

  55. GAJABA WALIMUNIDEWA says:

    Saratho, at least now keep your kakka mouth shut. Kata wahaganu! People are awake.
    Even 8th grader knows the value of mangrove ecosystems. Ass!

  56. කු‍මා‍ර says:

    ‍පො‍ලී‍සි‍යේ ‍ඉ‍හ‍ල ‍නි‍ලධා‍රී‍නුත්‍ ‍ස‍හ ‍භා‍ගී ‍වු ‍මෙම්‍ ‍රැස්‍‍වී‍මේ‍දී ‍දේශ‍පා‍ලු‍වා ‍නො‍හි‍ටි‍යා‍ නම්‍ ‍රාජ්‍ය ‍නි‍ලධා‍රි‍යා‍ට ‍ප‍හ‍ර ‍දෙ‍න‍‍වා නම්‍ ‍කු‍ම‍ට ‍මෙ‍ර‍ට ‍‍පො‍ලී‍සි‍ය, අධි‍‍ක‍ර‍න‍ය ‍හා ‍වි‍නු‍සු‍රුන්‍.
    දේශ‍පා‍ලු‍වා, ‍‍ ධී‍‍ව‍ර ‍ජ‍න‍තා‍ව ‍දා‍ම‍රි‍ක‍යන්‍ ‍පි‍රි‍සක්‍ ‍ලෙ‍ස ‍පෙන්‍‍නා ‍අ‍පි‍ව ‍බි‍ය ‍කි‍රි‍ම‍ට ‍උත්‍‍ස‍හ ‍ක‍ර‍න‍වා. ‍නී‍ති‍ය ‍සැ‍ම‍ට ‍එ‍ක ‍ස‍මා‍න‍යි.
    දේශ‍පා‍ලු‍වන්‍ට ‍රාජ්‍ය ‍සේ‍ව‍ය‍ට ‍අ‍ත ‍පෙ‍වී‍ම‍ට ‍වි‍වස්‍‍තාම‍ය ‍බ‍ල‍යක්‍ ‍ලැ‍බී ‍ති‍ය‍න‍ව. ‍ම‍ට ‍ම‍ත‍ක ‍හැ‍ටි‍ය‍ට 1972 ‍වි‍වස්‍‍තා‍වේ
    ‍මැ‍ති‍නි‍ය ‍ත‍ම‍යි ‍මු‍ලිම්‍‍ම ‍මේ ‍ව‍ඩේ ‍ක‍ලේ. ‍අ‍නිත්‍ ‍අ‍ය ‍දි‍ග‍ට‍ම ‍ඒක ‍ප‍වත්‍‍වා‍ගෙ‍න ‍ගි‍යා. ‍රාජ්‍ය ‍සේ‍ව‍ය ‍දේශ‍පා‍ලු‍ව‍ගෙන්‍
    ‍නි‍ද‍හස්‍ ‍ක‍ල‍ යු‍තු‍යි.‍එ‍ය ‍වි‍වස්‍‍තා‍වෙන්‍ ‍ම ‍ක‍ල‍යු‍තු‍යි. ‍එ‍වි‍ට ‍‍ඇ‍ම‍ති ‍රාජ්‍ය ‍නි‍ලධා‍රින්‍‍ට ‍කෝල්‍ ‍දෙ‍න ‍එ‍කක්‍ ‍නැ. ‍ඔ‍වුන්‍‍ට ‍නි‍ද‍හ‍සේ ‍සේ‍ව‍ය ‍ක‍ල ‍හැ‍කි‍යි. ‍

  57. dina... says:

    ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත්කල යුතුයි
    හිතුමතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩ ලබා නොදිය යුතුයි.
    පරිසරයත් සුරැකිය යුතුයි.

  58. Prabath Buddika says:

    Gono Minissu inne swabhavika parisaraya ka .Yako eka anukula wiya uthui eka winasa karanna denna baha.Balamu thowage gon hipachuwek kohomada meka balen karanne kiyala.

  59. p.d goonawardena says:

    ගරු ජනාධිපතිතුමනි, මේ අමනයාට පොහොට්ටුවෙන් තරග කිරීමට ඉඩ දෙන්ඩ එපා. Sack the bastard.

  60. NuwanJ says:

    ජනාධිති පසුගිය දවසක කිව්වා නීතියට හරියට වැඩකරන රජයේ නිලධාරීන් ඒතුමා ආරක්ෂා කරනව කියලා
    ඒ්වා දැං ක්‍රියාත්මක විය යුතුයි අපි බලාන ඉන්නෙ ‌මොකද ‌වෙන්නෙ තියලා…

    කෝ පරිසර සංවිධාන බුදිද ‌මෙතුමිය ‌වෙනුවෙන් කතා කරන්නෙ නැත්තෙ ?

  61. sathya says:

    කෙලින් වැඩකරන නිර්බය රාජ්‍ය නිලධාරිනියකට ලැබුනු ජනතා ප්‍රතිචාරය දැකල දේශපාලුවෝ අන්ද මන්ද උනා.

  62. malraj says:

    dan badu nedha……. hitan hutan……….

  63. Country man says:

    මු වගේ මෝඩ මූසල ගොන් තකතීරු කාලකණ්ණි …..කයෙක්…අයි යකෝ අර මනුස්සයා ඒ මනුස්සයාගේ පුද්ගලික දෙයක් නෙමයිනේ කිව්වේ…මේ පරයට ඒක තේරෙන්නේ නැනේ…මුන් වගේ එවුන් ඉන්නකල් මේ රටට හොදක් වෙයිද?? කාලකණ්ණි නූගත් පර බල්ලා…

  64. Aurora says:

    මේ කසිප්පුකාරය දන්න තිරසාර සංවර්ධනය. මූට ඔතැනට එන්න පාර ඇරලා දුන්නේ උගේ සහෝදරිය. එහෙව් කාලකන්නියෙකුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූ මංත්‍රී වෙලා ඉන්න පුත්තලම් දිස්ත්‍රික්කයේ මුන්දල් කලපුව වගේ කලපු වලට දෙවියන්ගේ පිහිටයි. මම හිතන්නේ මුහුදේ
    මත්ස්‍යන් බෝවීමට කඩොලාන වල බලපෑම සහ දැන් මසුන් අඩුවීමට කඩොලාන විනාශ කිරීම කොතරම් බලපාල තියනවද කියල කලපු ආශ්‍රිත ජනතාව සහ මහමුදෙන් මාළු අල්ලන ධීවරයන් දැනුවත් කරන්න ඕන. රුපවාහිනී වල කබල් ඉන්දියන් ටෙලි ප්‍රදර්ශණය කරණ කාලය ඇතුලට ගිහින් ජනතාව දැනුවත් කරන්න ඕන. නැතිනම් අපි මාළු කාල ඉවරයි.

  65. අංකූරා says:

    කරුණු පැහැදිලි කලාටත් පස්සෙ මුගෙ මතේම කරන්න හදන නිසා මෙයාව ආයෙ පාර්ලිමේන්තු නොඑවන්න කටයුතු කල යුතුයි !!!.

  66. Shan Fernando says:

    මෙම සිදුවීම ඒක පාර්ශවීය කෝණයකින් බලන එක වැරදියි. දේශපාලන බල අදිකාරිය වගේම නිලධාරී වාදයටත් අප විසින් ඉඩ දිය යුතු නැහැ. මෙතනදී ගමේ ගොඩේ මිනිසුන් ගේ අදහස් යයි මෙම නිලධාරිනිය දෙකයි පනහට දමා නිගරු කරන්නේ බිම් මට්ටමේ සමස්ත ජන සමාජයයි. ඇ ය තරම් ඔවුන් උගත් නැති බව ඇය පවසන්නේ ආඩම්බරයෙන්. නමුත් දේශපාලකයින්ගේ අමන කම් වගේම මෙවැනි නිලධාරීන්ගේ අමන හැසිරීමත් රටේ සාමාන්‍ය ජන සමාජය දරාගෙන සිටිය යුතුද කියල විමසන්නට වෙනවා.
    මෙහිදී ඇය අත්තනෝමතිකව පෙන්නවන්නේ ඇගේ අත්තනෝමතික නිලධාරීවාදය නොවේද? මන්ද මෙහිදී කොතැනකදීවත් මෙම දේශපාලකයා ඔහුගේ බලය පෙන්වා ඇයට බලපෑම් කරන ආකාරයක් අපට පෙනෙන්නේ නැහැ. ඔහු කරන්නේ ප්‍රදෙශයගේ මිනිසුන්ගේ මතය පිලිබදව විමසීමක් පමණයි. එයට තම මතය ප්‍රකාශ කිරීම වෙනුවට ආවේගශීලීව තමුන්ගේ ආසියානු චැම්පියන් ෂිප් එකක් ගැන ත්, තමුන්ගේ අද්‍යාපනය ගැනත් කතා කිරීම සහ එම කතාව කරන විලාශය කෙතරම් සුදුසුද යන්න සිතා බැලිය යුතු නොවේද?

    ඇය මෙතරම් ආවේගශීලීව හැසිරෙද්දීත් මෙම ඇමතිවරයා එහිදී සංයමයෙන්, ඇයට නිගරු නොවන සේ කල හැසිරීම මේ රටේ දේශපාලකයන්ට ආදර්ශයක් නොවේද?

    මෙහිදී සාමාන්‍ය මිනිසුන් පැවසුවේ දරුවන් කුඩු ගසමින් නොමග යන වාතාවරණයක් තුල ඔක්සිජන් පමණක් තිබීමෙන් ඇති පලක් තිබේද යන්නයි.
    අපේ රටේ දේශපාලකයන් නුගත් බවත් නිලධාරීන් උගත් බවත් මෙහිදී ඇය පාරම් බෑවත්, අපේ රටේ මිනිසුන් යනු හුදෙක් හුස්ම ගැනීම පමණක් කරන සතුන් කොට්ඨාෂයක් බවට ඇ ය විසින්ම මේ ඔප්පු කර පෙන්වන අයුරු ඇත්තටම අපුරුය.

    • Tharaka Silva says:

      බෝම වැදගත් භාෂාව ලස්සනට හසුරවලා කොමෙන්ට් කෙරුවට මොකද මොලේ මැටි වගේ මහත්තයාගේ. ක්‍රීඩා පිටියකින් කලපුව සංවර්ධනය කරන හැටි කියපන්. අනුමැතිය දුන්නම ගස් යන්නේ නිලධාරීන්. ඇමතිය හැම තිස්සෙම බේරෙයි. කලපුව සංවර්ධනය කරනවා නම් සොභාවික පරිසරයයි රැක ගන්න ඕන.
      හරකෝ කලපුව සංවර්ධනය කරන්නේ කලපු ජීවින් ට මිස සනත් නිශාන්තය වටේ ඉන්න බත් බැලයන්ට ගැන කපා ගන්න නමෙයි. මීගමුවේ අපිට නැති අමාරුවක් ඌට මොකටද ?

  67. Raja says:

    මුන් වගේ අපතයන්ට ඦන්දය දෙන උන්ට අබ සරණයි. අපේ රටේ අවංකව වැඩ කරන නිලධාරීන්ට තැනක් නැත කියන එකට හොඳම උදාහරණයක්.මුන්ව ආරක්‍ෂ කරන්නේ අගමැති තුමායි. ඒකයි මං කියන්නේ අපේ ජනාධිපති තුමාට අවංකව රට හදන්න කැක්කුමක් තියෙනවා නම් පලමුවෙන්ම අගමැති තුමාව අයින් කරලා එතුමාට ගැලපෙන කෙනෙක් පත් කරගත යුතුයි.

  68. Nilame says:

    Mr. President,please don’t give nominations to this kind of idiots just simply seeking their vote base without caring any values such as destroying our forest coverage, these people disgracing your visionary leadership! ,time to promote individuals seen in “Viyath Maga” in upcoming election.

  69. 77 UNP says:

    කලපුව සංවර්ධනය කරනවා කියල මුන් කරන්නේ ස්වභාවික පරිසර පද්ධති විනාශ කරලා, කලපුව හාරලා පස් සහ මඩ ගොඩ දමලා, පතුලේ වැලි විකුණලා, ගොඩකරපු ඉඩම් “ඔක්සිජන් එපාකියන” දේශපාලන හිපාටුවන්ට පවරලා දෙන එක. නූගත් පාහරයන් පාර්ලිමේන්තු ඇරියම වෙනදේ තමයි මේ.

  70. මොරට්වේ ගෝඩනේගිලි සැලසුම් අනුමතා කරණ රජයේ නිලදාරීන් ජනතවාගන් විසාලා ලෙසා පාගා ගන්නවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.

    ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.

  71. නිමල් says:

    කසිප්පු ඇමති හොරෙන් කසිප්පු විකුනන කාලේ කැලෑ හොදයි

  72. aaa says:

    මූ හොඳයි ධීවර ඇමතිකමට නෙවෙයි බිලී කොක්කක අමුනල මාලුන්ට දාන්න

  73. Dikman Aiyya says:

    ….these uneducated fools are getting exposed so brilliantly,…thanks to free media and social media. This is exactly why we need educated people in the parliament. Gota cannot do this task with a bunch of MOOOODA HARAK like this…

  74. sarath says:

    ගරු ජනාධිපතිතුමනි, මේ අමනයාට පොහොට්ටුවෙන් තරග කිරීමට ඉඩ දෙන්ඩ එපා. Sack the bastard.
    අනිවාර්‍රයයෙන්ම ගෙදර යවන්න.
    අනිවාර්‍රයයෙන්ම ගෙදර යවන්න
    අනිවාර්‍රයයෙන්ම ගෙදර යවන්න
    අනිවාර්‍රයයෙන්ම ගෙදර යවන්න

  75. binara mali says:

    මාස කිහිපයයි පේනවානේ වැඩේ ඊලග චන්දෙදී ක්‍රීඩා පිට්ටනියක නිදා ගන්න විදිහට මුට දන්දෙන සැලකුවා නම් උගත්කමයි පරිසරයෙ වටිනාකමයි තේරෙයි. නොදකින් පකිස් බුරුවා………

  76. Nalinda says:

    We salute you officer.This country needs more officers like you. Shame on you Sanath Nishantha’

  77. 77 UNP says:

    මූ නිර්වායු ස්වසනය ගැන විශේෂඥයෙක්. මුගේ වෘතිය කසිප්පු පෙරීමයි. සීනි මත යීස්ට් නිර්වායු ස්වසනය කිරීමෙන් ලැබෙන අතුරු ඵලයක් තමයි එතනෝල් කියන්නේ. ඒ එතනෝල් මේවගේ අපතයන්ට ධන සම්පත් ලබාදෙනවා. නමුත් ඒ ධන සම්පත් වලින් මොලේනම් ලබාගන්න බැහැ, ලබාගන්න පුළුවන් තමුන් හා සමාන මෝඩ මුස්පේන්තුවන් පමණයි. උන් තමයි නිලධාරිණියට එරෙහිව ඇමතියා ගොන් කථා කියනකොට අත්පුඩි ගැහුවේ. එන්න එන්න මෝඩ ගහනය අඩු වෙමින් බුද්ධිමත් ජන සංඛ්‍යාව වැඩිවෙනවා.

  78. Gotabhaya says:

    මෝඩ මුසලයෙක්

  79. sarath says:

    මුගෙ මූන දෙක්කම කුඩු වෙන්න ගහන්න හිතෙනව. ගල් මූසිලය

  80. ලක්වැසියා says:

    ගෝටාභය මහත්තයට මිනිස්සු බලය අරන් දුන්නම මුං හිතං හිටියෙ මුංටත් ඕනෙ මජරකමක් කරන්න මිනිස්සු බලය දුන්නයි කියල.

Main News