වනවාසී භාවනායෝගී භික්ෂුවක් වන ජීවියෙන් පැන වනයෙන් එලවයි..

October 24, 2017 at 12:00 pm | lanka C news
වනවාසී භාවනායෝගී භික්ෂුවක් වන ජීවියෙන් පැන වනයෙන් එලවයි..

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ඉදිරිපිට පිහිටි වන ලැහැබේ ගල් ගුහාවක වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමකට වහාම එම ස්ථනයෙන් ඉවත් වන්නැයි වනජීවි දෙපාර්ථමේන්තුව නියෝග කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ විජිත මහතා විසින් ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ දැන්වීම් පුවරුවක් ප‍්‍රදර්ශනය කරමින් දින 07 ක් ඇතුළත ඉදිරිමි ඉවත් කර ගන්නා ලෙස දන්වා ඇත.

ඇලහැර 12 කනුව ප‍්‍රදේශයේ පිහිටි මහසෙන් විහාරස්ථායේ දී 1989 වසරේ දී පැවිදි උපසම්පදාව ලබන පුජ්‍ය ධම්මරතන ස්වාමින් වහන්සේ විහාරස්ත ජීවන රටාවෙන් ඉවත්ව භාවනායෝගීව කටයුතු කිරීම සදහා දැනට වැඩසිටින ස්ථානය සකසා ගත් බව ස`දහන් කළහ.

ඉකුත් දා (23) අප එම ස්ථානයට ගමන් කරන විටත් උන්වහන්සේ මොරගහකන්ද ජලාශය අසල පිහිටි කදුවැටියේ වැඩ සිටින අයුරු දක්නට ලැබුනි.

‘මේ ස්ථානය නිස්කලන්ක තැනැක්. නිදහසේ භාවනා කිරීම සදහා හොද ස්තානයක්. මෙතනින් ඉවත් වෙන්න කියලා වනජීවි එකේ මහත්වරු කියලා ගියා. මෙතනට මගෙන් කිසිම කරදරයක් නැහැ. කොටින්ම මේ අවට ඉන්න වන සතුන්ගෙන් පවා මට කිසිම කරදරයක් නැහැ. මට හරිම පුදුමයි මේ මහත්වරු මට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියන එක.’

අප හා අදහස් දැක්වු උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ හැකි සෑම අවස්ථාවකම පිණ්ඩපාත චාරිකාවේ ගොස් දානය ලාබගෙන වැඩ සිටින බවයි.

කෙසේ වෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ. විජිත මහතාගෙන් විමසීමක් කළෙමු.

එහිදි ඔහු සදහන් කළේ සොභා රක්ෂිතයක කිසිදු අයුරකින් කිසිවෙකුට හෝ ඉදිකිරීම් සිදුකර රැදී සිටිය නොහැකි බවයි. භික්ෂූන් වහන්සේ රැදී සිටින ස්ථනයෙන් දින 07 ක් තුළ ඉවත් වන ලෙස දන්වමින් දැන්වීමක් ප‍්‍රසිද්ධ කළ බව ද හෙතෙම සදහන් කළේය.

භික්ෂුන් වහන්සේ රැදී සිටින ස්ථානයේ දිවියන් දෙනෙකු වාසය කරන බවත් ඔවුන්ගෙන් උන්වහන්සේ ආරක්ෂාකර ගැනීම සදහා දැනුමිදිම් සිදුකර ඇති බව ද හෙතෙම ස`දහන් කළේය.

කෙසේ වෙතත් අප විමසා සිටියේ බවුන් වඩන භික්ෂුවකට වනාන්තර වල රැදී සිටීමට අවස්ථාවක් නැති ද යන්නනයි. ඒ සදහා පිළිතුරු ලබාදුන් රංජිත් කේ විජිත මහතා කියා සිටියේ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් සොභා රක්ෂිත වල කිසිදු පුද්ලයෙකුට ඉදිකිරීම් සිදුකර රැදී සිටිමේ බලයක් නොමැති බවයි.

එහෙත් ප‍්‍රාදේශිය ලේකම් වරුන් හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් භූමී වලට මෙම තත්ත්වය බල නොපාන බව ද හෙතෙම සදහන් කළේය.

දිවයිනේ වන ජීවි දෙපාර්ථමේනතුවට අයත් භූමී වල පෙර ඉදිකළ භාවනා කුටි සහිත ස්ථාන පවතින බවත් නව පනත් අනුව ඒ සදහා අවස්ථාවක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

අවසන් වශයෙන් ඔහු සදහන් කළේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වැඩවසන ස්ථානයේ ජිවිත්වන වන සතුන්ට සිදුවන බලපෑම හා ඉදිරියේ දී සිදුවන මිනිසුන්ගේ පැමිනීම් හේතුවෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම් ද සැලකිල්ලට ගෙන දින 07 ක් ඇතුළත උන්වහන්සේ ඉවත් නොවුනහොත් අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

– ඉන්දික අරුණ කුමාර

178 views

51 Comments to “වනවාසී භාවනායෝගී භික්ෂුවක් වන ජීවියෙන් පැන වනයෙන් එලවයි..”

  1. Lapaya says:

    ඔතන ආණ්ඩුවේ දේසපාලුවෙක් හෝටලයක් හදන්න පටන් ගත්ත නම් වනජීවී එකේ උන් නැට්ට පස්ස පැත්තේ ගහ ගත්ත බල්ලෝ වගේ තමයි ඉන්නේ. ඔතන හමුදුරුවෝ පදින්චිවෙන්න යන්නේ නැහැනේ ඕනේ නම් තව අවුරුදු 10ක් 15 ඉදියි. ඊට වැඩියේ නරකද ඔතනත් 99 අවුරුද්දට් චීනෙට බදු දුන්න නම්. හම්බයෙක් පල්ලියක් හැදුව නම් සහජිවනේ කියල සද්ද නැතුව ඉදියි. ලැජ්ජයි මගේ රට ලංකාව,මගේ ආගම බුදු දහම මගේ ජාතිය සිංහල කියල කියන්න බැරි ජාතියක් අපි.

  2. ranji says:

    ඇයි විල්පත්තුව වනජිවි එකට අයිති නැද්ද හොදට ඇස් ඇරලා බලන්නකො විල්පත්තුවට වෙලා තියෙන විනාශය පැලක් අටෝ ගෙන ඉන්න හාමුදුරැවන්ට පාඩුවෙ ඉන්න දෙන්න කාටවත් කරදරයක් නැහැ නේ

    • uma says:

      lankawe kotasak nemei ne vilpathuwa pakistane hari bangalideshe hari wenna one hina hina

    • HMC Udaya says:

      Aparade edawaswala , munta prabakaranta kiyanna thibuna.

    • Perera says:

      ඕකා ගංජා කාරයෙක්. රෑට රෑට ඌරු පොජ්ජ මංගච්ච කරන එකෙක්.

      • Saumya says:

        යකෝ! වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ විජිත කියන්නෙ එච්චර පහත් මිනිහෙක් කියල මේ Perera
        කියනකම් මම දැනගෙන හිටියෙ නෑනෙ.

  3. Sisira says:

    TRANSFER THIS OFFICER (RANJITH) TO WILPATTU..
    IF HE FAILS TO APPLY THE SAME LAW THERE HIT HIM STONES TILL HE DIE…

  4. silva says:

    වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ. විජිත mahaththayo..oyata barida badurdeeen amathiyatath oya neethiya kiyala deela kale kapana eka nawath wanna

  5. අදාල නැත says:

    ඔය කියන විදිහට නිතිය ක්‍රියාත්මක කරානම් අද ලන්කව තරම් දියුනු රටක් තවත් නැ.

  6. aruna says:

    Rev. Dammarathana, this government and the officials impose law strictly on Sinhala Buddhists only. Badurdeen destroying Wilpattuwa jungle but Forest dept. stay deaf and dumb. In eastern province if a monk dig a cess-pit, archealogical officer’s coming with police and take monk into custody while muslims grabbing archealogical lands,forests and build houses on archealogical lands. It is called “Sahajeewanaya” hamuduruwane. This government treat Sinhala buddhists as “Kallathoni” while real Kallathoni’s getting the “Boomiputhra” treatment.

  7. ෂංඉඳියා says:

    වන ජීවී කට්ටිය මේකෙන් සංඉඳියාවට ඉදිරියෙදි වෙන්ඩ යන හානිය දැකලයි මේක කරන්නෙ!

    දැං බලන්ඩ පල්ලි දුසිමක් හමාරක් ඔය හරියෙ හදන්ඩ මයිනොරිටි කට්ටියකට හිතුනොත් හෙම? සාදු ඔතන ඉන්න එක බාදාවක් නේද?

    ඒකයි ඔය!

  8. ratawasiya says:

    කොහේ තේරෙන්න ද පෘතජනයට,
    අන්වීක්ෂයෙන් පේන්නෙත් නැති ඕපපාතික ජීවින් ඉන්නවා,
    බවුන් වඩන උතුමන්ට තමයි එය පෙන්නේ.

    බුදුන් මේවගේ අයට අනුකම්පා කරයි.

  9. Lakmalie says:

    අර කවුද කිව්ව වගේ මේ  Perera කියන එකාව උගේ අම්මා වදා ඇත්තේ අධෝ මුඛයෙන්.

  10. සරත් says:

    භාවනාවක් කරන්න යන්න වෙන්නේ විල්පත්තුවට ,මොකද එහෙ මේවගේ කරදර නැහැ.ගස් කපල,කැලා පාලු කරලා ,ගෙවල් ,පාරවල් හදල වෙනම රාජ්ජයක් හදාගන්න එහි අවස්තාව තියෙනවා.පැහැදිලිව පෙනෙනවා මෙතන තනියෙම භාවුන්වදන හිමිනමක් වාසය කරන බව.දේවානම් පියතිස්ස රජුගේ සිට ලංකාවේ බෞද්ධ භික්ෂුවට ලැබුණු ආරණ්‍ය වාසි හිමිකම මේ බලු කුක්කන්ට නැති කරන්න දෙන්න බැහැ

Main News