වන්ද්‍යකරණය වූ කාන්තාවන් සාෆි ෂියාබ්දීන්ට විරුද්ධව කුරුණෑගල විරෝධතා.. භික්‍ෂුන්ද එක්වෙති…

December 20, 2021 at 11:20 am | lanka C news
වන්ද්‍යකරණය වූ කාන්තාවන් සාෆි ෂියාබ්දීන්ට විරුද්ධව කුරුණෑගල විරෝධතා.. භික්‍ෂුන්ද එක්වෙති…

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතා නැවත සේවයේ පිහිටුවීම සහ හිග වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන්නැයි මහා සංඝරත්නය සහ මහජන යුතුකම් කේන්ද‍්‍රය ඉල්ලා සිටිති.

කුරුණෑගල නගරයේ පැවති විරෝධතාවකදී ඔවුන් මෙම ඉල්ලීම සිදු කරන ලදී.

අදාළ වෛද්‍යවරයා විසින් සිදු කළ මහා පරිමාණ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව චෝදනාව එල්ල වූ මුල් අවස්ථාවේ සිටම වගකිව යුත්තන් කටයුතු කළ ආකාරය වැරදි බව ද එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් සඳහන් කළහ.

කුරුණෑගල රෝහල ඉදිරිවේ පැවති විරෝධතාව සඳහා මහා සංඝරත්නය සහ වන්ද්‍ය කරනයට ලක් වූ බව කියන කාන්තාවන් පිරිසක්ද එක්වූහ.

30,442 views

23 Comments to “වන්ද්‍යකරණය වූ කාන්තාවන් සාෆි ෂියාබ්දීන්ට විරුද්ධව කුරුණෑගල විරෝධතා.. භික්‍ෂුන්ද එක්වෙති…”

  1. shiranthi sandanayake says:

    මේකේ ඉන්න සිංහල එකාලගේ comments සේරටම හපන්.

  2. Kadamban says:

    Apahu sinhalaya haganna hadanne. Election lanwenakota R. Regiment eke jathi alayen uthurayai. Bhikshuwa apahu kadeyawai. Meda pote gonata adina singhalayonam kamba gonunya.

  3. Jagath says:

    Why the monks? Is these ladies are monk’s wives ?

  4. නිරන්තරවත් රහසිගතවත් ක්‍රීයාත්මකයි,.! says:

    ”ව්‍යාපාරික මුසල්මානු අම්බලන්පාළුවන් දැවැන්ත බදුවංචා සිදුකරමින්, රඡයට බදු නොගෙවන බව දේශීය ආදායම්බදු දෙපාර්තමෙන්තුවේ තොරතුරැකරැවන් දත්ත වාර්ථා සහිතව පෙන්නුම් කරනු ලබයි,.!
    දෑවැන්තලෙස අම්බලන්පාලු මුසල්මානුවන් සංවිධානය වි බදු මුදල් පැහැර හරිනා බවට දේශීය ආදායම්බදු දෙපාර්තමෙන්තුවේ තොරතුරැකරැවන් අපහට දත්ත සාකෂි සහිතව සත්‍ය තොරතුරැ නිරන්තර වාර්ථකරනුලබයි,.!
    කළ්ලතෝනි අම්බලන්පාළුවන් සරනාගතයන්සේ රටතුලට නිරන්තරයෙන් පැමිනෙන බවත් රටතුළ සැගවී සිටිනා බවත් අම්බලන්පාළු දේශපාළුවන් ‘මරා සහ රනීගේ බලපෑම් මත නිලධාරීන් ඹවුනට පුරවැසිභාවය ලබාදෙනබවට තොරතුරැ ලැබෙමින් පවතී,.!
    ‘මහින්ද රඡපකස’ සූකෂමලෙස මුසල්මානු ආක්‍රමණිකයන්ට බහුතර හෙළයන්ගේ මහඡන බදුමුදල් භාවිතා කරමින් දැවැන්ත සහන ලබාදෙනු ලබන අතර ආදායම්බදු දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන නිලධාරීන්ට නිතර බලපෑම් සිදුරනා බවට සත්‍ය සහ දරැණු චොදනා,.!

    උපත්පාළණයට කඩිනමින් වහාවහා නීති සම්මතකරනු,! ඵකරටක් ඵක නිතියක් යටතේ බහුවිවාහ තහනම් කිරීමට වහා!වහාවහා!! නීතිසම්පදනය කරනු,.!!!

    ”වංචනික කූඨ ක්‍රම යොදාගනිමින් අන්‍යාගමීකරනය නැවැත්වීමට වහා!වහාවහා!! නීති සම්මතකරනු,!!!

    “”විහාර දේවාලගම් පනත අහොසි කරන ත්‍රස්ත්‍රවාදින්ට කඩේ යන අලිසබ්‍රි ත්‍රස්තයාගේ හැසීරීම දෙස බුද්ධිමත් සියල්ල දැඩි අවධානය,. !

    අම්බලන්පාළු ත්‍රස්ථයන් මහින්ද රඡපකස වංචනික මිත්‍යාදුශ්ඨිකයාගේ රැකවරනය මත නිරන්තරවත් රහසිගතවත් ක්‍රීයාත්මකයි,.!

  5. අෂාන් says:

    මුං ඉන්නකන් මොනවා කලත් වැඩක් නැ ඉස්සේල්ලා මේ කලාකන්නි දේසපාළුවො එලවලා ඉන්න ඔනි අර කබිරාල අපි රට ඉදන් රොටි කකා හමිබ කරන එකටත් කේලිනවා මහබැංකුව හොරා කාපු උන්ටත් හිගපඩි හදලා පැන්ෂන් එකකුත් හැදුවනමි තව මොනවද කතා ඉස්⁣සේල්ලා මේ දේෂපාළුවෝ අයින් කරලා ඉන්න ඔනි

Main News