වරාය අඩපණයි.. විශාල ආහාර හිගයක්..

November 15, 2020 at 8:40 am | lanka C news
වරාය අඩපණයි.. විශාල ආහාර හිගයක්..

අත්‍යවශ්‍ය භාණ්ඩ වල විශාල හිටියක් ඉදිරි දිනවල ඇති වීමට ඉඩ කඩ ඇතැයි පිටකොටුවේ තොග වෙළඳ වෙළඳුන් සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක බහාලුම් ගොඩ බෑමට නොහැකි වීමයි.

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් වරාය සේවකයන් ගණනාවක් සේවයට වාර්තා නොකිරීමෙන් ප්‍රමාදයක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් එම නෞකා වරාය ආසන්නයේ නැංගුරම් ලා හෝ ආසන්න වරායන් වෙත පිටත්ව ගොස් තිබේ.

ඒවා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අමතර කාලයක් මෙන්ම අමතර වියදමක් දරන්නට සිදු වෙයි.

47,955 views

10 Comments to “වරාය අඩපණයි.. විශාල ආහාර හිගයක්..”

  1. අපි වවමු - රට නඟමු says:

    බීජ කහ ගන්නෙ කොහොමද ?

    • ඩපයා says:

      හරි ලේසියි..සරම අස්සට අත දැම්මා..කැහුවා..
      ඕනනම් හොඳ පොල් කොහු බ්‍රශ් එකක් පාවිච්චි කරන්න.

      • අමු කහ says:

        🤣😀🤣🤣🤣🤣🤣😅😅😅😊😅😆😆😆😆😆😄😉😉😉😉😉😉😎😎😎😎😎☺️☺️☺️☺️☺️😅😅😀😀😅😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  2. Amaris says:

    දැන් තත්වය කිනවාටටත් වඩා බරපතලයි .පලමු රැල්ලේදි රජය සහ ජනතාව අතර ඉතා සමීපතාවක් තිබුනා .අනිල් ජාසිංහ මහත්තය , හමුදාපති තුමා , අජිත් රෝහන මහත්තය සමග ජනාධිපති තුමා අපිට දැනුනේ අපේම පවුලේ සාමජිකයින් ලෙසයි .දැන් ඒ තත්වය හාත් පසින් ම වෙනස් .එහෙම රජයට සහයෝගය දුන් ජනතාව දැන් හතුරන් බවට පත් වෙලා .මෙයට වගකියයුත්තේ ජනාධිපතියි .දැන් ජනාධිපති වැඩකරන්නේ කීර්තිමත් සම්භාවනීය උපදේශකයින් වන ලලිත් වීරතුංග වැනි මහතුන්ගේ උපදෙස් වලට අනුව නොව අලි සබ්‍රි වගේ මුස්ලිම් අන්තවාදීන්ගේ උපදෙස් වලට අනුවයි .ජනාධිපතිගේ මේ මරි මෝඩ ක්‍රියා නිසා ඔහුගේ ජනප්‍රියත්වය සහ ප්‍රති රූපය බිංදුවටම බැස තිබෙන්නේ .ජනාධිපති තාමත් ප්‍රමාද නැත .ඔහුට මේවා නිවරදි කර ගැනීමට කාලය ඇත .ඔහුට රට ගොඩ නැගීමට අසීමිත බලයක් ඇත .මේ බලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන රට සංවර්ධනය කල හැක ප්‍රතමයෙන් ලංකරගෙන සිටින සබ්‍රිල මෙන්ම හොරකමටම බර ඔබගේ නෑදෑ පරපුර දේශ පාලනයේන් ඉවත් කලයුතුයි .දේශපාලනය සහ සහෝදර කම එකට පටලවාගත යුතු නැත . මේ අඩු පාඩු නිවරදි කරගත හොත් පක්ශ බේදයකින් තොරව මුලු රටේම ජනතාව ඔබට සහයෝගය පලකරාවි .ඉති හාසයේ ඔබේ නමත් මහතීර් ලී ක්වාන් යූ නම් අතරට එක්වේවි .

  3. kamal says:

    කළු කඩ කාරයෝ සුපුරුදු පාහර වැඩේ කරන්ඩ යන්නේ, මුන් බොරු හිගයක් මවාපාලා ගිනි ගණන් වලට විකුනන්න ප්ලැන, ඒවා කොහෙද හමුදාව දාලා හරි වැඩේ කරනවා

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    වරායෙ කොරෝනා ටෙස්ට් කරන්න ගිහින් තමා මේක වුනේ.

  5. Rasika says:

    Why?
    We have Hambantota and Trincomalee too. Need to use them such situation.
    Idiots. They try to penalise people.

  6. Nawodhi says:

    GOTA what happened to the trust people placed on you. We thought by using the military you will do many things. But still, General Bonifus was not given any responsible position.

Main News