වර්තමාන කැබිනට් මණ්ඩලයට පිට කොන්දක් නෑ.. මෙහෙවු කැබිනට් මණ්ඩලයක මං කිසිදා සිට නෑ..- මංගල කැබිනෙට්ටුවේදී කෝපයෙන් කියයි..
July 31, 2018 at 10:15 pm | lanka C news
වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැති කැබිනට් හමුවේදී පවසා තිබේ.
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න මහතා සහ සරත් අමුණුගම මහතා දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව කැබිනට් මණ්ඩලය තුළ දැඩිව කතා කර ඇති අතර ඔවුන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍යවරයා විරෝධය දක්වා ඇත.
එහිදී මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම මගින් සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩිකිරීමට සිදුවන බවයි. එසේම එය රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් බවත් එසේ වැටුප් වැඩිකිරීමට රජයට මුදල් නොමැති බවත් අමාත්‍යවරයා පවසා ඇත.
මුදල් අමාත්‍යවරයාගේ අදහස් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟතාව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට එකඟතාව ලබාදී ඇත.
– ada
muta rajapaksa bihithukawa
බය නැද්ද ආයුබොවන්ඩ මේ හොරාකාපු විදිහ, මිනීමරපු විදිහ, රට චීනෙට ලියාදීපු විදිහ, මනෝ විකාරෙන් රට කියන්නෙ හම්බන්තොට කියල හිතාගෙන මුලු රටේම සල්ලි හම්බන්තොටට පොම්පකරපු විදිහ මතක්වෙද්දි.
මහින්දලාට තිබෙන බයට පච බලකායේ කුලී ලියන්නෝ දාලා කොමෙන්ට් ලියන්න .
නිමල් ,මිලිබන්ඩා ,සිහනද ,නියාස් කියල නම් දාගෙන ලියල තියෙන්නේ එකම එකා .පවු මුන් හිතාගෙන රටේ ජනතාවට මෙහෙම බොරු කරලා මුන්ගේ චන්ඩි පාට් දාලා ලොකු ටෝක් දාලා හැමදාම බලයේ මින්න පුළුවන් වේවි කියල . තියාගනිල්ලා උඹලගේ ආණ්ඩුවේ හැත්ත මොන සෙල්ලන් දැම්මත් බලයෙන් පහවෙනවා .සෙල්ලන් සුත්තර දාලා ,විපක්ෂයට හිරිහැර කරලා දේශප්‍රේමින්ව හිරේ දමලා බලයේ ඉන්න ඉන්න බලය අතහරින දාට ඉරණම බිහිසුණුයි .වැදගත් විදියට චන්දෙ තියලා පැරදිලා ගියොත් ආයේ උඹලව මිනිසුන්ට අමතක වෙලා මෝඩ කොල්ලෝ චන්දෙ දෙන දාක එන්න පුලුවන් වේවි එදා ජනවාරි 8 උනා වගේ .පවු බන් මංගල මිනිහගේ කටේ නරිවාදන් ,චන්ඩි ටෝන් අද කාලෙට ගැලපෙන්නේ නෑ කුලී ලියන්නනේ උඹලට ගෙවන සල්ලි අපරාදේ ඕවා ලිව්වා කියල උඹලට මහජනතාව ගේ කෝපය නැතිකරන්න බෑ
මොකද්ද මේ විලාපෙ? මතක නැද්ද 2015 මුලු රාජ්‍ය බලයම යොදලා, සියලු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය යොදාගෙන කෑගහලත් බයිපවුලට ගෙදර යන්න උනා. ඒ නිසා කොච්චර උඩපැන්නත් ආයෙ ඕකුන් එන්නෙ නෑ.
rajapaksa bihithukawa 2
Etkota wartamanet mkda dnne wenne…
Etkota wartamanet mkda dnne wenne…
ජනතාවට දැන් කැබිනට් එකේවත්, ආණ්ඩු පක්ෂයේවත්, විපක්ෂයේවත් එවුනගේ කොන්ද නෙවේ වැදගත් !!!!….ජනතාවට දැන්.වැදගත් ඒ හැම එකාගෙම බෙල්ල….ජනතාව බලන් ඉන්නේ මුංව බෙල්ලෙන් එල්ලා දමන්න…
2015ට කලිනුත් බයි හැත්ත හිතුවෙ ඔහොම. මුලු රාජ්‍ය බලයම යොදලා,සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය බදු අරන් දැඟලුවත් බයියට ගෙදර යන්න උනා. කොහොමත් ව්‍යවස්ථාව අනුවත් එයාට ආයෙ බලයට එන්න බෑ.අනික දැන් වයසත් වැඩියි. ඉතින් ආයෙ ඔවුන්ගෙන් එකෙක් බලයට එන්නෙ නෑ.
මේ වැඩි කරන පඩි රාජපක්ෂ ආන්ඩුවක් ආවත් ගෙවන්න වෙනව පුතේ. මුන් නම් තම මාස ගානයි ඉන්නෙ.
ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය සියයට 37 කින් අඩුකර ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු සමරවීර ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කර ඇත.
උතුරේ ඉඩම් නිදහස් කරන බවත් යුද හමුදාව විසින් පවත්වාගෙන යන උතුරු නැඟෙනහිර හෝටල් කිහිපයක් සිවිල් ජනතාවට ලබාදෙන බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්තවාදී මර්දන පනත වෙනුවට නව කෙටුම්පතක් රජයට ඉදිරිපත් කර ඇති බව පැවසූ ඇමැතිවරයා ත්‍රස්ත මර්දන පනත ඉතා ඉක්මනින් ඉවත් කරන බවද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ 180,000 ක හමුදාව සියයට 37 කින් අඩුකරන බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය අඩුකළ යුතු යෑයි මෑතකදී මෙරටට පැමිණි මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරු ඉල්ලා තිබුණි.
ඇත්තට? වොෂින්ටන් නුවරදී කනට කරලද කීවේ? නිකං ලඟහිටියා වගේ කෙප්ප කෙලින්න එපා යකෝ.ඊයෙ පෙරේදා හමුදාපතිතුමාම කීව ඔය බයි හැත්ත කියන ගජබින්න එකක්වත් වෙන්නෙ නෑ කියලා.
කනට කරලා කියන්න දෙයක් නෑ විදේශ අමාත්යනාශ්යේ ලේඛන අරගෙන බලපන් ඒවායේ බොහොම පැහැදිලිව තියෙනවා කිව්වේ මොනවද කියල .ඇමෙරිකාවේදී එකක් කියල ලංකාවේ හමුදා ප්‍රකාශක ලවුවා රටේ ජනතාවට තව එකක් කිව්වට ඇත්ත බොරු වෙන්නේ නෑ .එදා ජනවාරි 8 චන්දෙන් දිනන්න උතුරේ සියලු හමුදා කඳවුරු ඉවත් කරන බව පොරොන්දු උනා නේද ?දැන් හමුදා කඳවුරු කියක් ඉවත් කලාද ? එකත් බොරුද .මංගල කියන්නේ හමුදා විරෝදියෙක් හමුදාවට එදා චන්ද්‍රිකා කාලේ නින්දා අපහාස කල එකෙක් එවැනි මිනිහෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද ?මේවගේ ජිවියෙක්ට රටක අනාගතය තීරණය කරන්න අපි ඉඩ දෙනවද ?
මංගල කියන්නෙ මුදල් ඇමති.ආරක්ෂක ඇමති නෙවෙයි.උතුරේ කිසිම කඳවුරක් ඉවත්කලේ නෑ.ඉවත්කරන්නෙත් නෑ. ආරක්ෂක වලලු හැටියට වටේ තිබුනු විශාල ඉඩම් ප්‍රමාණයයක් අයිතිකරුවන්ට ආපසු දීම පමණයි කලේ. අනික හමුදාව ගැන තීරණය කරන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය නෙවෙයි. නිකං බලා හිටියා වගේ කෙප්ප කෙලින්න එපා.
sigiri kiyanawidiyata palmuwenma bellen ellanta oone sigirige guraa. punchi ammage miniha.
sigiri umbala thamai rathu alith ekka ekathuwelaa lassana rata winaasa kale.
ජනතාවට දැන් කැබිනට් එකේවත්, ආණ්ඩු පක්ෂයේවත්, විපක්ෂයේවත් එවුනගේ කොන්ද නෙවේ වැදගත් !!!!….ජනතාවට දැන්.වැදගත් ඒ හැම එකාගෙම බෙල්ල….ජනතාව බලන් ඉන්නේ මුංව බෙල්ලෙන් එල්ලා දමන්න…
මේ නිකමට අහන්නෙ, ඔයයි සීගිරියි නිවුන්නු ද? ඔයාගෙ අදහස වගේම ගොං අදහසක් අකුරක් අඩු නැතුව ඌටත් පහල වෙලා. හත්පොලේ ගාගන්න ගොං බයි හැත්ත.
ඔය පිටකරන්නේ ජනතාවගේ උඹල ගැන තියෙන විශ්වාසය බාෂණ නිදහස කියල උඹලගේ මල් පොන්නයා කියවන්නේ අන්න එක .
ඉතින් ඔය ඌ කියන එක ඇත්ත උනදාට උඹල වගේ කුලියන්ටත් මල් පොන්නයෝ එක්ක එකතුවෙලා පනින්න තමා මේපාර සිද්ද වෙන්නේ
ඔයාට හරියට තද වෙනවනේ එකඑක නම්වලින් කමෙන්ට් කරන්නෙ එකාම කියල නෝන්ඩි උනාම. ඒකියන්නෙ සිගිරි,නන්දසෝම,යස මේ සේරම එකෙක්ද? ඒක බාෂණ නෙවෙයි බන් භාෂණ. අනික භාෂණ නිදහස වගේම තමයි ලිංගික නිදහසත්. එකේකා තමන්ට කැමති දෙයක් කරගත්තට උඹලට ඩෝන් යන්නෙ ඇයි? උඹ නිකං හැසිරෙන්නෙ දෙන්න හදලා එපා කීවා වගේනෙ.
PITTA KONDA THIYANA EKA MOKKATADA INNA
He should make a new cabinet.
සියනද…??? නරි නද…
නිකන් කුලියට කහින්න එපා පොන්නයෝ..
රට අදරය කරපන්.. ඔයිට වඩා හොදයි..හිගා කාපන්…
දැන් ජනතාව උබලගේ කුලී පොන්න පච හමුදාව ගැන දන්නව..
රටේ ඉන්න නූගත් බයි හැත්ත චූන්කරලා පක්ෂෙ අතෑරලා යනඑක වලක්කන්න සතියකට සැරයක් මොකක් හරි දේශප්‍රේමී අටමගලක් අල්ලගෙන දඟලනවා බයියන්ගෙ ප්රචාරක අංශය.ඒව ගෙඩි පිටින් කෙප්ප කියල හෙලිවුනාම බූමිතෙල් ගැවිච්ව ගැරඬි වගේ දඟලනවා.
Aanduwata pitakondak nehe. Thota molayak nehe. Ane ape ratata vu vipathaka mahatha.
ආණ්ඩුවට පිටකොන්දක් නැත්තම් අර බයියගෙ වහල්ලු මාධ්‍ය හමු තියතියා බෙරිහන් දෙන තරමට කරන කියන වැඩ නවත්තන්න එපැයි.එහෙම එකක්වත් නැවතුනාද නෑ. කෑගහන උන් කෑගැහුවට ආණ්ඩුව තමන්ට උවමනා දේ කරනවා. ඒ නිසා නිකං එහෙන්මෙහෙන් අහුලං ගොං කතා කියන්න එපා.මොකද්ද රටට වෙලා තියෙන විපත?