වඳ සැත්කම් කියා දෙයක් ලෝකයේ නෑ..- පෙරටුගාමීන්

July 11, 2019 at 6:28 am | lanka C news
වඳ සැත්කම් කියා දෙයක් ලෝකයේ නෑ..- පෙරටුගාමීන්

වඳ සැත්කම් කියා දෙයක් ලෝකයේ ඇති බවත් එය පැහැදිලිව කීව ද ඇතැමුන් එය පිළිගැනීමට සූදානම් නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා තම තනතුර දේශපාලන කණ්ඩායමකට වාසි වන ලෙස ඉතාමත් තක්කඩි දෙස අවභාවිත කළ බවටද ඔහු චෝදනා කරයි.

කුරුණෑගල පළාත භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වෛද්‍ය ෂාෆි සහබ්දීන් අත්අඩංගුට ගැනීමද නීතිවිරෝධී බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු පැමිණිල්ලකින් හෝ නැතිව බවටද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ කලේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

20,632 Viewers

34 Comments to “වඳ සැත්කම් කියා දෙයක් ලෝකයේ නෑ..- පෙරටුගාමීන්”

  1. sanath kumara rathnayake says:

    සිංහලයට වින කරන පර හැත්ත.

    • කාලගුනේ says:

      හිකි.. හිකිස්….
      NGO පිල්ලි සිංහල ජාතියට වින කරනවා
      තව සෙට් එකක් සිංහල ජාතියට කෙල හලනවා (චන්ද වලට)

    • George says:

      සාෆියගේ මුදල් වලට කහින පරබල්ලා. තොපේ දැන් පැවැත්ම තියෙන්නේ මොකාට හරි කඩේ ගිහින් සම්තිං එකක් හොයා ගැනීම. නන්නත්තාර වෙලා ඉන්න මුන් මුදලට මුන්ගේ ගෑනුත් දෙනවා.

  2. Aruna says:

    හොද වෙලාවට මුන්ට ලංකාවේම ජන්ද 20000 තියෙන්නේ. මානසික රෝගීන් set එකක්. මුන්ව අල්ලලා වද කරලා දාන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ල.

  3. Dilshan says:

    Shafi the murderers money at work
    Peratugami s becoming very rich
    Shame on you

  4. Trumpets says:

    සමහර විට ඇත්ත වෙන්නත් පුලුවං.
    මොකද තොපි වගේ එවුනුත් ඉපදිලා ඉන්නවනෙ.

  5. සිංහල බන්ඩා says:

    පෙරටුගාමීන් කියන හැත්ත වහාබියන්⁣ටත් වඩා සිංහල බෞද්ධයන් සමග වෛරයෙන් පෙලෙන රට හැමදාම පස්සට අදින කන්ඩායමක්.

  6. Vesamuni says:

    jaagoda, oba medical specialist kenekda mehema kiyanta, booruwo?

  7. porolis says:

    Geyakgane gihin meyage ugath kama waidya widyawagana thiyanadanuma ratata labadunnothnarakada

  8. අංකූරා says:

    ඔය විදිහටම ගත්තාම පෙරටුගාමීන් කියලා ජාතියකුත් ලෝකයේ නෑ නේ !!. ඒ හින්දා අවුලක් නෑ .
    මේ යක්කුන්ට තියෙන්නේ දැක්මේ අවුලක් !, මුං සිද්ධි විග්‍රහ කරන්නේ හුදකලා සිද්ධි හැටියට , තමන්ගේ මතයට අදාල කොටස විතරයි පෙනෙන්නේ . කාපාලු මානසිකත්වයක් !!.

  9. Siritunga says:

    වඳ සැත්කම් කියා දෙයක් ලෝකයේ “ඇති” බවත් ….?????
    correct it

    • පොරමෝලා says:

      පුවතේ හෙඩිම වැරදි බව පෙනේ.
      පුවතට අනුව ඔහු කියා ඇත්තේ “වඳ සැත්කම් කියා දෙයක් ලෝකයේ ඇති බවත් එය පැහැදිලිව කීව ද ඇතැමුන් එය පිළිගැනීමට සූදානම් නැති බව”

  10. සෑම් says:

    තොපිවගෙ ඒවුන් තොපිලගෙ තාත්තලම ජාතක කරන්න අවශ්‍ය නෑ .. පාරෙ යන බල්ලන්ටත් පුළුවන් …

  11. Gonsun says:

    Peratugami nowei , mun Abhavagami!!!.
    Me hethikaraya vehinethi hena wedii his kebalivi Apagami Wewa.

  12. prabath says:

    Gon haththa Mu mona thakkadiyekda….Mu Doctor keneda mehema kiyanna…..Mu JVP and UNP okkoma Rata kana eun.

  13. siri says:

    muu dostharekda dannathi magul kiyonawa apathoyo.

  14. Nuwan says:

    මේ කාලකන්නි, මාර්ක්ස්ගේ කුණු ඔලුවේ පුරවාගත්තු ජෙප්පන්ගේ මෝඩ ආතල් ඔලුවේ දාගත්තු මී පරය රටෙන් එලවල දාපියව්. මන් මේකයි කියන්නේ ජෙප්පෝ රටට වැඩක් නැහැ කියල.

  15. sekara says:

    Ballek nam monawa hari sadarana hetuwakata burannney. Mugy ammmata balllo korana kota biruway nati unaaata nodannna magul walata burannney UNP mangalayawat muta passsey arinawa ati

  16. viraya says:

    Gon hutttta Ugey ammmata api wachanaeyn harui korana kota uuuuta sapa ati

  17. Lol says:

    Iskole 2 panthiyatawath nogiya ginnu tikak meke inne kiyala hodata penawa

  18. පොඩි බයියා says:

    නිකන් බූරුවො වගේ ඒ මිනිහට මඩ ගහන්නෙ නැතුව තර්කවලට උත්තර දීපල්ල. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන හරක්.

    • ඇත්ත. එ අම්මලගෙ වදවෙලා තොයෙන්නෙ..දරුඵල…..පෙරටුගාමීන්ගෙ වදවෙලා තියෙන්නෙ මොලේ…..බඩට කන්නෙ NGO ජරාවනෙ…

    • සින්හල විරෝධී ටොයියා says:

      කොහෙද බන් එතන තර්කයක් තියෙන්නෙ. කුරුණාගල රෝහලෙන් ඉදිරිපත් කරපු වාර්ථාවක් තියෙනවා. ඒකත් වැරදියි කියලනෙ මේ පෙරටුගාමියෝ කියන්නෙ.

  19. kamal says:

    පොඩි බයියා.hari dey mokakda kiyala teyrum korahma piliganaa set akaka ta orrrna ehema korannna .munta Saaaaap korala banina eka tamae hondamපොඩි බයියාa wadey ,oyaa wagey kari kataha kiyana katawal walata hena elllala, පොඩි බයියා nidan enna minissssu aharawannna puluwan unaaata boruwata nidanennna auua nagitttana bha kiyala

  20. nevil thilak says:

    තක්කඩි පෙරැට්ටො එක්ක ජෙවිපි තක්කඩි ටිකත් මෙ රටින් පන්නා දැමූ දවසක තමයි මේ රටට හරියන්නේ

  21. Jagath Silva says:

    There is a difference between yatha and yatharthaya

  22. Saradiel says:

    මෙසේ කියන්නේ අවජාතක අය පමණයි

  23. sunimal says:

    ජාතිය විසින් හොඳින් දැනුවත් විය යුතු, අප මව් බිමේම සෙවන උණුසුම ලබමින්, අසූචි බුදින, ඒවා නැවත වමාරන, දැයම ගඳ ගස්සන අවජාතක NGO කැණහිලන් රටින් පන්නමු

  24. Lebbe says:

    Ube ganiwa arapan ko safi lagata monawada karala ewanne balanna.

  25. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මේ ගොං සමාජවාදය ඔලුවට ගහපු එවුන් තව ටික දවසකින් කියයි පැලෝපීය නාලයක් කියලා එකක් නැහැයි කියලා.

  26. UNP-GALIBBA says:

    මුං පෙරටු ගාමී උනාට තවමත් රිවස්ගියර් එකේ දුවන්නේ මොකොද එන් ජී ඕ සල්ලි ගිලලා මොලේ ගුදමාර්ගයට බැහැලා???????

  27. Lara says:

    එතකොට Tubal litigation operation කියන්නෙ මොකටද?

  28. Nish says:

    ඇත්තටම UNP එක කියලයි මාක්ස්වාදී පක්ශ කියලයි වෙන වෙනම තියෙන එකේ තේරුමක් නෑ. එන චන්දෙට සින්හල විරෝධී ජාතික පෙරමුණ කියලා UNP එකයි, සුලු ජාතික පක්ශයි, ජේවිපී එකයි, පෙරට්ටොයි එකතු වෙයල්ලා.

Leave a Comment

Main News