වර්තමානයේ අපේ අභිමානවත් නායකයා ජනපති මෛත්රියි…- වාසු
February 2, 2019 at 6:28 am | lanka C news
වර්තමානයේ අපට සිටින අභිමානවත් නායකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පිලිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සියළු බලවේගවලට එක්වීම සදහා ඉතිහාසය විසින් අනිවාර්ය කර ඇතැයිද මන්ත්රීවරයා පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
WAASUDEWA NANAYAKKARA den peththa maarukaranna sudanam wage.
‘Narki horanawa ‘thanuwa’ maru karala aluth sinduwak