වයස 92 වූ මැලේසියාවේ හිටපු නායක මහාතිර් මොහොමඩ් නැවතත් ජනතා ඡන්දයෙන් ජය ලබයි..

May 10, 2018 at 11:20 am | lanka C news
වයස 92 වූ මැලේසියාවේ හිටපු නායක මහාතිර් මොහොමඩ් නැවතත් ජනතා ඡන්දයෙන් ජය ලබයි..

ලෝකයේ ජීවත්වන වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස මෙවර පැවති මැතිවරණයෙන් ජයලබා මැලේසියානු හිටපු නායක ආචාර්ය මහාතිර් මොහොමඩ් මහතා බ්‍රහස්පතින්දා දිව්රුම් දීමට නියමිතව ඇත.

මැලේසියාව ද ශ්‍රීලංකාව මෙන්ම ලොව තිබෙන පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් වන අතර එකල බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විය.

එහෙත් මැලේසියාව අද පවතින දියුණුවට විශාල කාර්යයභාරයක් කල එරටෙහි සිටින පැරණිතම දේශපාලඥයන් වනුයේද ආචාර්ය මහාතිර් මොහොමඩ් මහතා ය.

මැලේසියාවේ හිටපු අගමැති ඇතුළු රජය මහා පරිමාණ දූෂණයන් මෙන්ම ජනතාවගේ ජීවනබර වැඩිකිරිම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අතර එරටෙහි අගමැතිවරයා ලෙස සිටි නජිබ් රාසක් සිග්‍රයෙන් ජනතාව අතර පිරිහිමට පත් වු නිසා විශ්‍රාම ගොස් සිටි වයෝවෘද්ධ හිටපු නායක මහාතිර් මොහොමඩ් අනෙපේක්ෂිත ලෙස මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කොට එරටෙහි බලය පිහිටුවා ඇති බැව් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

180 views

7 Comments to “වයස 92 වූ මැලේසියාවේ හිටපු නායක මහාතිර් මොහොමඩ් නැවතත් ජනතා ඡන්දයෙන් ජය ලබයි..”

  1. නජිබ් රාසක් සිග්‍රයෙන් ජනතාව අතර පිරිහිමට පත්උනා. says:

    නජිබ් රාසක් සිග්‍රයෙන් ජනතාව අතර පිරිහිමට පත්උනා. ලංකාවේ වත්මන් නායකයනුත් එහෙම තමා. ලංකාවේ නම් ගහලා තමා එලවන්නේ.

  2. Dev says:

    NGO Nadaya & JVP

    Malasiyawe inne wahallu.

  3. Nish says:

    ජෙප්පො වගේ කුහකයෝ නැද්ද මැලේසියාවේ? උන්ගෙ ටෝක් අනූව අවුරුදු 70න් පස්සෙ දේශපාලනෙ අකැපයිනේ.

  4. Pal says:

    You can have good leaders to develop the country on long term basis.
    But we Sinhalese, will never want that. We want the changes to happen every year.
    SIHALAYA MODAYA KAUM KANNA YODAYA.

  5. Love nature says:

    The Most Corrupted Malaysian

    Malaysia has squandered an estimated RM100 billion on financial scandals under the 22-year rule of Dr Mahathir Mohamad, according to a new book about the former prime minister.

    According to Barry Wain, author of the soon-to-be launched ‘Malaysian Maverick: Mahathir Mohamad in Turbulent Times’, direct financial losses amounted to about RM50 billion.

    This doubled once the invisible costs, such as unrecorded write-offs, were taken into account. The RM100 billion total loss was equivalent to US$40 billion at then prevailing exchange rates.

    Barry, who is a former editor of the Asian Wall Street Journal, says most of the scams, which included a government attempt to manipulate the international tin price and gambling by Bank Negara on global currency markets, occurred in the 1980s.

  6. Love nature says:

    සුන්නත් කිරීම තහනම් කරමු කාන්තාරවල වතුර බිමට දුර්බල නිසා මෙය අනුමත කලා දැන් බොන්න ඕන තරම් වතුර තිබෙන නිසා මේ තිරිසන් ක්‍රමය තහනම් කල යුතුය.

  7. nihal Jayawickrama says:

    The point is that he made ‘Malaysia’ what it is today where majority of people have a better life irrespective of his so called misdeeds. Could anyone name a 100% perfect Leader for the last 50 years………if we’re to follow. Do not talk about ‘Wall street Guys’ and they’re the most corrupt in the world………..
    nj

Main News