වයඹ පලාතටම ඇදිරි නීතිය පනවයි.. නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි..

May 13, 2019 at 6:02 pm | lanka C news
වයඹ පලාතටම ඇදිරි නීතිය පනවයි.. නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි..

වයඹ පලාතටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.

නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය ක‍්‍රීයාත්මකය.

නොසන්සුන්කාරි සිදුවිම් කිහිපයක් නිසා මෙම තීරණය ගත් බව පොලීසිය පවසයි.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගත වී සිටින නිසා වැඩබලන ආරක්‍ෂක ඇමති ලෙස රුවන් විජේවර්ධන මහතා කටයුතු කරයි.

29 views

4 Comments to “වයඹ පලාතටම ඇදිරි නීතිය පනවයි.. නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි..”

  1. Nish says:

    මේ ජාතිවාදී ගොන්නු නිසා වෙන්නෙ මුස්ලිම් අන්තවාදියො බබාලා වෙනවා. හමුදාවට තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙනවා. එකට හිටපු සින්හල මිනිස්සු ආයෙත් බෙදෙනවා. අල්ලලා ඇප නැතුව හිරේ දාන්න ඕනෙ.

  2. PULATHISI says:

    කුරුණෑගල අකිල ගෲප් එක බරටම වැඩ නේද? 83 කලු ජූලිය වගේ දෙයක් කරගත්තම, මහබැංකු මංකොල්ලය, ආර්ථික අහේනිය, අධ්‍යාපනය කඩා වැටීම, සරසවි ප්‍රශ්න, ජාතික සම්පත් විකිණීමේ ප්‍රශ්න, මැතිවරණ කල්දැමීම ආදී මෙකී නොකී සියල්ල වසාගැනීමට හැකිවේවි නේද? අඳෝමැයි ජඩපාලනය.

Main News