වයඹ-ගම්පහ කලබලවලින් නිවාස 250ක්, කඩ සාප්පු 200ක්, වාහන 50ක් විනාශයි.. සියල්ලට වන්දි ගෙවන්නැයි මුස්ලිම් දේශපාලඥයෝ රජයට කියති…

May 21, 2019 at 1:20 pm | lanka C news
වයඹ-ගම්පහ කලබලවලින් නිවාස 250ක්, කඩ සාප්පු 200ක්, වාහන 50ක් විනාශයි.. සියල්ලට වන්දි ගෙවන්නැයි මුස්ලිම් දේශපාලඥයෝ රජයට කියති…

මෑතකදී වයඹ පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් විනාශයට පත්වූ දේපළවලට සාධාරණ තක්සේරුවක් කර ඒ සඳහා වහාම වන්දි ලබා දෙන්නැයි මුස්ලිම් දේශපාලඥයන් විසින් රජයෙන් ඉල්ලා සිටීමට යයි.

එම ප්‍රහාරවලින් මුස්ලිම් ගම්මාන කිහිපයක නිවාස 250ක්, කඩ සාප්පු 200ක්, වාහන 50ක් පමණ විනාශ වී ඇතැයි දැනට හෙළි වී ඇතැයිද ඔවුහු කියා සිටිති.

අලාබය සිදුව ඇති අයට දේශපාලන භේදයකින් තොරව සාධාරණ වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද පවසන ඔවුන් ඉතා සුළු පිරිසක් කල වැරදිවලට මුළු රටටම වන්දි ගෙවීමට සිදුව ඇතැයිද පෙන්වා දෙති.

අන්තවාදීන් විසින් සිදු කරන වැරදි වලට සමස්ත ජනතාව වගකිව යුතු නැති බවත් එනිසා නීතිය අතට ගෙන ක්‍රියා කිරීමේ ආදීනව කොයි කවුරුත් තේරුම් ගතයුතුව ඇතැයිද මුස්ලීම් මන්ත්‍රීවරුන් කියා සිටිති.

31,628 Viewers

14 Comments to “වයඹ-ගම්පහ කලබලවලින් නිවාස 250ක්, කඩ සාප්පු 200ක්, වාහන 50ක් විනාශයි.. සියල්ලට වන්දි ගෙවන්නැයි මුස්ලිම් දේශපාලඥයෝ රජයට කියති…”

  1. lolla says:

    Easter Sunday Marunu apage Kithunu bathimathun sandaha wandi illanna………Kithunu Politician la natha…
    Ekek Badu karayeki
    Anika Cocain Karayeki….

    • SL says:

      Ester attack victims shall be compensated with Jihadists assets ! These victims shall be compensated by individual who involved with this riot ,if not shall be sent in prison !

  2. sinha le says:

    වහාබින්ගේ මුදල් රජය සන්තක කර මේ මුදල් ගෙවන්න

  3. SL says:

    Definitely the political culprits who triggered this event must be punished and asked to pay the compensation.

  4. SL says:

    මෙයට රජය විසින් අපගේ බදු මුදල් වලින් වන්දි ගෙවිය යුතු නැත, විනාශකාරී ක්‍රියාවන්ට යොමුවූ වන්ගෙන් අයකරගතයුතුය, එසේම ඊස්ටර් ඉරිදා ප්‍රහාරයෙන් විනාශවුණු ජීවිත ,දේපල සහ එහි ප්‍රතිපලයක් විදියට ආර්ථික අලාභයකට ගොදුරුවූ හෝටල් ඇතුළු සියලුම වෙළඳ අලාභය ද එයට ඍජුව ,වක්‍රව සම්භන්ද වූ ත්‍රස්තවාදී න්, ඔවුන්ගේ දේශපාලනික රැකවලුන් සහ මාපියන්ගේ දේපල වලින් ගෙවිය යුතුය !

    • බන්ඩා says:

      ඔබ හරි. නමුත් ජිහාඩියන්ගේ පාස්කු ප්‍රහාරයට රජය වන්දි ගෙවුවා. එහෙනම් මේ ප්‍රති ප්‍රහාරයටත් රජය වන්දි ජගවිය යුතුය්. බලයට එන ඉදිරි රජයකින් මෙයට වගකිවයුතු දේසපාලුවන් ගෙන් වන්දි අයකර ගත යුතුය්.

  5. shyama says:

    Must pay Ishana spices.

  6. lal says:

    Pigs ask from your government to pay who losses the life and income directly and indirectly in first due to bombs.

  7. Baka Baka Gaana says:

    පොන්නාමල් කුමාර, ගොන්ජම් පිල්ල, ගෑනු තියාගන්ඩ බැරි පොඩි තට්ට මාධව, විමලා වේෂවංස, අභීකුණ්ඩික වීරසිංහ මුන් කවුරැත් හෙම මොකකටවත් සම්බන්ධ නෑ නේද? මේ කට්ටිය ඡාතියට අසීමිත ලෙස ආදරය කරන නිසා, ඒ වගේ කුහක වැඩ කරන්නේ නෑ.. මොලේ තියෙන මිනුස්සූ දන්නවා මෙතන.වෙනනේ මෙකක්ද කියලා, මුන් ඔක්කොම සෙට් වෙලා තිනේනේ අහම්බන්, ප්ලෑන්කරල එහෙම නෙමෙය් හොඳේ!

    • one shot says:

      උඹ හිතන්නෙ උඹ මොලේ තියන මිනිහෙක් කියලද​?

  8. Baka Baka Gaana says:

    පොන්නාමල් කුමාර, ගොන්ජම් පිල්ල, ගෑනු තියාගන්ඩ බැරි පොඩි තට්ට මාධව, විමලා වේෂවංස, අභීකුණ්ඩික වීරසිංහ මුන් කවුරැත් හෙම මොකකටවත් සම්බන්ධ නෑ නේද? මේ කට්ටිය ඡාතියට අසීමිත ලෙස ආදරය කරන නිසා, ඒ වගේ කුහක වැඩ කරන්නේ නෑ.. මොලේ තියෙන මිනුස්සූ දන්නවා මෙතන වෙනනේ මෙකක්ද කියලා, මුන් ඔක්කොම සෙට් වෙලා තිනේනේ අහම්බෙන්, ප්ලෑන්කරල එහෙම නෙමෙය් හොඳේ!

    • one shot says:

      උඹ හිතන්නෙ උඹ මොලේ තියන මිනිහෙක් කියලද​?

  9. Third umpair says:

    Muslim kadawala business nathi nisa musslim ayama kolahala patan Aran wanndi illanawa. Anduwen wandi gewanawa. Muslim ratawalin wandi denawa. Muslim fund walin ( organization) walin wandi denawa. 100 ta 300 wandi hambawenawa. Meka thamai aluthma sellama. Siyalu sinhalayan meka therum gatha Uthui. Rajaye wandiya cabinet mandalaye pudgalika mudalin gewiya uthuyi.

    • Analyst says:

      For the blunders committed by the these power crazy ,reckless politicians ,the tax paying poor citizens got have got to pay the compensation.

Main News