වයසක එජාප ඇමතිගේ වීඩියෝවක් ලීක්වෙලා අන්තර්ජාලයේ.. දැක්කොත් කලකිරෙනවා..- ඉරාජ් හෙලි කරයි..

April 7, 2019 at 11:08 pm | lanka C news
වයසක එජාප ඇමතිගේ වීඩියෝවක් ලීක්වෙලා අන්තර්ජාලයේ.. දැක්කොත් කලකිරෙනවා..- ඉරාජ් හෙලි කරයි..

එක්සත් ජාතික පක්‍ෂයේ වයසක ඇමතිවරයෙකුගේ වීඩියෝවක් ලීක් වී අන්තර්ජාලයේ ඇති බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

එම වීඩියෝව දුටුවොත් දරුවන්ට සසර කලකිරෙනු ඇති නිසා දරුවන් පරිස්සම් කර ගන්නැයිද ඔහු ඉල්ලා සිටී.

ඇමති නවීන් දිසානායකට අමතමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

 

160 views
Main News