වයඹ ආණ්ඩුකාරකමට කරන්නාගොඩ පත් කිරීම වැරදියි…- ඩිලාන්
December 13, 2021 at 6:20 am | lanka C news
රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා පත් නොකළ යුතුව තිබූ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
එම ධුරයට පත් කළ යුතුව තිබුණේ ඩියු ගුණසේකර මහතා බව ද ඔහු පැවසීය.
තවදුරටත් පාර්ලිමේන්තුවට යාමට තරඟ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තමන් මේ දිනවල කල්පනා කරමින් සිටින බවද ඔහු පැවසීය.
මන්ත්රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.
Nothing to think on whether you are contesting or not.
People have already decided to not to sent you to the parliament.
Your view is not at all required.
හමුදාවල හිටපු නාකියො තවත් ඉන්නවද බොලව් රස්සාවල් දෙන්න? කරන්නාගොඩ ගියතැන උරැලෑවා ගියාවගේ තමයි, ගඳේ බෑ. මේ යෝදයගෙ ගෑණි මේපාර මොන ජල්ලියක් නටයිද කියන්න බෑ. කෝකටත් ජොනියගෙන් පරෙස්සම් උනොත් හොඳා. වයඹට පත්උන ආණ්ඩුකාරයො එක්කෙනෙක්වත් වැඩිකාලයක් නම් ඉඳල නෑ. හැක්….හැක්…හැක්….