වරාය කුණු කොල්ලෙට විකුණනවාට අපි විරුද්දයි..

December 22, 2016 at 4:40 pm | lanka C news
වරාය කුණු කොල්ලෙට විකුණනවාට අපි විරුද්දයි..

රජයේ දේපළ විකුණා දැවෙන ප‍්‍රශ්න විසදිය නොහැකි බව වරාය හා නිවාක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

‘මේ ආණ්ඩව කරන හැම දේටම අත උස්සන් අපි ලෑස්ති නෑ. වරාය වගේ රටේ සම්පත් කුණු කොල්ලෙට විකුණනවාට කවදත් අපි විරුද්ධයි. මෛත‍්‍රීපාල මහත්තයත් එහෙමයි. ගිවිසුම් ගහන්නේ නම් අපේ කොටස වැඩිවෙන්න ඕනෑ. දඩ බදු ගහලා ප‍්‍රශ්න විස`දන්න බෑ’

0 views

5 Comments to “වරාය කුණු කොල්ලෙට විකුණනවාට අපි විරුද්දයි..”

  1. Ruwan says:

    Check your brain again. Seems that something has happened to your thinking pattern

  2. බන්ඩා says:

    ඔිවා බය්ලා! මූ වගේ ගොන් තඩි රනිලා අගමැටි හැටියට තියාගන්න තමන්ට වාසි ගන්න අත උස්සනවා සහතිකය්.

  3. අපිටත් කොටහක් ඕනේ says:

    වැඩි ගානකට වික්කට කමක් නෑ….

  4. අනාථයා says:

    මූ ලාභෙට විකිනෙනවාට අපි කැමතියි.

Main News