වනිදු-දුෂ්මන්ත IPL වෙන්දේසියේදී RCB මිලට ගනී..

August 21, 2021 at 6:40 pm | lanka C news
වනිදු-දුෂ්මන්ත IPL වෙන්දේසියේදී RCB මිලට ගනී..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් තෝරාගෙන තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දීය ජාතික කණ්ඩායමේ නායක විරාත් කෝලි විසිනි.

එළඹෙන සැප්තැම්බර් 19 දා මෙම තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා කරනේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා පමණි.

49,623 views

7 Comments to “වනිදු-දුෂ්මන්ත IPL වෙන්දේසියේදී RCB මිලට ගනී..”

  1. Mahesh Samarawickrama says:

    Then it is will the end of these two. Indians will get used to them and will hammer them in forthcoming tournaments.

    • ෂමරෙ says:

      thats true. IPl is a scam they are using to know the tactics of the players. Thats whats happened to malinga as well

      • Mahesh Samarawickrama says:

        Extremely correct. Not only him but also Murali, Thisera, Mahela, Sanga etc

  2. SKF says:

    ඩොලර් නැති වෙලාවේ ඩොලර් ගේන ක්‍රීඩකයෝ දෙන්නෙක්. ජය වේවා!

  3. KG says:

    Can not blame them as this is about money which we can not give.. but we can see his pathetic future once indian starts screw him on the ground

  4. සහොදරය says:

    දෙන් කුහක ජෙප්පො මොනව හරි මේ දෙන්න ගේ රජයත් එකක් තියන සම්බන්ධතා හොයනව අද නිදි මරාගෙන

  5. MD says:

    මගේ දැනීමේ හැටියට මෙහෙම අප රටෙන් හෝ වෙනත් රටකින් බිහිවන නවක ක්‍රීඩකයන් ඔවැනි තරඟවලට නොයැවිය යුතුය.අඩුම ගානේ රට වෙනුවෙන් අවුරුදු 3-4 සෙල්ලම් කලාට පසුව නම් කමක් නැහැ නේ ද?හේතුව ඵම ක්‍රීඩකයාගේ සියලුම ක්‍රියාදාමයන් ඔවුන් ගේ අතට යනවා.ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඔවුන් සියලු දේ වීඩියෝ ගතකරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා