වනජීවී නිලධාරිනිය වෙනුවෙන් ජනපති පෙනී සිටී…

February 13, 2020 at 2:10 pm | lanka C news
වනජීවී නිලධාරිනිය වෙනුවෙන් ජනපති පෙනී සිටී…

කඩොලාන පරිසරය ආරක්ෂා කිරීමට පෙනී සිටි වනජීවී නිලධාරිනිය වෙනුවෙන් රජය පෙනීසිටින බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්නා වූ නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු පැවසීය.

එම නිලධාරිනිය සමග ජනතා රජය, ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයද සිටින බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

153,607 Viewers

43 Comments to “වනජීවී නිලධාරිනිය වෙනුවෙන් ජනපති පෙනී සිටී…”

  1. නිමල් says:

    Great…we are with you too

    • Wijebahu says:

      Borukarana weeraya, chanda graganna dan boruwata penihitinawalu

    • Amda says:

      Great!!

      විය යුතු දේ වෙමින් පවතියි…ආඩම්බරයි ඒ දිරිය නැගනිය සහ මගේ චන්දය ලද ඔබතුමා ගැන

    • Ratavesiya says:

      A topic to be discussed in the first quarter of the year!

      This project was started in the last year by the Yahapalana Government.

      The minister’ behaviour was neither aggressive nor abusive at all compared to the behaviour of the angry lady officer who behaved like a person possessed by devil.

      One does not have to show one’s disagreement in a negative style!

  2. SLW says:

    පෙනී ඉඳලා විතරක් වැඩක් නෑ. ඒතුමියගේ වැඩට ප්‍රායෝගිකව උදව් කරන්න.

  3. ඇය වෙනුවෙන් පෙනී සිටියාට රජයට මාගේ ස්තූතිය….

  4. අපේ රට says:

    ඔබේ වචනයට අනුව රටේ ජනයාටද අවශ්‍ය, වචනයේ පරිසමාත්තියෙන්ම නිතියට අනුව නිවැරිදිව සියල්ල සිදුවෙනු දැකිමයි. තවද රටේ නිතිය වල්වදිලා කියමින් බෝලය පාස්කරන උන්ට, කාන්තාවක් වන මැය නිතිය හරිමගට ගැනිම අරබා ඇත,දැන් අනිකුන්ද නිතිය නමන් නැතිව හරියට කිරිමට පෙලගැසෙමු.

  5. Aurora says:

    කලපුව සංවර්ධනය කරනවා කියල මුන් කරන්නේ ස්වභාවික පරිසර පද්ධති විනාශ කරලා, කලපුව හාරලා පස් සහ මඩ ගොඩ දමලා, පතුලේ වැලි විකුණලා, ගොඩකරපු ඉඩම් “ඔක්සිජන් එපාකියන” දේශපාලන හිපාටුවන්ට පවරලා දෙන එක. නූගත් පාහරයන් පාර්ලිමේන්තු ඇරියම වෙනදේ තමයි මේ. ජනාධිපති තුමාට සහයක බලයක් හදන්න කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, කැසිනෝ කාරයෝ, කප්පම් කාරයෝ, පාතාල නායකයෝ, පස් කාරයෝ, හොරු, පගා කාරයෝ, කොමිස් කාරයෝ, වැලි කාරයෝ, නූගත් මෝඩයෝ පාර්ලිමේන්තුවට පත්කරලා බැහැ. පාර්ලිමේන්තු චන්දෙ ලඟයි, වැඩේට බහිමු.

  6. අපේ රට says:

    ඔබේ වචනයට අනුව රටේ ජනයාටද අවශ්‍ය වචනයේ පරිසමාත්තියෙන්ම නිතියට අනුව නිවැරිදිව සියල්ල සිදුවෙනු දැකිමයි.තවද රටේ නිතිය වල්වදිලාකියමින් බෝලය පාස්කරන උන්ට කාන්තාවක් වන මැය නිතිය හරිමගට ගැනිම අරබාඇත,දැන් අනිකුන්ද නිතිය නමන් නැතිව හරියට කිරිමට පෙලගැසෙමු.

  7. Prabath Buddika says:

    GRATE THIS WILL HELP TO INCREASE CONFIDENT OF GOVERNMENT SERVICES. KEEP IT UP ….

  8. ඩපයා says:

    ජනාධිපතිතුමා විශිෂ්ට සේවයක් කරනවා!

  9. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඉදිරි දැක්මට මෙවැනි නිලධාරින් අවශ්‍යයයි. ඇය වෙනුවෙන් අපි සේම ඔබතුමාද සිටිය යුතුය.

    • Susil says:

      Great President, Great Forest Officer with tremendous courage and a stupid minister!
      This officer has taught the other public officers including Police Officers how to exercise the law.
      Dear President!, we salute you for standing for the officer.

  10. රණවිරුවාණෙනි අපේ ජනාධිපතිතුමනි මේ අපේ කාලයයි. ඉදිරියට යන්න හදවතින් ආශිර්වාද කරමි. කන්න නැතත් බොන්න නැතත් රට වෙනුවෙන් ඔබතුමා සමඟ සිටින ආබාධිත සෙබලෙක් වෙමි මා.

  11. රටේ අභිවෘර්ධිය ඔබයි මැතිඳුනි. තව තවත් මෙවැනිම රජයේ සේවකයින් බිහිවේවා. නමුත් ගරු ජනාධිපති තුමනි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ගැන මීට වඩා අවධානය යොමු කරන්න. එහි නිල නොලත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් දැනට පත්වී ඇති අධ්‍යක්ෂ ජනරාල්තුමියට විස පොවමින් පවති සොයා බලන්න.

    • තන්හාය ජායති රේණුකා බණ්ඩාරනායක. අපි දන්නවා බං ගෑණි මාර ගේම්කාරියක්. හැම දේම සත්තුවත්තෙන් උපයාගත් මාරම පව්කාර ගැහැණියක්. දැන් දෙහිවලට රිංගලා අලුත් මැඩම් එක්ක අනෙකුත් අය ගැන විෂ බෝතල් පිටින් පම්ප් කරනවා.

  12. සිංහයෝ අපියි අපි ඔබතුමා සමඟයි. පාණ්ඩු පාක්ෂිකයින් එළවා දැමිමට ආසිරි

  13. පොඩි බයිය says:

    එතකොට එතුමියට විරුද්ධ වෙන්නෙ වෙන රටක ඇමති කෙනෙක්ද? ඕවට බයියොනම් රැවටෙයි.

  14. kings says:

    That’s we need Mr. President. We know that you, as well as younger generation need to change the situation and to work free hand from politicians .

  15. sarath says:

    ජනතාව අවදියෙන්, මෙද පාර හොර හෙත්ත ඔක්කොම ගෙඩර යවමු

  16. sathya says:

    ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඉදිරි දැක්මට මෙවැනි නිලධාරින් අවශ්‍යයයි.

  17. UDARA says:

    That is highly appreciated. This is what we expected from you.

  18. රටවැසි says:

    ඔහොම යං ඔහොම යං , දැන් නම් පාර එලි වේගෙන එන්නෙ . ඊරිසියා කාරයින්ට හැඩි කරන්න දෙන්න එපා .

  19. neil says:

    Thanks Mr Prsident. We have a president. If you do like this, you will ba peoples President. You will restore the lost faith in the system

    Please walk the talk.

    Good no you sire

    Good on you Ms Officer

  20. Tikiri says:

    We salute you sir. Implement Gotabaya ‘s vision.

  21. malraj says:

    පෙනී ඉඳලා විතරක් වැඩක් නෑ. ඒතුමියගේ වැඩට ප්‍රායෝගිකව උදව් කරන්න.

  22. Priyantha says:

    We whole nation should salute this brave lady government officer

  23. රුවන් says:

    ජනපති තුමනි,සියලු හොඳ වැඩ සඳහා අපි ඔබ සමඟයි.

  24. Asoka says:

    චන්දෙන් පස්සේ මොනවා මේ දිරිය කාන්තාවට වෙයිද දන්නේ නැහැ. ඒකට මහරජතුමා හිටියානම් ධීවරයෝ ළඟ මේ කාන්තාව දැනගසාලා වන්දනවා. ශිහ් මොනවා කරන්නද අප්පා.

  25. Duminda says:

    Hoooo
    Hoooo

    Sanath nishantha umbe ammata hukaganin pakaya

  26. David Milli-banda says:

    Devani is a silver lining in the Government Service…………
    There is Mrs. P.S.M.Charles………………………………..

    Surely, there may be many more…………………. Lets discover them and give them more responsibility for a better tomorrow.

    Ministers can talk and demand but the right thing & decisions need to be taken.
    Thank you Devani……………… The new era begin with you.

  27. DAMMIKA says:

    OUR PRESIDENT SIR , WELL DONE SIR, THANK YOU SIR

  28. Richmond Peiris says:

    Gota was an officer and he know how it is difficult to handle politicians who are sandwiched between popular opinion and the reality. Hats off to the President Gotabhaya and the government; the said politicians who can not disregard the vote of the masses should understand their job is to find out alternatives instead of siding with what the popular voter of the area says. That’s why that the current political authority needs knowledge, experience, and vision.

Main News