වයඹ පලාතට හා ගම්පහට යලිත් ඇදිරි නීතිය පනවයි..

May 15, 2019 at 4:40 pm | lanka C news
වයඹ පලාතට හා ගම්පහට යලිත් ඇදිරි නීතිය පනවයි..

අද පස්වරු 07.00 සිට වයඹ පළාතට හා ගම්පහ පොලිස් බල ප‍්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

හෙට අළුයම 04.00 දක්වා එම පොලිස් ඇදිරි නීතිය ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

166 views
Main News