වනජීවී නිලධාරීන් මට තර්ජනය කර ගහන්න හැදුවා..- ඇමති විමලවීරගෙන් පොලිසියට පැමිණිල්ලක්..

March 15, 2021 at 3:50 pm | lanka C news
වනජීවී නිලධාරීන් මට තර්ජනය කර ගහන්න හැදුවා..- ඇමති විමලවීරගෙන් පොලිසියට පැමිණිල්ලක්..

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය වන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් තර්ජනය කර පහර දීමට උත්සහ කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.

මහඔය පොලිසිය සඳහන් කරන්නේ පෙරේදා දිනයේ අමාත්‍යවරයා මෙසේ පැමිණිලි කර ඇති බවයි.

18,702 views
Main News