වනිදු හසරංග මංගල තරගයේම කඩුළු ත‍්‍රිත්වයක් ගනී..

July 2, 2017 at 3:00 pm | lanka C news
වනිදු හසරංග මංගල තරගයේම කඩුළු ත‍්‍රිත්වයක් ගනී..

ගාල්ලේදී පැවැත්වෙන සිම්බාවේ පිල සමග වන දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින තරගයට සහභාගී වන වනිදු හසරංග කඩුලු ත‍්‍රිත්වයක් ලබා ගත්තේය.

ඒ සමගින් එක්දින තරග ඉතිහාසයේ මංගල තරගයේදීම කඩුළු ත‍්‍රිත්වයක් ලබාගත් තුන්වන ක‍්‍රීඩකයා වන්නේ ඔහුයි.

 

256 views

7 Comments to “වනිදු හසරංග මංගල තරගයේම කඩුළු ත‍්‍රිත්වයක් ගනී..”

  1. scwrajapak says:

    coagulation

  2. asaranaya says:

    හසරන්ඟ දරුවෝ ඔබගේ බෙනයටත් රිළව් ඇතුල්වීමට බැරි නැත, . “බිඳෙන බඩු පරිස්සෙමෙන් පාවිච්චිකරන්න.
    විදුරු බිඳල ‘රිලා’සිරියා මුහුණ බලන්න මහන්සි ගනීවි

  3. Saradiel says:

    Congratulations to our Cricket team for their win & special Congratulations to Vanidu Hasaranga

  4. Dickie Bird says:

    Congratulations Hasaranga…………………. Now lets start all over again and take one game at a time.
    Like to see you bat well too.

    So …. you can bowl a good googly as well. That is wonderful for a leg spinner.
    Wish you success with both the bat and ball.

    One advice………… work on your game & fitness and be patient and remain calm at all times..

  5. K shantha says:

    Be careful.
    Players who does wonders at the initial stages get disappeared in no time.

    Anyway congratulations

  6. hitan gedara appuhami says:

    විකට් 3 ගත්ත හැටි බලන්න. දෙවෙනි එක විතරයි හරියට ගත්තෙ. අනිත් දෙකම බැට්ස්මන්ලගේ දුර්වලකම. මම අවතක්සේරු කරනවා නෙවෙයි. නමුත් ඕනැවට වඩා වර්ණනා කරල, උඩදාල මේ පොඩි ඒකාව නැති කරන්න එපා. මාධ්‍ය කරුණාකරලා මේ විනාසය කරන්න එපා. චන්දිමාල්ටත් කෙරුවේ ඕකයි. මේ පොඩි ඒකාට නැගිටින්න දෙන්න

  7. රාහුල කොලුවා says:

    මේ ළමයා රෝයල් ගිය කෙනෙක් නං ඉස්සරහට ඒවි…. හැබැයි කොළඹින් පිට නම් සොරි ඩොට් කොම් තමයි…

Main News