වර්ජනයේ යෙදෙන සියළු දුම්රිය සේවකයින් සේවයෙන් නෙරපයි..

December 9, 2017 at 5:30 pm | lanka C news
වර්ජනයේ යෙදෙන සියළු දුම්රිය සේවකයින් සේවයෙන් නෙරපයි..

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස දුම්රිය සේවාව පත් කල ගැසට් පත‍්‍රය රජයේ මුද‍්‍රණාලය විසින් මේ වන විට නිකුත් කර ඇත.

ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ එය නොතකා සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බවයි.

දුම්රිය වෘත්ත්තීය සමිති හයක් එක්ව මේ වන විට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කර ඇති අතර ජනාධිපති ලේකම්වරයා සමද පැවති සාකච්චා අසාර්ථක වූ අතර වර්ජනය තව දුරටත් ක‍්‍රියාත්මකයි.

සිය වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් වූ ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා සේවක පිරිසේ මෙසේ වර්ජනයේ යෙදෙති.

13 views

11 Comments to “වර්ජනයේ යෙදෙන සියළු දුම්රිය සේවකයින් සේවයෙන් නෙරපයි..”

  1. ARAWINDA says:

    80, july wedawarjanayedi 4o ,dahasak maha mangata aedala daapu J,R,ge wede NARISENA, saha
    SIRIPALA, PONIL . ekathwela karanawa neda,?MUNTA WITHARAK NOWEY,,MUNTA CAHAANDAYA
    DUNNA WUNTATH HENA GAHANAWA..

Main News