වයස 19ක ගණිකාවක් ගෙන්වා ගත්තේ කුඩුකාරයන්, අපරාධකාරයන්, මිනීමරුවන් අල්ලන්න උපායක් ලෙසයි..- රන්ජන් පිලිතුරු දෙයි.. බුකියෙන් සම්බෝල වෙන්න ගුටි..

January 6, 2020 at 10:32 pm | lanka C news
වයස 19ක ගණිකාවක් ගෙන්වා ගත්තේ කුඩුකාරයන්, අපරාධකාරයන්, මිනීමරුවන් අල්ලන්න උපායක් ලෙසයි..- රන්ජන් පිලිතුරු දෙයි.. බුකියෙන් සම්බෝල වෙන්න ගුටි..

වයස අවුරුදු 19ක ගණිකාවක් ගෙන්වාගැනීමට හේතුව කුඩුකාරයන් මිනීමරුවන් අපරාධකාරයන් ගැන සත්‍ය තොරතුරු දැන ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

කුඩුකාරයන් මිනීමරුවන් අපරාධකාරයන් ගැන නිවැරදි තොරතුරු ඇත්තේ ඔවුන් ලග යයිද මන්ත‍්‍රීවරයා කියයි.

තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්න කර ඇත්තේ හොරු ඇල්ලීම සඳහා කුඩුකාරයන් නඩුකාරයන් බඩුකාරයන් ඇතුළු සියලු දෙනා ආශ්‍රය කළ යුතු බවයි.

කුමන්ත්‍රණය කර හෝ වරදකරුවන්ට දඬුවම් ලබාදීමට උපක්‍රමශීලීව කටයුතු කල යුතු බවද ඔහු සඳහන් කරයි.

රංජන් රාමනායක මහතා වයස අවුරුදු 19 තරුණියක් තම නිවසට ගෙන්වා ගැනීම සඳහා අමතන ලද දුරකථන ඇමතුමක හඬ පටයක් සමාජජාලාවල මේ වන විට පැතිර ගොස් ඇත.

360 views

36 Comments to “වයස 19ක ගණිකාවක් ගෙන්වා ගත්තේ කුඩුකාරයන්, අපරාධකාරයන්, මිනීමරුවන් අල්ලන්න උපායක් ලෙසයි..- රන්ජන් පිලිතුරු දෙයි.. බුකියෙන් සම්බෝල වෙන්න ගුටි..”

  1. අර අහිංසක කාලෝ දොස්තර මහතා හිටයනමි අද තමයි වලපල්ලට යන්නේ. රනිල්ගේ ගූ කරත්තේ එලෙවිවාට තොට ඔහොම වෙලා මදි ගොංජෝ

  2. Chinthana says:

    Rajan used wrong way of find thieves. If he was lady, then her life is already in some other world. None of religion accepted this kind of characters. Poor Ranjan did not given proper advice to find the correct path of the better life. He watch so many Mafia Films. Therefore he did brain washed by himself. Actually he need good people to associate with him to turn his life back to normal situation.

  3. Nim says:

    GON RANJO
    KALO FONSEKA MATHI THUMA
    PÈRA ATHMAYE KALA
    PAWA KATA
    UBEE MAMA WUNEE

  4. Train almeda says:

    බල්ලෙක් කියලා දැන හිටියට මේ තරම්ම අවලං බල්ලෙක් කියලා දැනගත්තෙ මෙකෙන් තමා කාලකන්නි මිනිසුන් ගදගහනවා මුන් සේරම ලග

Main News