වනිදු හසරංග මංගල තරගයේම කඩුළු ත්රිත්වයක් ගනී..
July 2, 2017 at 3:00 pm | lanka C news
ගාල්ලේදී පැවැත්වෙන සිම්බාවේ පිල සමග වන දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින තරගයට සහභාගී වන වනිදු හසරංග කඩුලු ත්රිත්වයක් ලබා ගත්තේය.
ඒ සමගින් එක්දින තරග ඉතිහාසයේ මංගල තරගයේදීම කඩුළු ත්රිත්වයක් ලබාගත් තුන්වන ක්රීඩකයා වන්නේ ඔහුයි.