වර්ජනයේ යෙදෙන සියළු දුම්රිය සේවයකන් දොට්ට දමයි.. පැන්ෂන් ගිය දුම්රිය සේවකයන් යලි කැදවයි..
December 11, 2017 at 12:00 pm | lanka C news
දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින දුම්රිය රියදුරන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් යලි සේවයට කැදවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දුම්රිය වෘතීය සමිති 06ක් සිවු වැනි දිනටත් වැඩ වර්ජනයේ නිරත වීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
සිය වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම පිරිස වර්ජනයේ යෙදෙමින් සිටී.
පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ අද දින සහවල් 12.00ට පෙර සේවයට වාර්තා නොකරන සියළු සේවකයන් සේවය හැර ගියා සේ සලකන බවයි.
දුම්රිය සේවාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ වන විටත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Aththatama keruwoth yahamalanaya karapu ekama hoda wade widihata ethihasagathawei. Kalakanni munwa elawannama thiyenne. munta witharae me rate prashna thiyenne. edawela kanna amaruwen hoyaganna ki dahak me rate ennawada.
Me gas ballanwa bellen allala eliyata adala dammata passé munta karanna kisima rassawak ne.
Mama me jadapalana anduwata viruddha kenek.
Eath me ballanwa eliyata danawata mama sampoornayen ekangai.
වර්ජනයේ යෙදෙන සියළු දුම්රිය සේවයකන් දොට්ට දමයි.. වෙලාවට ඒ ය තොපේ කට්යට දොට්ට කරයි.