වයඹ, ගම්පහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මෙහෙයවා ඇත්තේ පොහොට්ටු ප‍්‍රාදේශීය සහා ලොක්කන්..- අනිද්දා

May 19, 2019 at 3:00 pm | lanka C news
වයඹ, ගම්පහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මෙහෙයවා ඇත්තේ පොහොට්ටු ප‍්‍රාදේශීය සහා ලොක්කන්..- අනිද්දා

වයඹ පලාතේ හා ගම්පහ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක පසුගිය 13 වැනිදා සිදුවූ ප‍්‍රහාරයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් පාලන මන්ත්‍රීවරුන් විසින් මෙහෙයවා ඇති බවට සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

ප‍්‍රහාරය සිදු වූ ස්ථානයන්හි CCTV දර්ශනවල මේම ප‍්‍රහාරවල පැමිනි පුද්ගලයන් පැහැදිලිව සටහන් වී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

යතුරුපැදි 100 ක පමණ ප‍්‍රමාණයකින් පැමිණ ඇති පිරිස මෙහෙයවා ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා පොදුජන පෙරමුණු ප්‍රධානියා බවද පුවත්පත සදහන් කරයි.

19 views

19 Comments to “වයඹ, ගම්පහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මෙහෙයවා ඇත්තේ පොහොට්ටු ප‍්‍රාදේශීය සහා ලොක්කන්..- අනිද්දා”

  1. porolis says:

    Yako poyadawasewath kunuharapa nokiya inna dennahene wasawarthiyotika medawaswalawath dadansalakin denadeyak kalaindapallako borukiyannathuwa

  2. Ratnmalala says:

    හෙටක් නැති මේ කාලකන්නින්ගේ අනිද්දා ගැන විස්වාසයක් තබාගන්න පුළුවන්ද.

  3. Parakum says:

    In time to come the POHOTTUWA involvement in conspiracy theory will be highlighted.