වනිදු හසරංගට වෙන්දේසියේ අධි ඉල්ලුමක්.. කෝටි 10 පනිද්දී වෙන්දේසිකරු ඇදවැටේ…
February 12, 2022 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ ඉහළ ඉල්ලීමක් ලැබී තිබේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඔහු ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිලට ගෙන ඇත.
නමුත් ඔහු වෙන්දේසි කරමින් සිටියදී එම වෙන්දේසි කරුවාට හදිසියේ රෝගාතුර තත්ත්වයක් ඇතිවීම මත වෙන්දේසිය නැවතී තිබේ.
වනිදු එම වෙන්දේසියේ ලයිස්තුගත කර තිබුනේ ඉන්දීය රුපියල් කෝටියකටයි.
This is how Cabral and Mola hatha find dollars
👍🌷🌷🌷
ඉංදියාක ගැලවුම්කරුවයි.
මහත්වරුන්ගේ ක්‍රීඩාවට ගිය කලක් !!!
දේශපානල ක්‍රීඩාව හොඳයි නේද?
රටට ඩොලර් ගෙනාපු වනිදුට මාගේ ප්‍රණාමය.
ක්‍රිකට් ක්‍රීඩාවත් දැන් වාණිජකරණයට ලක්වෙලා බොලව්. අර්ජුන රණතුංගල වගේ ක්‍රීඩකයින් එහි ගෞරවය රැක්කා. මුදලට කිසිදු වෙළඳ දැන්වීමකට අළෙවි උනේ නෑ. ඒකට සංගරක්කාර, මහේල වගේ අය මුදලට, යට ඇඳුම් අළෙවිකරන වෙළඳ දැන්වීම්වලට පවා පෙනී ඉන්නවා. මුංට මඩු වලිගවලින් තලන්න ඕනි.
ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මයෙක් ලෙස පිළි ගැනෙන රොෂාන් මහානාමත් වෙළඳ දැන්වීම් වලට පෙනී සිටියා ඒ කාලෙ. අර්ජුන වගේ දේශපාලන අරමුණු ඔලුවෙ තියාගෙන ඉඳපු කෙනෙක් වෙළද දැන්වීම් වලට පෙනී ඉඳපු නැති එක පුදුමයක් නෙමෙයි. තමන් වෙළද දැන්වීම වලට පෙනී හිටියේ නැති බව කියමින් ඒක market කරලා අර්ජුන දේශපාලන වාසි ගන්න හදනවා දැන් වසර 20ක් විතර තිස්සේ.
Anee palayan lin madiyo yanna..kreedakayo, sponsers, ads kiyanne umbalata majic unaata loke hama tanama tiyana dewal..69 ye bayya
Indian Rupiyal neda denne? Conversion ekedi Indian rupee eka USD karalada LKR karanne? mama danne nathi nisa ahanne danna kenek kiyanna…
ranatungalta hamba karanna bari ua eka nisa puduma irisiyawak tiyenne.
kawda ganne porage kale IPL tibuath. duwagannath baa hati
සල්ලි හොයන්න ඕනේ බන්. සල්ලි නැතුව අද කාලේ මොකුත් කරන්න බෑ. උබ පම්පෝරි ගැහුවට, උබට හරිහමන් පවුලක් තියෙනවා නම් උබත් සල්ලි හොයන්න ඕන දෙයක් කරයි. ගෑණි ළමයි කන්න නැතුව අඩනකොට, බිල් ගෙවන්න බැරිවෙනකොට, අධ්‍යාපනයට සල්ලි නැතිවෙනකොට, බෙහෙත් ගන්න ගිහින් දොස්තරගේ ගාස්තුව ගෙවාගන්න බැරිවෙනකොට උබටත් තේරෙයි අනේ ඇයි මම සල්ලි හෙව්වේ නැත්තේ කියලා. බස් ගාස්තු වල ගාන කීයද කියලා දන්නවද බන්? උබ වගේ හිතන මිනිස්සු මේ රටේ ඉන්න නිසයි මේ රට අදටත් දුප්පත්. ක්‍රිකට් වාණීජ කරනය වෙන්න ඕනේ. එහෙම වෙන තරමට ඒක මේ රටේ හැමෝටම හොදයි මොකද රටට සල්ලි ඇදෙන නිසා. ප්‍රශ්ණය තියෙන්නේ වාණීජ කරනයේ නෙවෙයි, ගුණාත්මක භාවයෙයි. ඒකට නීති පද්ධතියක් හදලා, ඒක හරි විදියට බලාත්මක කරනවා නම් ගුණාත්මක භාවය රැකෙනවා.
Very Good
Could everyone Mind their own Business.
This is money earned by Wanidu. Wish him that he will use it wisely.
Wanidu will only liable to pay the cricket Board 10% fee of this amount for his release. That is standard system.