වනිදු හසරංග ලෝකයෙන්ම අංක එකට…

November 3, 2021 at 3:50 pm | lanka C news
වනිදු හසරංග ලෝකයෙන්ම අංක එකට…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර 20-20 පිටියේ පන්දු යවන්නන්ගේ පළමු ස්ථානය ගැනීමට සමත්වී තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිදු ලකුණු 576 ලබාගෙන සිටියි.

48,200 views

5 Comments to “වනිදු හසරංග ලෝකයෙන්ම අංක එකට…”

  1. Ajith says:

    If only we had one more allrounder like him. Dasun Shanaka is an allrounder who can’t Bat and scared to bowl too.

  2. ලංකා මාතා says:

    අංක එක අරගත්ත උනාට අනික් ක්‍රීඩිකයන් ගෙන් ලැබෙන සහයෝගය ඉතා අඩුයි. එන්ගලන්තය සමග තරගයේදී අපේ අය ගහපු හයේ පාරවල් වැටුණේ මායිම් ලනුව අසලින් නිසා ඔවුන් උඩ පන්දු ලෙස රැකගත්ත නිසා එන්ගලන්තය ජයග්‍රහණය කරා. නමුත් එන්ගලන්තය පිතිකරුවන් ඉතා ජවසම්පන්න ලෙස හයේ පාරවල් ඈතටම එල්ල කර නිසා අපිට අල්ලන්න බැරි උනා. ලන්කාවෙ කන්ඩායමේ ශරීර ශක්තිය වැඩි කිරීමට ක්‍රමයක් තිබුනා නම් හොඳයි.

    • පොල්තෙල් නවුෂාඩ් says:

      කාබනික කෘෂිකර්මාන්තයෙන හදන හාල් පොල් කෑවම ජවය ලැබෙයි

  3. Saradiel says:

    ඉදිරියට තව ජය පතමු බුදු සරණයි.

  4. Sarath says:

    Sri lanka team have to use 3 sprin bowlers,

Main News