වන්නිල ඇත්තෝ තනිකර හීන් මැණිකා කොරෝනාවෙන් මිය යයි…

September 5, 2021 at 7:50 am | lanka C news
වන්නිල ඇත්තෝ තනිකර හීන් මැණිකා කොරෝනාවෙන් මිය යයි…

කොරෝනා ආසාදනය වීමෙන් හේතුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණීකා මියගොස් තිබේ.

ඊයේ පස්වරුවේ ඇය මියගොස් ඇත්තේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ලක්ව ප‍්‍රතිකාර ලබමින් සිට ඇති අතර කොරෝනා ආසාදිත ව රෝහල් ගත කර ඇත්තේ දැනට සති දෙකකට පමණ කරයි.

හීන් මැනිකා දරුවන් 09 දෙනෙකුගේ මවකි.

43,809 views

30 Comments to “වන්නිල ඇත්තෝ තනිකර හීන් මැණිකා කොරෝනාවෙන් මිය යයි…”

  1. පබිලිස් says:

    අද ට මහ ලොකු උගත් බුද්දිමත් ගුරුවරු පින් පඩි ගන්න අති සාර්තක දින 90ව පසු කරගෙන යනව.
    රජයට බෙන බෙන නිකන් පඩි ගන්න ව රජය බයට නිකන් පඩි දෙනව .
    මේවා ට හිනා යන්නේ පස්ස පෙත්තෙ න්

    • Rizna says:

      Gonaa post ekata adaalawa liyapan.

      Gurun ta ugannana iskole arinna kiyala umba lewakana ewunta kiyapan.

      • Karunarathna says:

        රජයෙ පින් පඩි ගුරෙක් ට්‍රිගර් වෙලා.. රටට බරක් නොවී ඔය ජොබ් එකෙන් අයින් වෙලා අනිත් මිනිස්සු වගේ මහන්සියෙන් හම්බ කරන් කන්න පුරුදු වෙයන්

        • Rizna says:

          Machan
          Mama gurek nowe. Namuth asadarana mada iwasannenehe.
          Guruwarayek, visheshayen pradaana pasal wala, nikan da inne, kochchara mahansivenawada, umba danna iskole giya ekekugen hari, gurekugen ahala balapan.
          Umba kade yana ewun million ganan nikan ganne, nede parapuratath aran danne weda karalda?

        • Rizna says:

          Gurunta ugananna iskola arapan.
          Eeta passeth igennuwe nethnam mamath umba ekkay

    • Karunarathna says:

      රජය දෙන්නෙ අනික ගෙදරින් ගෙනාපුව නෙමෙනෙ.. අපි ඇතුලු අහිංසක ම්නිස්සුන්ගෙ කිරි පැකට් එකෙන්, පෙට්‍රල් ලීටරෙන් ගහන බදු වලින්නෙ මුන්ගෙ පඩි ගෙවන්නෙ.. පඩි ගෙවන්න සල්ලි මදි හින්දා හැම අයවැයේම රජය ණය ගන්නවා.. රට බංකෝලොත් වෙන්න ප්‍රදාන හේතුවක් තමා රජයෙ සේවකයෝ සහ රජයෙ ආයතන. හමුදා, පොලිසි, නීති අංශ විතරක් තියලා අනිත් හැම ආයතනයක්ම පුද්ගලීකරණය කරන්න ඕන රට ගොඩගන්න නම් ..

  2. මනස්ගාත says:

    ඉපැරණි හෙළ වෙද රාවණ ආයුර්වේද මනස්ගාත පිස්සු ගොබිලනි….
    එන්නත ගෙන ගෙදරට වෙලා හිටපියවු….

    • Uncivilized says:

      අනේ මේ අපව තනි කරලා මහ හූරා මකබෑවෙන්නේ කොයි වෙලාවේද කියලයි රටම බලාන ඉන්නේ

    • ඇයි වන්නිල ඇත්තො දේශීය වෛද්‍යවරයෙක්ද? බටහිර වෛද්‍ය කාර්ය මණ්ඩල පිටින් ආසාධිත වෙනව. අසාධ්‍ය වෙනව සමහරු මැරෙනවත් එක්ක. දැනටම 3 වන මාත්‍රාවට යන්න වෙලා. දේශීය වෛද්‍යවරු ඉන්නව ඒ අයට කොවිඩ් අසාධනය වෙලා අසාධ්‍ය වෙලා අහන්න ලැබිල නෑ. දකුණු අප්‍රිකා සහ mu variant ඉස්සරහ එන්නත ඔච්චරවත් සාර්ථක වෙයිද? කොවිඩ් ප්‍රතිශක්ති දේශීය ඖෂධ වලට කරන්න තියෙන කෙණෙහිලි කම් ඔක්කොම කරනව. ඒව දාන්න ප්‍රසිද්ධ මාධ්‍යට තහනම්, youtube සමාජ මාධ්‍ය වලින් මෙහෙමට හරි මිනිස්සු දැනුවත් වෙන්නෙ.

      • SL says:

        මම දන්නා විදියට ආයුර්වේද රෝහල් වල බොහෝ දොස්තරලා වැක්සින් ගන්නේ නැහැ.
        එතන ඉන්න ලෙඩ්ඩුන්ට ලේසියෙන් අමාරු වෙන්නෙත් නැහැ මොකද ප්‍රතිකාර ක්‍රම වලින් රෝගය උත්සන්න වෙන්න කලින්ම පාලනයක් කරනවා.

        • ජෙහාන් says:

          එහෙනම් මුලු රටටම ඒ විදියට කරලා මේක ඉවරයක් කරන්න කියාන්කො.. රෙද්දෙ ගොන් ජාතිකවාදී බයියො දන්නෙ නෑ ආයුර්වේදෙ ආවෙත් ඉන්දියාවෙන් කියලා.. හිතන් ඉන්නෙ දේසීය දෙයක් කියලා

    • ගැති ගති says:

      “ඊයේ පස්වරුවේ ඇය මියගොස් ඇත්තේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.”

      දේශීය ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී මියයයි කිව්ව නම් කොහොමට චූන් වෙයිද? කට උල් කරගෙන ඉන්නෙ හෙළ වෙදකමට ගරහන්න. බටහිර වෙදකම මෙච්චර අසමත් වෙනව වෛද්‍යවරුම මැරෙනව ඒවට අන්ධයි බීරියි. බටහිරින්ම උන්ම කියනව අළුත් ප්‍රභේද එන්නත් වලට ප්‍රතිරෝධීතාවක් දක්වන්න පුළුවන් කියල ඒව පේන්නෙත් නෑ.

      • ජෙහාන් says:

        හෙළ වෙදකමද ආයුර්වේද වෙදකම ද? රෙද්දෙ ගොන් ජාතිකවාදී බයියො දන්නෙ නෑ ආයුර්වේදෙ ආවෙත් ඉන්දියාවෙන් කියලා.. හිතන් ඉන්නෙ දේසීය දෙයක් කියලා

        • ඉන්දීයානු ආක්‍රමණය.. says:

          ආයුර්වේදය යනු හෙළයන්ගේ ආයුබෝවන් සංකල්පය තුළින් නිර්මාණය කරනා ළද උතුම් වූ දැණුම් පද්ධතියකි. ඉන්දියානු ආක්‍රමණිකයා බුදුන්ගේ ඉතිහාසය සොරකම් කළේ යම්සේද,. රාවණා ඉතිහාසය සොරකම් කිරීමට උත්සාහ කරනුයේ යම්සේද, එපරිද්දෙන්ම ආයුර්වේදය හෙළ අප තුළින් සොරාගන්නා ළදී!

          • Karunarathna says:

            බුද්දාගමටයි රටටයි කෙලවන් මීවනපලානෙ හොර අනුගාමිකයො.. මොලේ කලදක්වත් නැති සෙට් එකක්.. සොම්බි කියන්නෙ සොහොන් බිය කියලා කිව්වාම පිලිගන්න හරක්නෙ ඉතින්..

        • Jagath says:

          Hela kiyanne rawanagen apu deyak modayo..eka aithi apita.ayuweda unani unath mokada ewa ape danuma..tho batahirata gathi nowi nodanna deta katanoda hitu geri bqlla

        • කුඹුක්කණ් says:

          ආයුර්වේදය ඉන්දියාවෙන් ලංකාවට ආ බවට සාක්ෂි පෙන්නන්න.

    • කුඹුක්කණ් says:

      එන්නතින් මිනිස්සු මැරෙනකොට පැණි මුට්ටියට බැනලා හිත හදාගන්න දඟලන දුබල මානසික රෝගියෙක්, අනුකම්පා කරමි. මොකද මං බල්ලන්ටද අනුකම්පා කරන නිසා

  3. 3% ට බය බයියා. says:

    ඒකටත් ස්ටාලින් මාට්ටු කරන්න පොහොට්ටුවේ කට්ටිය මාන බලයි.

    • King Bull says:

      ලක්හඬ උදේ 6.00 ට එන , හඩ්ඩගෙ ජාන ඇති , දරු දෙන්නා.

  4. asoka says:

    ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණීකා ගුරුවරියක් කියලා මම දන්නේ අදයි

    • දුක්ගන්නා රාළ says:

      බැද්දට අවුලක් නෑ..ඌරුවරිගේ වන්නිලා ඇත්තන් බැද්දට හානි කරන්නේ නෑ.
      සිදාදිය හෙන අවුල් ..මැදමූකලානයේ සූකරවංශයේ ඇත්තෝ සිදාදියයි රටයි දෙකම වනසනවා.

  5. Helaya says:

    නිවන් සැප ලැබෙවා

  6. Power says:

    මේ එන්නත් මාත්‍රා දෙකම ගත්ත උදවිය. ගහේ, කොලේ හැදෙන දේ කාලා හිටපු වැදි ජනතාවටත් ගිහින් එන්නත ඇන්නා. දැන් ඒ මිනිස්සු මිය යනවා.

  7. ASK says:

    නිවන් සැප ලැබෙවා!

  8. කුඹුක්කණ් says:

    ගස් ගල් වගේ හිටිය වැද්දන් උනත් මරාදමන්න එන්නතට හැකිවුනා. නිවට බටහිර වැඩවසම් මානසිකත්වයේ සිටින නිවටුනේ තොපිට දැන් සැපද?

    බැනහල්ලා පැණි මුට්ටියට.

    • Power says:

      කියලා වැඩක් නෑ..😔 මේ වැදි ජනතාවට මොන කොරෝනයක්ද. ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නෙ මේක යම්කිසි කුමන්ත්‍රණයක් අණුව සිද්ධ වෙන දෙයක් කියලා. මේක කරන උන්ට ඕනී වෙලා තියෙන්නෙ කුඩා දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වා අපේ රටේ ඉන්න මිනිස්සු ටික අඩපණ කරලා මරලා දාන්න. මේ කුමන්ත්‍රණය තේරුම් නොගන්නා තාක්කල් අපේ රටේ උන් අකාලයේ රෝගී වේවී. අකාලයේ මිය යාවී.

  9. sampath says:

    හීන්මැණීකා අර්යවෙනි ඔබත් රැජිනකි කිරුළු නොපලන්..

  10. DIMUTHU says:

    Ane rajithaya koronawen marenne kawadda