වරදකරු යයි තීන්දු කර ඇති ඥාණසාර හිමිට දඩුවම් නියම කිරීම අද.. අධිකරණයට කැරලි මර්ධන ඒකක.. ජනතාව පිරේ..
June 14, 2018 at 10:40 am | lanka C news
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අධිකරණය තුලදී බැන වැදී මරණ තර්ජනය කලේ යයි එල්ල වී ඇති චෝදනාවට වරදකරු ලෙස අධීකරණය විසින් තීන්දු කර ඇති බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමින්ට දඩුවම් නියම කිරීම අද දිනයේ සිදු වෙයි.
ඒ සදහා උන් වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටී.
මේ වන විට අධිකරණය ආසන්නයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර කැරලි මර්දන ඒකකද කැඳවා ඇත.
ගිහි පැවිදි විශාල පිරිසක්ද අධිකරණ සංකීර්ණය අසල රැුදී සිටී.
ඔන්න දැන් මාස 6ක් හිරේට යවල.කාලකන්නි දෙශද්රෝහීන්ට දෙන්න ඕන දඩුවම් රට වෙනුවෙන් පෙනී ඉන්න අයට.
එක්නලොගොඩ කියන්නේ දැනට අවුරුදු 200කට ඉස්සර රට පාවා දෙන්න මුල්වුණු දේශ ද්‍රෝහීන්. ඒ පරම්පරාවෙන් පැවත එන මේ කාලකන්නි හැත්ත දැන් ඉෂ්ට කරන්නෙත් පරගතියන්ගේ උවමනාව. ඒකට උඩගෙඩි දෙන පාලකයින් සහ නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම් වලට අනාගතයේදී දඩුවම් කල යුතුයි.
කෝ මේ තිබ්බොට්ට ඇද යට බුදිද? ඕක නේද කර ගන්න ඕන කලේ. කාලකන්නි හැත්ත.
දෙශද්රෝහීන්ට දෙන්න ඕන දඩුවම් රට වෙනුවෙන් පෙනී ඉන්න අයට…ඔබේ අදහස් 100% හරි
අද රජකරන්නේ දෙමල කොටින් නටවන රුකඩ ආණ්ඩුවක් මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී බව මේ නඩු තීන්දුවෙන් ඔප්පු වේ
Ven.Galagodathe Gnanasara thera is a great buddhist hero … You cannot be a hero without being a coward
Government’s first duty is to protect the Ven. Buddhist Monks ,not run their lives
මාස හයක බර පතල වැඩ ඇතිව සිරදඬුවම්.හැසිරීම බවුද්ධයාට නිග්‍රහයක්.
neethiya adikarana dena theenduwk piligamu anthayata yanna epa ,,, munwahanse biksuthwaya amathaka kara minisunta pahat, napuru widiyata katha karanawa karunawa maitriya ko?? budun hitiya nam payin gahanawa
karanna deyak netha neetthiya katath ekayi ara ammandita marana tarjanakala adikaranayata apahasa karana
very good verdict
thambi malli
How can it be a very good verdict ?. It is very bad and unjust verdict Don’t write bullshit you fool …
…We know fanatic muslims & Tamil LTTE diaspora behind this arrest…This is a political revenge
Just because someone gets arrested doesn’t mean what they are doing is wrong. Some laws are unfair and unjust.
.
මෙහි ඇති කමෙන්ට් කියවීමේදි අපේ රටේ මිනිසුන්ගේ දූපත් මානසිකත්වය හොඳින් වටහාගත හැකිය. ජාතිවාදය හා ආගම්වාදය ඉදිරියට දමා කරන පටු දේශපාලනය රට අවුල්ජාලාවක් බවට පත්කර ඇත. සිංහල බෞද්ධ සේම සිංහල ක්‍රිස්තියානි,කතෝලික, දෙමල හින්දු හා මුස්ලිම් සෑම වර්ගයක්ම එකිනෙකා දෙස සැකයෙන් බලමින් තම ගොඩ වර්ධනය කරගන්නට වලිකති.මෙම තත්ත්වය අනාගතයට උරුමකරන්නේ ව්‍යසනයක්ම පමනි.