වන අලි පහර දෙයි.. කුඩා දරුවන් දෙදෙනෙකු මරුට…

November 23, 2018 at 8:02 am | lanka C news
වන අලි පහර දෙයි.. කුඩා දරුවන් දෙදෙනෙකු මරුට…

වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය.

මෙසේ මියගොස් ඇත්තේ නව හැවිරිදි සහ එකොළොස් හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනකු පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා නිවසේ සිටියදී ම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.

68 views

3 Comments to “වන අලි පහර දෙයි.. කුඩා දරුවන් දෙදෙනෙකු මරුට…”

  1. Gayan says:

    Sudu Neluma ko Sorabora wave…..

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා!

  3. sinha le says:

    කැලා එළිකළ රිෂාර්ඩ් වග කිව යුතුය

Main News