වඳුරා කාන්තාවගේ දිවි අහිමි කරයි….
April 24, 2022 at 7:10 pm | lanka C news
මන්නාරම මඩු පොලිස් වසමේ ඉරනෙයිඉලිප්පු කුලම් ප්රදේශයේදී 22 සවස යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් මිය ගොස් තවත් පිරිමි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති වට පොලීසිය පවසයි.
මඩු විලාත්තිකුලම් සිට ඉරනෙයිඉලිප්පුකුලම් දක්වා යතුරුපැදියක සැමිය සහ බිරිඳ ගමන් කොට ඇති අවස්ථාවේදී හදීසියේම මාර්ගය හරහා වඳුරෙකු පැනයාම හේතුවෙන් යතුරුපැදිකරු බිය වී යතුරුපැදිය පාලනයෙන් මිදී පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.
යතුරුපැදිය පෙරලී යාමෙන් අඹුසැමි යුවල බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී කාන්තාව මිය ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ විලාත්තිකුලම් ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් වන බවටද පරික්ෂණ සිදුකරන මඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Blame the government for this. GR and MR
මොක්සුව ලැබේවා
හැරී ජයවර්ධන මහතා අභාවප්රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු , 🙏 ස්වර්ගයේ දොරටු විවර වේ වා!!!
වදූරෝ නිසා රාජපක්ෂලා දිවි අහිමි කර ගනියිද?
ගෝටා ගෝ ගම ගෝපයියෝ කියන්නේ ඉතාම අමානුෂික නවක වදය හිනා-මාන සොදුරු මිනිස්සු හීනියට ගංජා සුරුට්ටුවක් ඇදගෙන රෑට කූඩාරමට තමුන්ගේ ජාතියේම ගෝපයියාවියක් ගෙන්නාගෙන බැක්සයිඩ් මසාඡ් දීලා උදේට බුද්ධාගම එපා දාලදාමලිගාව සමතලා කරන්න ඕනා වගේ කතා කියනසර්වසාධාරණ මිනිස්සු අන්න ඔය ගොපයියාවියෝ තමා පොලිසියට මල් දෙන්නේ
අනූරාධපූරයේ කාන්තාවක් ලංකා දියවන්නාවේ රජයම අනූහව කරයි.