වයඹ ඇදිරි නීතිය තව දුරටත් ක‍්‍රියාත්මකයි.. පාසැල්ද වහයි..

May 14, 2019 at 8:40 am | lanka C news
වයඹ ඇදිරි නීතිය තව දුරටත් ක‍්‍රියාත්මකයි.. පාසැල්ද වහයි..

වයඹ පළාත හැර දිවයිනේ සෙසු සියළු ප්‍රදේශවල ඇදිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.

පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුක් කරමින් සදහන් කරන්නේ වයඹ පලාත් තුල ඇදිරි නීතිය තව දුරටත් එලෙසම ක‍්‍රියාත්මක බවයි.

මේ අතර වයඹ පලාත තුල හැර සෙසු සියළු පලාත්වල පාසැල් අද දිනයේ පැවැත්වෙයි.

28,792 Viewers

2 Comments to “වයඹ ඇදිරි නීතිය තව දුරටත් ක‍්‍රියාත්මකයි.. පාසැල්ද වහයි..”

  1. දනංජය says:

    මුස්ලිම් කඩ වර්ජනය කලාට කමක් නැත හලාල් හා අනෙකුත් මුස්ලිම් පිළිල වලට විරුද්ධව හඩක් නැගුවාට කමක් නැත හැබැයි සියලු මුස්ලිම්වරු අන්තවාදීන් නොවේ ඔවුනගේ දේපල කොල්ලකෑම්කරන හා දේශපාලන මතවාද ජයග්‍රහනයට අරඅදින්නන් සැබෑ බවුද්ධයන්ද නොවේ එසේ අලාභානිකල අය හා මංකොල්ල කෑ අය පිලිබද ඔත්තු ලබාදීම හා ඒවා පාලනයට සහය වීම බවුද්ධ අපේ යුතුකමකි එමෙන් ම මෙම අසික්කිත අශීලාචාර අවලං වැඩ කරපුඋන්ට නිසි දඩුවම් ලබාදෙන්න මුස්ලිම් අන්තවාදින් හා බවුද්ධ දේශප්‍රේමියැයි කියන මංකොල්ලකාරයින් බේරාගත් සරං අදින දේශපාලකයින් මොන ජාතියේ උනත් අත්තඩංගුවට ගන්න එය ගමයා පොන්සියාට පමනක් නොව ගිරුවාපත්තුවටද රිලාසිරිටද මධු අරවින්දයටද අදාලයි

  2. Kalana Premadasa says:

    “Sinhalaya modaya kavun kanna yodaya” The more you attack Muslim’s properties, the greater the damage it causes to Sinhalese themselves. This is a best way to draw sympathy towards Muslim fundamentalists as same way it was made use by the Eelamists for their enormous benefit. The thing is that Sinhalse Buddhists don’t have a proper leader to guide them. The Buddhist monks have become discarded coins. Buddhists no longer listen to them.

Leave a Comment

Main News