වරාය කුණු කොල්ලෙට විකුණනවාට අපි විරුද්දයි..
December 22, 2016 at 4:40 pm | lanka C news
රජයේ දේපළ විකුණා දැවෙන ප්‍රශ්න විසදිය නොහැකි බව වරාය හා නිවාක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
‘මේ ආණ්ඩව කරන හැම දේටම අත උස්සන් අපි ලෑස්ති නෑ. වරාය වගේ රටේ සම්පත් කුණු කොල්ලෙට විකුණනවාට කවදත් අපි විරුද්ධයි. මෛත්‍රීපාල මහත්තයත් එහෙමයි. ගිවිසුම් ගහන්නේ නම් අපේ කොටස වැඩිවෙන්න ඕනෑ. දඩ බදු ගහලා ප්‍රශ්න විස`දන්න බෑ’