වර්ජනයේ යෙදෙන වෛද්‍යවරුන් ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවට..?
June 24, 2017 at 11:20 am | lanka C news
රෝගී ජනතාව අපහසුතාවයට පත් කරමින් වැඩ වර්ජනයේ යෙදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහල නිලධාරීන් ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවට ඇතුලු කල යුතු යයි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.
මේ බව පවසමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.