වන විනාශයක් නැතැයි උත්සවයක කියූ ඇමති විමලවීරට විහාරාධිපති හිමිගෙන් හිටිවන පිලිතුරක්..
March 21, 2021 at 10:26 pm | lanka C news
මේ රටේ වැඩියෙන්ම වනාන්තර විනාශ කරන්නේ ව්‍යාපාරිකයන් විසින් බවත් පසුව ඔවුන්ම වනාන්තර සුරකිමු යයි පුවරු ඔසවාගෙන සිටින බවත් රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා පවසයි.
මේ රටේ වැඩියෙන්ම කැලෑ කපා ඇත්තේ ඩී එස් සේනානායක මහතා සහ ගාමිණී දිසානායක මහතා බව ද ඔහු සඳහන් කළේ ය.
පරිසර විනාශය යයි අර්ථ නිරූපණය කරන බොහෝ දේවල් අසත්‍ය බෝ ද ඔහු පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.
නමුත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් උත්සවයට සහභාගි වූ විහාරාධිපති හිමි නමක් විසින් ආසන්න භූමියක් පෙන්වා කියා සිටියේ කලින් එහි පැවති වනාන්තරය හෙලි කර කෙසෙල් වගාවක් පවතින බවයි.
මොලෙයක් නැති ජනතාවක් විසින් පත් කර යැවූ බූරුවෙක්.මූ උපාදිය ගත්ත හැටි ගැන කයිය ගැහුවට කවදා වත් ඉස්කෝලෙකට ගිය නැති කෙනෙකුට ඔයවැඩේ බාර දුන්නත් ඔයිට වඩා හොදින් කරනවා.