වනජීවී නිලධාරිනිය වෙනුවෙන් ජනපති පෙනී සිටී…

February 13, 2020 at 2:10 pm | lanka C news
වනජීවී නිලධාරිනිය වෙනුවෙන් ජනපති පෙනී සිටී…

කඩොලාන පරිසරය ආරක්ෂා කිරීමට පෙනී සිටි වනජීවී නිලධාරිනිය වෙනුවෙන් රජය පෙනීසිටින බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්නා වූ නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු පැවසීය.

එම නිලධාරිනිය සමග ජනතා රජය, ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයද සිටින බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

1,327 views

43 Comments to “වනජීවී නිලධාරිනිය වෙනුවෙන් ජනපති පෙනී සිටී…”

  1. රටේ අභිවෘර්ධිය ඔබයි මැතිඳුනි. තව තවත් මෙවැනිම රජයේ සේවකයින් බිහිවේවා. නමුත් ගරු ජනාධිපති තුමනි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ගැන මීට වඩා අවධානය යොමු කරන්න. එහි නිල නොලත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් දැනට පත්වී ඇති අධ්‍යක්ෂ ජනරාල්තුමියට විස පොවමින් පවති සොයා බලන්න.

    • තන්හාය ජායති රේණුකා බණ්ඩාරනායක. අපි දන්නවා බං ගෑණි මාර ගේම්කාරියක්. හැම දේම සත්තුවත්තෙන් උපයාගත් මාරම පව්කාර ගැහැණියක්. දැන් දෙහිවලට රිංගලා අලුත් මැඩම් එක්ක අනෙකුත් අය ගැන විෂ බෝතල් පිටින් පම්ප් කරනවා.

  2. සිංහයෝ අපියි අපි ඔබතුමා සමඟයි. පාණ්ඩු පාක්ෂිකයින් එළවා දැමිමට ආසිරි

  3. පොඩි බයිය says:

    එතකොට එතුමියට විරුද්ධ වෙන්නෙ වෙන රටක ඇමති කෙනෙක්ද? ඕවට බයියොනම් රැවටෙයි.

  4. kings says:

    That’s we need Mr. President. We know that you, as well as younger generation need to change the situation and to work free hand from politicians .

  5. sarath says:

    ජනතාව අවදියෙන්, මෙද පාර හොර හෙත්ත ඔක්කොම ගෙඩර යවමු

  6. sathya says:

    ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඉදිරි දැක්මට මෙවැනි නිලධාරින් අවශ්‍යයයි.

  7. UDARA says:

    That is highly appreciated. This is what we expected from you.

  8. රටවැසි says:

    ඔහොම යං ඔහොම යං , දැන් නම් පාර එලි වේගෙන එන්නෙ . ඊරිසියා කාරයින්ට හැඩි කරන්න දෙන්න එපා .

  9. neil says:

    Thanks Mr Prsident. We have a president. If you do like this, you will ba peoples President. You will restore the lost faith in the system

    Please walk the talk.

    Good no you sire

    Good on you Ms Officer

  10. Tikiri says:

    We salute you sir. Implement Gotabaya ‘s vision.

Main News