වයඹ පලාතේ ඇදිරි නීතිය දෙපැයකට ඉවත් කරයි.. යලිත් පනවයි…

May 14, 2019 at 4:40 pm | lanka C news
වයඹ පලාතේ ඇදිරි නීතිය දෙපැයකට ඉවත් කරයි.. යලිත් පනවයි…

වයඹ පළාත තුල පනවා ඇති පොලිස් ඇදිරි නීතිය අද පස්වරු 04.00ට ඉවත් කර ඇත.

එය නැවතත් අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පනවන බව පොලීසිය සදහන් කරයි.

ස්ථාන කිහිපයක ඇති වූ නොසන්සුන්තාවය තවත් පැතිරී යාම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන ඇත.

18,957 Viewers

Leave a Comment

Main News