වයඹ මහ ඇමතිකම ගැන රෝහිත රාජපක්‍ෂ කතා කරයි..

October 5, 2021 at 10:22 pm | lanka C news
වයඹ මහ ඇමතිකම ගැන රෝහිත රාජපක්‍ෂ කතා කරයි..

දේශපාලනයට පැමිණ සඳහා තමන් තුළ කිසිදු අදහසක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියි.

කුරුණෑගල පැවති මැතිවරණ ව්‍යාපාරයේදී තම පියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පමණක් කටයුතු කරන බව ද ඔහු පැවසීය.

ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති ධුරයට තමන් තරග වදින බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා සඳහන් කරයි.

දේශපාලනයට සම්බන්ධ නොවන නමුත් ජනතාවගේ යහපත උදෙසා සමාජ ව්‍යාපෘතින්වලට සම්බන්ධ වන බවද ඔහු පැවසීය.

තමන් සමාජ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වන්නේ හොඳ හිතින් මිස ඡන්ද ලබාගැනීමේ අදහසින් නොවන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

59,065 views

27 Comments to “වයඹ මහ ඇමතිකම ගැන රෝහිත රාජපක්‍ෂ කතා කරයි..”

  1. Sakshi says:

    Where you got all these money? Never did jobs for whole life.

    • Sajith Premadasa says:

      That is for you to find out and tell the people of this country how they got all that money after proving what you are accusing them of doing in courts, showing indisputable evidence. You are an obvious idiot if you are trying to link the thieving bitch mentioned in Pandora papers to anyone in the current government because, the dates she did all that stealing are clearly mentioned in those same papers. Also, she is not from the same Rajapaksa family. Stop showing your own incompetence and stupidity if you cannot do this.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        Yet another hardcore slave that lick the shit out of Rajapaksha’s ass. The whole family and relevant tree are nothing but theives and cutthroats .

  2. nilu perera says:

    Meya anek Rajapakasalata wada ugath. Janadhipathi kamata hoda me wage kenek. Nihathamani and educated.

    • Sunil Perera says:

      මේ නොදන්න මගුල් ගැන කථානොකර ඉන්න.. ඒ යකාට ඇති උගත් කමක්, වැදගත් කමක් නෑ… අප්පල හොරා කාපු අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි තමයි ඔය බෙදන්නේ… ජීවිතේට රස්සාවක් නොකරපු එකෙක්ට මෙච්චර සල්ලි කන්දරාවක් කොහෙන්ද..

      • cobra says:

        Girlfriend ට මංගල යෝජනාව කලේ අප්‍රිකාවේ ලොකුම කන්ද උඩ දිලූ ,පයට දාන්නේ ලෝකයේ වටිනාම සපත්තුලු , පුසා ලෝකයේ වැඩිම වටිනා කමක් ඇති සතෙක්ලු ,දරු නැළවිලි ගී කියමින් යන්නේ කාර් එකේ ,PLANE එකේ හැමවිටම ලෝකෙට පෙන්නන්නේ ඔහුගේ පම්පෝරිය ..මේ සල්ලි කොහෙන්ද ලැබෙන්නේ? ඔහුට රැකියාවක් නැහැ නේද ? පියාගේ දේශපාලනෙන් සැප විදින්නේ , අපේ රටේ ජනතාවගේ බදු මුදල් බව ඔහුට නොතේරීම කනගාටුවක් ලගදීම රාජපක්ෂ පවුලේ බල්ලෝ බළල්ලුත් පාර්ලිමේන්තුවට එයි …පිළිගන්න සුදානම් වෙයව් මෝඩ මිනිසුනේ

    • වැඩ බැරි ටාසන් says:

      රෝහිත වැඩ පෙන්නන්නේ තාත්තා ජනාධිපති වෙලා / අගමැති වෙලා ඉන්න කොට විතරයි.

  3. LalithM says:

    රොකට් සර්, ඔබගේ දේශපාලන ආගමනය ආදරයෙන් වැලඳගැනීමට ඛලා සිටිමු. අමතක නොකර අර පූසිව වේදිකාවට නංවන්න. ඡන්ද ෂුවර්.

  4. තරුණ අප says:

    ඔබගෙන් තරුණ අප බලාපොරොත්තු වන්නේ රටට බරක් වන පළාත්සභා ක්‍රමය අහෝසි කිරීමට නායකත්වය සැපයීමයි. පළාත්සභා සහ මද්යම රජය අතර ගැටළු මතුවූ විට සන්වර්ධන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අඩපන වෙනවා. දෙගොල්ලගෙ න්‍යාය පත්‍ර වෙනස්, ඉතින් ගැටළු ගොඩයි. රට අපගමනය වන පළාත් සභා රටට අනවශ්‍ය බරක්. ඔබතුමා නායකත්වය ගත යුත්තේ පලාත්සබහා වෙනුවට ප්‍රාදේශීය සභා වලට බලය දෙන කරුණ සඳහා. ප්‍රාදේශීය සභා වලට් ආවශ්‍ය ගමට නගරයට කරන වැඩ සඳහා අවශ්‍ය බලය. පොලිස් ඉඩම් ඔවුන්ට කොහොමත් අවශ්‍ය නෑ.

  5. සොරි says:

    දෙන් නම් සොරි තමා

  6. බිංකුණ්ඩා says:

    අනේ අපි බලාගෙන හිටියෙ එයි කියල. ඇයි තේරුම් ගියාද ආවනම් වෙන සන්තෑසිය

  7. Gajaba says:

    අලි මිනිස් ගැටුම් මැදිහත්වන්න. සහ අලි සංරක්ෂණය දායක වන්න.

  8. නරක පූසා says:

    බොරුවටනේ මෙතුමන්ට බනින්නේ. බලන්න කොච්චර අවන්ක පිරිසිදු චේතනාවකින්ද මෙතුමන්ලා අපි වෙනුවෙන් සේවය කරන්න කැපවෙලා ඉන්නේ කියල.
    (මේක දැකල ඇහැට කඳුලක් ආවේ නැත්නම් උඹ තිරිසනෙක් )

Main News