වන විනශයට එරෙහි විහාරමහ දේවියේ යෝද චිත‍්‍රය ඉවත් කරයි..

March 19, 2021 at 12:50 pm | lanka C news
වන විනශයට එරෙහි විහාරමහ දේවියේ යෝද චිත‍්‍රය ඉවත් කරයි..

වන විනාශයට එරෙහිව කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඉදිකර තිබූ විශාල චිත්‍රය කොළඹ නගර සභා සේවකයන් පිරිසක් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මෙම චිත්‍රය නිර්මාණය කර ඇත්තේ ළමා එකමුතු කිහිපයක් එකමුතුවෙනි.

කෙසේ නමුත් කොළඹ නගර සභාවේ සේවකයන් විසින්ම පසුව නැවතත් එම සිතුවම පෙර පරිදිම සවි කරන ලදී.

43,098 views

12 Comments to “වන විනශයට එරෙහි විහාරමහ දේවියේ යෝද චිත‍්‍රය ඉවත් කරයි..”

  1. සුව සේවක රත්නායක says:

    තමන්ගේ කාමයන් යටපත් කරගැනීමට නොසමත් සුළු පිරිසක් මේ ඇතිවෙමින් නැතිවෙමින් යන ලෝකයේ ලෝක ධර්මතාවයන් වෙනස් කිරීම ට ගත් අඳබාල උත්සාහයක්. සත්‍ය අවබෝධ වේවා යයි අනුකම්පා කරමි.

    • SKF says:

      වන විනාශයක් කියල එකක් නෑ.
      තණකොළ ගස් වලට කොච්චර පොහොර දැම්මත් උස යන්නේ නැති නිසා, උස ගස් තණකොළ ගස් වල ගානට කපා වනාන්තරය තුල පන්තිබෙධය දුරු කිරීමේ විප්ලවයක් සිදු වෙමින් පවතින්නේ.

  2. චීන පටස් says:

    මේ ආණ්ඩුව වගේ මොළේ නැති මන්ද බුද්ධික තකතීරැ ආණ්ඩුවක් ඉතිහාසෙම ඉදලා නෑ.
    මුං හැම වැඩේම නානවා., දැං මේ වගේ චිත්‍රයක් තියෙනවා කියලා රටේ බහුතරයක් දැන ගන්නෙ මේක ඉවත් කරන නිව්ස් එකෙන් .
    ඕක ඔතන තියෙන්න දුන්නනම් කවුරැත් දන්නෙ නෑ , ටික දවසකින් ගැලවෙයි. නමුත් දැං ඕකටත් උද්ඝෝෂණය කරයි විපක්ෂය .

    භාග්‍යා දැරියගෙ වැඩෙත් නා ගත්තා,, ජනාධිපතිතුමාට තිබුණෙ භාග්‍යාව ගෙදරට ගෙන්නලා තෑග්ගක් දීලා ප්‍රශංසා කරලා යවන්න.. ඒ යවලා ගස් දිගටම කපාගෙන ගියා නම් ඔය තරම් විරෝධයක් එන්නෙ නෑ..
    දැං ඒකත් නාගෙන අනාගෙන…

    • sunny says:

      It has been removed by the Colombo Municipality under Rosy. Not by the government please. Please do not blame the government for everything

    • deepal says:

      අමූලික බොරු මම ඊයෙ එතනින් ආවේ..ලමයි කට්ටියක් ඒ සිතුවම බිමට බාලා අයෙත් තීන්ත අලුත් කරලා එල්ලුවා..මම ඊයෙ හවස 3 ට විතර පාක් එක මැද්දෙන් එනවිට දැක්කේ…ලංකාවේ ජඩ මධ්‍ය..

      • (විශ්‍රාමික) සාන්ත මැනිං මාරකට් ගේමටනං ගේම says:

        හරියටම හින්දි පිච්චර් එකක වගේ.
        Deepal ඒ වෙලාවටම එතනින් ආවා.

    • RED BULL says:

      සිරසෙන් ලක්‍ෂ විස්සක් දුන්නනෙ බං ඒ දැරිවිට,කියන්න ඕන දේ ලියලත් දුන්නනෙ අපේ මහාරාජා.

  3. John the baptice says:

    රෝසි ඉන්නකන් මේවා සිදුවෙනවා ඇය ඉවත් විය යුතුයි.

  4. deepal says:

    අමූලික බොරු මම ඊයෙ එතනින් ආවේ..ලමයි කට්ටියක් ඒ සිතුවම බඉමට බාලා අයෙත් තීන්ත අලුත් කරලා එල්ලුවා..මම ඊයෙ හවස 3 ට විතර පාක් එක මැද්දෙන් එනවිට දැක්කේ…ලංකාවේ ජඩ මධ්‍ය..

    • (විශ්‍රාමික) සාන්ත මැනිං මාරකට් ගේමටනං ගේම says:

      හරියටම හින්දි පිච්චර් එකක වගේ.
      Deepal ඒ වෙලාවටම එතනින් ආවා.

  5. Jehan says:

    Chadragupatha Thenuwara(the guy who ran away the presidential election night) is the head in this painting NGO he was there at the event. Now we know what these people are doing. Cutting trees and protesting are both done by raw agents within the government and outside people like Thenuwara

Main News