වරාය නගරයේ වැටුප් ගෙවන්නේ ඩොලර්වලින්…

April 20, 2021 at 1:20 pm | lanka C news
වරාය නගරයේ වැටුප් ගෙවන්නේ ඩොලර්වලින්…

කොළඹ වරාය නගරයේ ආයෝජකයාට කිසිසේත්ම භූමියේ අයිතිය නොලැබෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරයි.

ආයෝජයාට ලැබෙන්නේ බදු වශයෙන් ලැබෙන ඉඩම් කොටස භාවිතා කිරීමේ අයිතිය පමණක් යැයිද ඒ මහතා සඳහන් කළේය.

වරාය නගරය සඳහා වෙනම පනතක් ගෙන එන්නේ එහි පැමිණෙන ආයෝජකයන් විශාල කාලයක් රස්තියාදු නොකර ඔවුන් සඳහා එකම වහලක් යටින් සියලුම ලිඛිත කටයුතු සිදුකර ගැනීමට පහසු කිරීම සඳහා බවද ඔහු පවසයි.

එම විශේෂ කලාපයේ ගනුදෙනු කරන්නේ ඩොලර් වලින් නම් වැටුප් ගෙවන්නේ ද ඩොලර් වලින් බවද ඔහු පැවසීය.

ලොව පුරා පිහිටි මෙවන් විශේෂ කලාපයන්හි ගනුදෙනු සිද්ධ වන්නේ එම රටේ මුදල් ඒකකයෙන් නොව ජාත්‍යන්තර මුදල් ඒකකයකින් බවද ඒ මහතා කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

30,513 views

11 Comments to “වරාය නගරයේ වැටුප් ගෙවන්නේ ඩොලර්වලින්…”

  1. එරන්ද says:

    රෙදි හොදන ඩෝබි දෙරන සමග මෙසේ කුනු සෝදමි.

  2. හුදකලා says:

    වරාය නගර පනත පාර්ලිමේන්තුවේ විවාදය ගන්නකොට කොරෝනා පැතිරෙන තත්ත්වයක් තියෙන්නෙ…!

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    ගෙවන්න්ව් ඩොලර් වලින්ද රුපියල් වලින්ද කියන එක අදාල නෑ. ගෙවන තැනයි වැදගත්.

    වැසිකිලියෙදි ගෙවනවා නම් ඇතිතරම් කට උල් කරලා පච විදින්නම්.

  4. SKF says:

    ජෙප්පො වරාය නගරය ගැන මීක් නැහැ.
    රහස,
    පර ජෙප්පන්ගෙ ගිණුම්වල තියන NGO ඩොලර් කුට්ටි වරායෙ නගරෙට ගිහින් මාරු කරන්න පුලුවන්නෙ.
    එලිවෙන ජාමෙටලු හොද හොද සෙල්ලම්

    • Alapaluwa says:

      ඇයි නාමල් කුමාරය ඩොලර් මාරුකරන්නෙ නැත්ද?

  5. saman says:

    eeka thama buruwoo oka lankaawata ayithi nomethi kotasak kiyannee. ooka chinayen paalanaya wana chi lankaa kolaniyee mulaarambayayi

  6. Sanika says:

    දෙරන හැමදාම වගේ ඉතාමත් කාලින වැඩසටහනක් කලේ මම සමිපුර්න වැඩසටහන බැලුවා මෙි ගැන අවබෝධයක් ගන්ට. මොනතරමි බොරැ ගොඩක් සමාජගත කරලද තියන්නේ? ඇයි මිනිස්සු සුලු ලාබ ප්‍රයොජන බලාගෙන මෙහෙම පහත් මඩ ප්‍රචාර කරන්නේ. වරය නගර සැලස්ම යුගයේ අවශ්‍යතාවයක්. මහින්ද මහත්තයට පිං

  7. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රජ පවුල සූප්පු කරන මස් කටු ලෙව කමින් රජ පවුල බලේට එන කොට මතු වෙන බලේ නැති වෙද්දි කරපු මහෝඩි වලට අහු වෙනවට බයේ පලා යන සෙට් එකේ ලොකුම එක්කෙනෙක් රජ පවුල සම්බන්ධ නම් ගූ බෙට්ටක් උනත් සුවදයි කියයි

  8. Siyaluma nethi emathi daruwanta waraya
    nagarayee rekiya demu. Padi dollor walin. Ugathkama nethi nisa hora sahathika hadamu. Lankawe O.L fail. Pitarata gihin. M.A. PHD aran enawane

  9. Modaya says:

    We fully understand the need to provide incentives to attract investments. However the Port City Commission appointed by the President cannot have non Sri Lankans.

  10. රටට හිතවත් says:

    මන්දගාමී රාජ්‍ය සේවයේ නිදි කිරා වැටෙමින් සිටින සම හරක් උන් (විශේෂයෙන් ජෙප්පෝ) අකමැති ඇති වෙනම තැනකට මේ වැඩේ යනවට ….මොකද, වැඩක් කරගන්න කවුරු හරි ආවම ඒ මේසෙන් මේ මේසෙට පාස් කර කර කල් මරන්න සහ ඒ හේතුවෙන් ලොකු පගාවක් ගන්න තියෙන හොඳ අවස්තාවක්නෙ මග ඇරෙන්නේ…

Main News