වනාතමුල්ලේ තට්ටු නිවාස සංකීරණයේ ගින්නක්..

March 15, 2018 at 10:12 pm | lanka C news
වනාතමුල්ලේ තට්ටු නිවාස සංකීරණයේ ගින්නක්..

බොරැල්ල වනාතමුල්ල තට්ටු නිවාස සංකීර්ණයේ හදිසි ගිනි ගැනීමක් හටගෙන තිබේ.

මෙම ගින්න හටගෙන තිබුනේ පස්වෙනි මහලේ පිහිටි නිවසක් තුලයි.

ගින්නට හේතුව ගෑස් සිලින්ඩරයක් පිපිරී යාම විය හැකි බවට සැක පලව ඇත.

ගිනි නිවන අංශ විසින් මේ වන විට ගින්න පාලනය කර තිබේ.

15 views
Main News