වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

May 16, 2019 at 10:00 am | lanka C news
වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

මෑතකදී වයඹ පලාතේ ස්ථාන කිහිපයක හා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇත්තේ සංවිධානාත්මකව පිරිස් විසින් බවත් ඒ පිටුපස දේශපාලන ප්‍රබලයන් සිටින බවටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම ක‍්‍රියාවන්හි අරමුණ වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම බවද දැනුම් දී තිබේ.

මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රියා සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන්ගේ බිරිඳගේ ගම් ප‍්‍රදේශය හෙට්ටිපොළද ඉලක්ක කර ඇත්තේ ඉතා හොඳින් සංවිධානය වී යයිද වැඩිදුරටත් දක්වා ඇත.

67,996 Viewers

22 Comments to “වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..”

  1. kanishka Tissa says:

    None other than Mongalaya who is behind these attacks. He is carrying out the orders of his masters, the Western Imperialists who carried out attacks against Christian Churches and hotels by using their proxy IS.

  2. sathya says:

    Madhu Madawa Aravinda
    Namal Kumara
    Dan Prasad
    Amith Weerasinghe
    Wimal Weerawansa
    Udaya Gammanpila
    Thawa Kawda?

    • RAW Agent says:

      Ay umbe amma?

    • saman says:

      Ethanata giyapu dayasiriwa pen ne. mkda man aanduwe hinda ethanata giypu unp aanduwe emathiwaru pen ne. eyala unp hinda. giyath neththath wipakshe un thama weradi.

    • Nish says:

      විමල් මොකටද වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නෙ? මේක සින්හල බෞද්ධ සන්ස්කෘතියෙන් පෝශණය නොවුන රටක් කියලා ප්‍රසිද්ධියේ කියන මොන්ගල් සමරවීරටනම් ඔන්න වෙසක් උත්සවය ඇහේ කටු අනින උත්සවයක්. රනිල්ටත් එහෙමයි. චන්ද්‍රිකාටත් එහෙමයි. මලා උන් ටික නේද රට පාලනය කරන්නෙ?

    • බෙර හඬ says:

      වැරදි පාරේ යන්නේ හලෝ. මොලේ ඇත්තේම නැද්ද?

    • Norata Eka says:

      You, Sathya…

    • Nana says:

      Dont say that. Those people who have the backbone to talk about threats to Country are not supportive of vandalism.

    • Your father and mother as well as you sisters. Huh boruwa

    • danuskha says:

      මදු මාඩව අර්වින්ද, අමිත් වීරසිංහ​, ඩැන් ප්‍රසාද්, නාම්ල් කරුණාරත්න කියනවුන් දේශපලකයොද ? කාලකන්නි හාල්පරුවො ටිකක්

    • seaturtle says:

      oya tika kiyanna DOLLAR keeyak labunada ? Sathya moosala ballo

    • seaturtle says:

      Sathya moosala ballo, oya boru tika kiyanna thota DOLLAR KEEYAK LABUNADA

  3. බූරාන් says:

    ඩෑන් වෑන් ගහල ගියා…

  4. නට්ලූස් says:

    මධුමාධව පිවිතුරැ හෙල උරැමයේ සුදු නෙළුම ඔබ ..ජාතියේ මුර දේවතාව වන ගම්මන්පිලගේ අසිපත ඔබ

  5. Senarath says:

    යහපාලනේ ලෝකෙට එකක් ගෙදරට මරගාතේ…

  6. Love nature says:

    ගොනා පසු පස නඟුල එන්නා සේ … මේ තිරිසන් දේසපාලකයන්ට කරුමය පඩිසන් දෙනවා නියතයි

  7. Asaranaya says:

    ඇයි මේ ප්‍රහාරය පිටුපස වෑන් dam නැද්ද/?

  8. GAL BANDA says:

    Akila kariyawasam
    Thushara Indunil
    Hector Appuhamy

Main News