වරාය අධිකාරයේ අත්සන නැතිව හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරන්න චීනය බෑ කියයි..
January 7, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට වරාය තම සමාගමට පැවරීමේ ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා අස්සන් තැබිය යුතුම යයි චයිනා මර්චන්ට් සමාගම රජයට දන්වා ඇති බව වාර්තා වෙයි.
රජයේ පාර්ශවයෙන් මීට පෙර දැනුම් දී තිබුනේ මෙම ගිවිසුම සදහා සංවර්ධන උපාය මාර්ග, අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සංවර්ධන විශේෂ විධි විධාන පනත මඟින් ස්ථාපිත කිරීමට යෝජිත ආයතනයේ ප්‍රධානියකු පමණක් අස්සන් කිරීම ප්‍රමාණවත් බවයි.
නමුත් සංවර්ධන විශේෂ විධිවාධාන පනත පළාත් සභා සියල්ලෙන්ම සම්මත නොවූ තත්වයක් යටතේ එම ගිවිසුම නීත්‍යනුකූල නොවන බවට ඒකාබද්ධ විපක්ෂය විසින් පෙන්වා දීම සැලකිල්ලට ලක් කරමින් චීන රජය විසින් මේ බව දන්වා ඇත.
අද දිනයේ අත්සන් කිරීමට නියමිතව තිබූ වරාය ගිවිසුම කල්දමා ඇත්තේ චීන සමාගමේ දැනුම් දීම හේතුවෙන් යයිද සදහන්ය.
අනිවාර්යෙන්ම මුන්ම නේ කිව්වේ රාජපක්ෂ රාජපක්ෂ අයතා විදියට වැඩ කළා කියල දැන් චීනය කැමති නෑ ඒවගේ වැඩ වලට සම්බන්ද වෙන්න .කාල වරෙන් කිව්වලු . කෝ යහපාලනයට චන්දෙ දුන්නු මි හරක් මොකෝ තොපිලා දැන් සද්දයක් නැත්තේ ???
කෝ අර එන්ජිඕ කාරයෝ
මොන මගුලක්වත් හරියට කරන්න දන්නවද ? හැමදේම බලෙන් , බොරුවෙන්, තක්කඩි කමෙන්, වාචලකමෙන් දිනන් යි බලන්නේ. ටයි කෝට් ඇන්දපලියට දක්ෂ වෙන්නෙත් නැහැ , බුද්ධිමත් වෙන්නෙත් නැහැ.
බොරුවෙන් බලය ලබා ගත හැක. නමුත් එය රඳවා ගත නොහැක. රනිල් වික්කම සිංහ හා පිනා සොරි සේන ට මෙය තේරෙන කොට රට ඉවරය.
We want Chinese investment for national economic development .Any govt. comes to power that no body can denied development.
Well last 24 months UNP leadership has denied MR developing economic.
MR and alliance an open new path of Economic development since 2009 May.
ගිවිසුම? මොන ගිවිසුමක්ද? එහෙම ගිවිසුමක් finalize කරලා නැහැ කියලා අර මාධ්‍ය හමුවෙන් පලා යන්න ඉස්සෙල්ල මලිකුයි රවියයි කිව්වේ. දැකලාවත් නැහැ කිව්වා. මේ විදියේ ගිවිසුමක් අත්සන් කරනවාට රටම විරුද්ධයි.
China should withdraw themselves from this Agreement. This is against people’s wishes.
These are Investment avenues created by the last Government.
Yahapalanaya exploiting to terms of Chinese BUT if MR was there, China would never have demanded the repayment of loan and signed favourable agreements to Sri Lanka.
What we see today are the repercussions of China bashing leading up to the elections.