වන්නි සටනේ තාරකාව ඉහලම පුටුවට… ශවේන්ද‍්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කෙරේ.. අලුත් ජනාධිපති යටතේද හමුදාපති ඔහුයි..

August 19, 2019 at 1:20 pm | lanka C news
වන්නි සටනේ තාරකාව ඉහලම පුටුවට… ශවේන්ද‍්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කෙරේ.. අලුත් ජනාධිපති යටතේද හමුදාපති ඔහුයි..

මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

මහේෂ් සේනානායක මහතා ඊයේ දිනයේ හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇත.

හමුදාපති ධුරයට පත් කිරිමත් සමග ඒ මහතා ලුතිනන් ජනරාල් ධුරයට උසස් වෙයි.

කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ක‍්‍රියාත්මක කල අවදියේ සිට අද දක්වාම ශවේන්ද‍්‍ර සිල්වා මහතා මෙරට අතිශය ජනාදරයට පත් හමුදා නිලධාරියෙක් වෙයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණයෙන් පසුවද ඒ මහතා හමුදාපති ධුරය දැරීමට නියමිතව තිබේ.

70,743 Viewers

61 Comments to “වන්නි සටනේ තාරකාව ඉහලම පුටුවට… ශවේන්ද‍්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කෙරේ.. අලුත් ජනාධිපති යටතේද හමුදාපති ඔහුයි..”

  1. Lalitha says:

    Congratulation Sir

    • UNP සහ JVP කාරයොන්ට හරි අමාරු ඇති බලා ඉන්න.. මෙව්ව බලන සිංහලයෙක්.. සාමයට ලැදි දෙමළෙක් මුස්ලිමෙක් ඉන්නවනං බලාපල්ලා TNA එකත් ඒ ගෝනියෙ.

      • Love nature says:

        සිරිසේන ශවේන්ද්‍රව දැම්මෙ අලුත් ගේමකට බලපල්ල මූ ජනාදිපතිවරනය කල් දාන හැටි.

      • සිපිලිස් says:

        ඕකව දැන්ම අස්කරපන්. නැතිනම් ඇක්සා බැක්සා මොකුත් නැහැ.

      • 225ම එපා says:

        ජිනීවාහි මානව හිමිකම් සමුළුව අසූචි වලක් නම් එහි බෙට්ටක් නැවත අතට ගත් ජාත්‍යන්තරය ලෙස හඳුන්වා ගන්නා, මෙරට ඇමෙරිකාවේ කොටසක් ලෙස සලකන, ඇල අයිනේ සිෆිලිස් ට හා රට පාවා දුන් නරියන්ට අපගේ දැඩි අප්‍රසාදය.

    • ගෝමස් says:

      කාලෙකින් සුදුස්සෙක් ඇවිත් සුදුසු තැනට.

      • Rata Wenuwen says:

        කොන්ද නැති එකාට යම්තමින් හරි කෙලින්, වෙන්න, රටේ පොරශ්න ඉන්ටර්නෙට් එකෙන් දකින පොල් පිත්තෙන් කපපු එතුමා විශ්‍රාම යවා මෙතුමා ශර්වේන්ද්‍ර සිල්වා පත්වීම ගැන අපේ සතුට සහා ආචාරය.

      • Fass says:

        Sahathiaka aththa, Jaya weva!

      • ගිරවා says:

        සුදුස්සාට සුදුසු තැන වසර ගණනාවකට පසු ලැබී ඇත ..
        නව හමුදාපති ගරු ශවේන්ද‍්‍ර සිල්වා මහතාට අපේ සුභපැතුම්
        රටේ ජාතික ආරක්ෂාව ගැන දැන් රටේ ජනතාවට බියවීමට හේතුවක් නැත ….

    • සුබ පෙරනිමිති තමා මේ. රටට නිර්බීත නායකයෙක් බිහිවෙන්න පෙර දසමහයෝදයෙක් කිරුලු පැලන්දුවා. ඔබ හ්මුදාපති දුරය දරන්නේ රටට අවශ්‍යම මොහොතකමයි. මීටපෙර හිටපු හ්මුදාපතිට හිමිවතිබුනේ නිලය.නිලඇදුම.සහ සුක්කානම නැති වාහනයක් පමනයි. ඔබට සුක්කානම සහිත වාහනයක් පමනක් නෙවෙයි මාර්ගබාදක නොමැති වර්ගකිලෝමිටර් 2700
      නිරවුල් පාරකුත් ලැබෙයි. ඔබට කිරීමට ඇත්තේ එම පාරේ දෙපස ඇට වැටී පැලවෙන්න හදන වල්පැල ගලවා ඉවත්කිරීම පමනයි.ඔබට සුබගමන්

    • Fass says:

      Congratulations!

    • kawinda says:

      me pathweemath samagama ratata piliwelin honda dewal wei. nawa janaadhipathi lesa Gotabhaya mahatha ge divurum deema. thrasthawaadi anthawaadeen mulinuputaa demeema, LTTE holman parlimenthuwenuth athugaa demeema, nidan aarakshaaweema aadee noyekuth subha dewal wevi. jayavewa Sri Lanka.

    • Susil says:

      Best Wishes to our hero!
      Theruwan Saranai!

  2. kanishka Tissa says:

    Many Congratulations sir! You are well deserved to be the commander of our valiant army which decimated the ruthless LTTE terrorists. The neo-colonial Western imperialists and their cohorts like Eelamists, UNPers and NGO kakkas will start to shout from roof-tops now.

    • SALMAL says:

      “Congratulations and BRAVO!”There’s no hero without a villain.
      Major General Shadivdra Silva …. Best Army Commander of the Sri Lanka , we will ever see in this Country. Congratulation ,We Salute you Sir.
      Thank you.. Mr. President

      • LION says:

        Major General Shadivdra Silva ..Congratulations !!
        You are proof that good things come to those who are willing to sacrifice to reach a worthwhile goal. Words can’t express how proud Iam
        “Congratulations on your well-deserved success.”

  3. L G New York says:

    My warmest congratulations

  4. Sadda says:

    Congratulations . My heartfelt wishes to you .

    • OLU says:

      What a great news ? Warmest congratulations on your achievement Sir
      Don’t forget, Major General Shadivdra Silva ..He is the hero of your own Motherland

    • sunimal says:

      “Feeling so much joy for you today. What an impressive achievement!”
      Congratulations to our war hero Major General Shadivdra Silva

  5. L G New York says:

    My warmest congratulations sir

  6. jayalath says:

    Congratulation Sir

    • JUDE says:

      ගරු ශවේන්ද‍්‍ර සිල්වා හමුදාපතිට අපේ සුභ පැතුම් .
      කලකට පසු ජනපති ගත් හොද තීරණයක් ජන්දේ ලග වෙන විටද අපේ රටේ විරෝධාර රණවිරුවන් මතක් වෙන්නේ ?

  7. Wasantha says:

    My congratulations Sir.

  8. Manel says:

    Congratulation! Only correct decision taken by Mythree for all this time.

    • john the baptice says:

      Oh yes, because of election coming ,,,hik ..hik

      • john the baptice says:

        This is a great decision taken by Mythree for all this time.He should do this earlier
        Congratulations and best wishes for our new Army Commander Major General Shadivdra Silva
        We Salute you Sir.

  9. prabath says:

    Congratulations…………One of our Hero…………Thanks.

  10. nim says:

    විය යුත්තක් . truly respect for the decision. one of our hero.

    • Love nature says:

      Hooray! It’s a great news
      Major General Shadivdra Silva ..Congratulations !!
      May the Triple Gem Bless you Sir

  11. ලක් වැසියා says:

    හෘද්‍යාගම සුබ පැතුම්!

  12. Pethum says:

    Congratulations sir!👍 👍

  13. JAM JAYASURIYA says:

    සුභ පැතුම්

  14. MD says:

    RATA WENUWEN JANADIPATHI TUMA GATH MEMA TIRANAYATANAM OBATA HISA NAMA ACHARA KARAMI.NAWA HAMUDAPATI TUMANI OBATA TERUWAN SARANA PRARTANA KARAMI!

  15. Malvathu Asgiri Girigoris says:

    මෙම පත්වීම කිරීම සඳහා ජනාධිපතිතුමාට පිටකොන්දක් තිබීම ගැන අපි ස්තුතිවන්ත වෙමු. අපේ හමුදාපති පත්කළ යුත්තේ එයට සුදුසු ය මිස UN එකට හෝ, දෙමල diaspora එකට හෝ, NGO ඩොලර් කාක්කන්ට අවැසි ය නොවේ.

  16. magaari says:

    Congratulation Sir

  17. sarath says:

    Congratulations sir!👍 👍

  18. U.N.J.V.P says:

    Athi yanthan. Sirisena mahaththya honda theeranayak aran thiyenawa.

  19. Samarapala says:

    සුබ පැතුම්. ජෙනරල් විජය විමලරත්නගේ තවත් සුවිශේෂී නිර්මාණයක්.

  20. Panda says:

    CONGRATULATIONS SIR.
    I PERSONALLY RESPECT YOU.YOU ARE ONE OF THE WAR HEROES .
    MAY GOD BLESS YOU!

  21. දැං අපිට බය නැතුව හුස්ම ගන්න පුලුවන්. දෙස් විදෙස් කුමන්ත්‍රනකරුවන් පරදවා ලක් මෑණියන් දිනවා ජය දද නංවන්නට ඔබට වාසනා…

  22. Kings says:

    congratulation.

  23. PULATHISI says:

    නව යුධ හමුදාපති තුමාට ජයසිරි සෙත සමගින් සියලු කටයුතු සාර්ථක වී ලක්බිමට නැවත වරක් ස්වෛරී භාවය උදාකර ලංකා ප්‍රෞඪත්වය ජාත්‍යන්තරයේ උදාකිරීමට ඔබතුමාට සියලු ශක්තිය හා ධෛර්‍ය ලැබේවායි ආසිරි පතමු.

  24. Vesamuni says:

    sirisena unath me kala waedenam ithama hondai. CONGRATULATIONS! General.

  25. Hema says:

    dear sir you are the great war hero . we wish you best of luck.

  26. Sun says:

    Thank you for you to lead in a situation full of dirty politics happening in the hearts of crooks without knowing the essence of democracy in the country. Politicians have no brains and no backbones to stand against injustice happening round the country inducing western involvement in underhand activities in the country. This is a pathetic situation for the people who like the freedom of democracy but it is hiding under the shade of foolish leader in the country barricading the expression. That is the way of American politics playing the duality role in politics not happened in the past. Need to look at the world in a critical way to tackle these dirty happenings ubnder hand

  27. Sun says:

    Thank you for you to lead in a situation full of dirty politics happening in the hearts of crooks without knowing the essence of democracy in the country. Politicians have no brains and no backbones to stand against injustice happening round the country inducing western involvement in underhand activities in the country. This is a pathetic situation for the people who like the freedom of democracy but it is hiding under the shade of foolish leader in the country barricading the expression. That is the way of American politics playing the duality role in politics not happened in the past. Need to look at the world in a critical way to tackle these dirty happenings underhand.

  28. රට වනසන තිරසනුනේ බිය වෙයවි දැන් ඉතින්..

  29. This is the only correct decision had taken by mr. president,it´s a great news,Dear Sir, major general Shadivdra silva congratulations!!

  30. Gotaimbara says:

    When our Sri Lankan Cricket Team beat Bangladesh 3 – 0, I knew coming colours are good. Happy for us, Happy for Shavendra and Looking forward to Gota.

  31. Godfrey says:

    The greatest and most heart warming news for a long long time. Congratulations Sir Lt Gen Shavendra Silva. You were a shining star during the war and one who led from the front. You thoroughly deserve this highest honour. Wish you every success and God’s richest blessings.
    This is definitely a good sign of more good things to follow soon

  32. perera says:

    Congratulations to our Hero.Long live Sir.

  33. මේඝවර්ණ අභය says:

    අභීත රණසුරු දේශප්‍රේමී මැතිඳුනි, අපගේ හදවතින්ම නැඟෙන උණුසුම් ශුභ පැතුම්
    ආශිංශනය කරන්නෙමු !!!
    – Patriotic Cyber Defence Force ( PaCDeF -SL ) –

  34. අනාගත ෆීල්ඩ් මර්ශල් ට අපේ ප්‍රණාමය. ජයවේවා. says:

    අනාගත ෆීල්ඩ් මර්ශල් ට අපේ ප්‍රණාමය. ජයවේවා.

  35. Tony says:

    The US appears to be concerned about this appointment saying he has had human rights violations. All bull shit. The UN should take the US to task for their massive human rights violations in Iraq, Libya, Syria, Afghanistan and elsewhere.

  36. GUNATILAKA says:

    CONGRATULATIONS Sir, You are a Iron Man. Congratulations !

  37. Keerthi says:

    No other Army Commander got so many messages of congratulations and best wishes. This shows the extent of happiness in the people.

Main News