වයසක එජාප ඇමතිගේ වීඩියෝවක් ලීක්වෙලා අන්තර්ජාලයේ.. දැක්කොත් කලකිරෙනවා..- ඉරාජ් හෙලි කරයි..
April 7, 2019 at 11:08 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ වයසක ඇමතිවරයෙකුගේ වීඩියෝවක් ලීක් වී අන්තර්ජාලයේ ඇති බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.
එම වීඩියෝව දුටුවොත් දරුවන්ට සසර කලකිරෙනු ඇති නිසා දරුවන් පරිස්සම් කර ගන්නැයිද ඔහු ඉල්ලා සිටී.
ඇමති නවීන් දිසානායකට අමතමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
මූ තමයි මහින්දගේ ලගින් ඉන්න බව පෙන්නගෙන රටේ සන්ස්කෘතිය අපේ කම නැති කරමින් කුනුහරුපු මාර්කට් කරන්නේ. මෙයා දැනුවත්ව විනාශ කරන්නේ තරුන මනස.
අනික මෙයා ලගදී ඉදන් නපුන්සක දේවල් මාර්කට් කරන්නේ මෙයත් රනිල්ගේම ජාතියේ කෙනෙක් වෙන්න ඕන හෝ බටහිර lgbt නියෝජිතයා වෙන්නත් පුලුවන්. මේ වගේ එවුන්ට ගහන්න ඕන ආසූචී රට කනවට. සල්ලි ලැබෙනවා නම් අම්මා වුනත් විකුනන් කන වසලයෙක්.
අන්තිමට මහින්ද මහත්තයවත් කනවා.
හරියටම හරි ඒ දවස්වල මේ යකා රාජපක්ෂලා කියන නමට මුවාවෙලා කලේ රටට කුණුහරුප ගීත කලාවක් හදුන්වාදීපු එකම තමයි.
මූ විතරක් නෙවෙයි. මුගේ නංගිත් පටිට ඩයල් එකක්. මූ නංගි ඉස්සරහට දාල තමයි VIP බුවාලව කොර කෙරැවෙ