වනජීවී නිලධාරීන් පිස්සු බල්ලන් වගේ.. විමලවීරට විරුද්ද වූ නිලධාරීන් මාරු කල යුතුයි..

November 27, 2020 at 10:02 pm | lanka C news
වනජීවී නිලධාරීන් පිස්සු බල්ලන් වගේ.. විමලවීරට විරුද්ද වූ නිලධාරීන් මාරු කල යුතුයි..

වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායකට එරෙහි වූ වනජීවී නිලධාරීන් මාරු කර දැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

විමලවීර දිසානායක මහතාගෙන් ජනතාවාදී යෝජනාවලට ද අවස්ථාව නොදෙන වනජීවී නිලධාරීන් එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කල යුතු බවත් එහි සිටි නිලධාරීන් තක්කඩින් බවත් ඇමැතිවරයා මහතා පැවසීය.

මෙම වනජීවී නිලධාරීන් විසින් සිදුකරමින් සිටින්නේ මාධ්‍ය සංදර්ශනයක් බවත් පවසන ඇමැතිවරයා තමන් මාධ්‍යයට ගරු කරන නමුත් බය නැති බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එමෙන්ම අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ වනජීවී නිලධාරීන් ජනතාවගේ පැත්තෙන් කටයුතු නොකරන බවයි.

වනජීවී නිලධාරීන් නීතිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කරන බවද පැවසූ ඔහු විමලවිර දිසානායක මහතා වනජීවි නිලධාරින් සමග කිසිදු ගැටුමකට නොගිය බවත් ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවත් කියා සිටියේය.

වනජීවී නිලධාරීන් හැසිරෙන්නේ පිස්සු බල්ලන් ආකාරයෙන් බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය.

47,297 views

47 Comments to “වනජීවී නිලධාරීන් පිස්සු බල්ලන් වගේ.. විමලවීරට විරුද්ද වූ නිලධාරීන් මාරු කල යුතුයි..”

  1. B. Anthony says:

    මුන් වගේ උන් ඇමති කම් කරනකොට රටක් ගොඩ යයිද? යකෝ ජනතාවාදී නම් මේ කැලේ උන්ට දෙන්න ඕනෙනම් තොපිට පුළුවන්නෙ පාර්ලිමෙන්තුවට පනතක් ගෙනැල්ලා ඒ කැලේ තොපේ හෙංචයියන්ට බෙදළා දෙන්න. මොකටද පඩියට තොපේම නීති රීති රකින්න බැදිඝා ඉන්න නිළධාරීන් බිල්ලට දෙන්නෙ.තොපි දන්න නීතිය ට වඩා බල්ලගේ පුක හොද වෙයි.

  2. ඇයි ඇමතිතුමා ඔච්චර තරහ ගන්නෙ.නිලධාරීන්ට සාවධානව ඇහුන්කන් දෙන්න.ඔවුන් කරන්නේ රාජකාරී කටයුත්තක් .

  3. Dikman Aiyya says:

    ….MOKADA MEE KASTIYAMA NANNeeeeeee????

  4. saman says:

    එහෙම කරල මදි. මුන්ව මරල කමු

  5. Helaya says:

    ඇමැති කෙනෙක් ඉස්සරහ කතාකරන්න දැනගන්නලු, ඇයි ඇමැති කෙනෙක් කියන්නේ අහසින් වැටිච්ච එකෙක්ද. ඔක්කොටම කලින් මෙන්න මේ වගේ එවුන්ගේ උද්දච්ච කම නැති කරලා දාලා මේ වගේ හරක්ව ආණ්ඩුව විසින් ගාල් කරලා තියන්න ඕනේ

  6. Saradiel says:

    බදුර්දීන් කැලා කපනවිට මුන් කොහෙද හිටියේ කාලකන්නි

  7. aru says:

    This is what happens when stupid, ill-advised aging bullocks are given ministerial posts. This idiot does not know the difference between a National Park and a cattle ranch. Such clowns should be tethered in a cattle shed and not granted the privilege of sitting in parliament. When choosing ministers to ministries that include the Forest Department, Wildlife Department, Botanic Gardens Department and the Zoological Gardens Department, Bio Science graduates should be considered over and above those who’s only qualification is barking like rabid dogs on political party stages. This is quite evident from the incident that has occurred at the Flood Plains National Park. It is the duty of the government to see that those appointed to such sensitive ministries should possess the love for fauna and flora of this country.

  8. Chatura putha says:

    රොෂාන්,,අඩෝ ඕන සිරිසේනයෙක් වරෙව් මාත් එක්ක ගේමට.මම තමයි
    පොළොන්නරුවෙ වැඩ්ඩ,කඩනව අඬු ඔක්කොගෙම.
    ඩඩ්ලි,, හලෝ රොෂාන් මල්ලි ඔයා එනවද අපේ උත්සවේට අයියත් එනව​.
    රොෂාන්,,එන්නම් අයියා මට පැය බාගයක් දෙන්න නැට්ට පුකේ ගහගන්න​.
    (මෙව්වට තමයි පඩ ෂෝ කියන්නෙ)

  9. ගමේ වෙදා says:

    පිස්සු බල්ලා කවුදැයි ලබන ඡන්දෙදි ජනතාව තීන්දු කරාවි

  10. Elephants , buffalo says:

    That is away called this bloody mad polticians , we respect forest officer , are you sleeping SRI Lankan president?

Main News