වනාතවිල්ලුවේ වල දමා තිබූ තවුහිද් ජම්මාද් ආයුද රැසක් ගොඩ ගනී.. සහරාන්ගේ රියදුරා සියල්ල වමාරයි..

April 28, 2019 at 2:10 pm | lanka C news
වනාතවිල්ලුවේ වල දමා තිබූ තවුහිද් ජම්මාද් ආයුද රැසක් ගොඩ ගනී.. සහරාන්ගේ රියදුරා සියල්ල වමාරයි..

වලදමා තිබූ ආයුධ රැසක් වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක තිබූ ගො ගැනීමට පොලීසිය විසින් කටයුතු කර ඇත.

පසුගියදා කාන්තන්කුඩිහිදී අත්අඩංගුවට පත් වූ සහරාන්ගේ රියදුරාගෙන් ලත් තොරතුරැ මත මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

ටී-56 තුවක්කුවක්, 9 මිමී පිස්තෝලයක්, රිවෝල්වරයක් හා ජීව උණ්ඩ තොගයක් මෙසේ සොයාගෙන ඇත.

ගිය ජනවාරි මාසයේදීද පුපුරෂ ද‍්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලද්දේ මෙම ආයුධ සොයාගත් ඉඩමේ තිබියදීය.

මෙම ස්තානය තවුෆික් ජමාත් සංවිධානය විසින් සාමාජිකයක් පුහුණු මද්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇතැයිද හෙලි විය.

31 views

5 Comments to “වනාතවිල්ලුවේ වල දමා තිබූ තවුහිද් ජම්මාද් ආයුද රැසක් ගොඩ ගනී.. සහරාන්ගේ රියදුරා සියල්ල වමාරයි..”

  1. Lolla says:

    Who is the owner of the estate ……

  2. Jothi says:

    මේව ගැන කියූ භික්ෂුන් වහන්සේලා හිරේ දාපු ආකරය සෙවීමට ජනාධිපති කොමිසමක් ඕනෑ….

    • සකල බුජං says:

      කොමිසම් ඕනෙ නෑ,භික්‍ෂූන් වහන්සේලා හිරේ දැම්මෙ සමණළයින්?

  3. Eye says:

    Great work of defend sector of island thanks

  4. podi gamaya says:

    Wathura Besame Kimbullu hoyagaththanam ungen okkoma helikaragena vipaththiya nawaththaganna thibuna.Muslim chanda nisa eva kale ne.

Main News