වයඹ කලබල පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන..- දයාසිරි

May 15, 2019 at 10:40 am | lanka C news
වයඹ කලබල පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන..- දයාසිරි

වයඹ පළාතේ ස්ථාන කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයට පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන කිහිපයක් යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇඳිරි නීතිය පනවා තිබියදීත් කලබලකාරී තත්ත්වයක් ඇතිවූයේ ප්‍රදේශයේ රාජකාරි කරන ආරක්ෂක අංශවල පිරිස් බලය අඩු නිසා ඔහු සදහන් කරයි.

ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය ගැන තවමත් ජනතාවට විශ්වාසයක් ගොඩනැගී නැතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඇතිවූ ගැටුම් සඳහා තමන්ගේ සම්බන්ධයක් තිබුණේ යැයි ගෙන යන ප්‍රචාර දැඩිව ප්‍රතික්ෂේප කරන බවද පවසන මන්ත්‍රීවරයා එම කලබලකාරී තත්වයන් පාලනය කිරීමට තමන් මැදිහත් වූ බවද සඳහන් කළේය.

35,728 Viewers

14 Comments to “වයඹ කලබල පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන..- දයාසිරි”

  1. Lee says:

    Bloody son of bitch..

    • Saman says:

      සියලු ජාතිවාදී සංවිදාන තහනම් කිරීමට ගෝටා වැනි කොන්දක් ඇති නායකයෙක් ඕන.

  2. බන්ඩා says:

    ඔය කෝලහල ඇතිකරන්නෙ R2P ගේන්න වලිකන උන් බව නොදන්නෙ රනිලය් රනිලට කඩේ යන උන් පමනය්.

  3. ranja says:

    Mekata pissu

  4. විස්කි මැඩම් says:

    කලබල කලේ ත්‍රස්තවාදීන්. ත්‍රස්තවාදියාට ජාතියක් හෝ ආගමක් නැත.

  5. LION says:

    මුස්ලිම් දෙමළ ජාතිවාදී අමතක වෙලා වගේ ලැජ්ජයි

  6. kuma says:

    sinhala jathiwadi sanvidanada thahanam kara gazat karanna

  7. UNP GAL IBBA says:

    දැන් මෙයා සිංහල බිල්ලෝ මවගෙන වීරයා වෙන්න දඟලනවා 21 දා බෝමබවලට සංබද මුස්ලිම් දෙෂපලකයන් රකිනවා????

  8. Karu says:

    දයාසිරි මෙම කලබල සිදුවූ ඉසව්වට ගියේය. ඒත් ඔහු ගැන මිනිස්සු එතරම් තැකීමක් නොකළෝය.මෙම ස්ථානයේ නාමල් කුමාර සිටිනු දැක ඔහු පටලැවීමට සිංහල ජාතිවාදී සංවිධාන සම්බන්ධයැයි පවසයි. ‘ඔයා මොටද මම මෙහේ සංවිධායකයායැයි දයාසිරි නාමල් කුමාරට කිව්වේ නැද්ද?
    දයාසිරි ඔබ කළ කාලකන්නිකම් හොඳටම ඇති.

  9. Indika says:

    Eka maru thiyariya.
    Bomba gahuwe thrasthawadeen.owun muslim nowe.owunta jathiyak agamak natha.
    kalabala karanne sinhala jathiwadeen.owun sinhala we.owunta jathiyak agamak atha.

  10. Garasarapa says:

    මොකා නමුත් මෙයාගේ ආසනේට ඇවිල්ල මෙයාගේ මුස්ලිම් චන්ද ටික නැති කරලා ගියා. සිංහල චන්ද ටිකත් ඉවරය්. දැන් ඉතින් හන්දිය මැදට වෙලා පොල්ලක් අරගෙන අර සරබ පාරක් දාගෙන ඉන්න හොදා.

  11. PULATHISI says:

    අපේ මව්බිම විදෙස් ගැත්තන්ට පාවා දෙන තුච්ඡ් නින්දිත මන්ත්‍රී රොත්ත අතර සිටින තවත් එකෙක් තමයි දයාසිරි. අර බැඳුම්කර මගඩියෙන් ලැබුන මිලියනයට වැඩි ගණනක් මේකට ලැබෙන්න අැති නේද? තූ නොදකින් නොදෝමකින් දේශ ද්‍රෝහී හැතිකරය.

  12. seaturtle says:

    What this Rilasiri Jayasekera is saying is that HE SENT HIS SUPPORTERS TO CREATE PROBLEMS
    Yes. He wanted his supporters to attack innocent muslims so he can tell the world Sinhalese people are attacking muslims.
    What worked for politicians in July 1983 IS NOT GOING TO WORK AGAIN.

Main News