වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට ඇමරිකාවටත් දුන්නා නම් දෙමල ජනතාවට ඊළමත් දිය යුතුයි..

October 21, 2021 at 3:00 pm | lanka C news
වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට ඇමරිකාවටත් දුන්නා නම් දෙමල ජනතාවට ඊළමත් දිය යුතුයි..

වර්ගවාදී සංවරයක් සංහාරයක් සිදු වූ බව පිළිගනිමින් දෙමළ ජනතාවට තම නිජ බිමේ අයිතිය ලබා දිය යුතු බව අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි.

එය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට වඩාත් සුදුසු කරුමයක් ලෙස දෙමල ඊළම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම යැයිද ඔහු කියා.

වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට සහ ඇමරිකාවටත් ලබා දුන්නේ නම් දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිය වන දෙමළ ඊළාම් රාජ්‍යය ලබා දිය යුතු බවද ඔහු කියා පැවසීය.

10,865 views

30 Comments to “වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට ඇමරිකාවටත් දුන්නා නම් දෙමල ජනතාවට ඊළමත් දිය යුතුයි..”

  1. assanga says:

    Ballo biruwata kandu path wenne netha.Kalakanni ballane Vikrmabahu niyama vidiyate igenagena PhD eka gatta menihel, thamusela kuliyata kahina, Prdanndu Pulle liyala nethechayek wechchi mahinda wath horta liya aneethinchyek wecchc namail wath wage novei ballane

  2. Ramón Mercader says:

    ට්‍රොට්ස්කි දන්නවා නම් ට්‍රොට්ස්කිවාදය අවසන් වුනේ රනිල් වික්‍රමසිංහගේ කකුල් දෙක ගාවින් කියලා, ට්‍රොට්ස්කි ම හිම පොරවක් අරගෙන ඔළුවට ගහ ගන්නවා.

  3. ගෞම් ඊයාරාජ් says:

    Me wage buuru katha.. muge phd thahanam karanna one me kiyapu buuru kathawata

  4. Lunadath says:

    Wickramabahu Karunaratne the person who betray working class to that UNP hard line fascist by ex Leaders of NLSSP since 1982.
    He(Bahu) was/is renegade of working class movement noted by history of left movement .

  5. Lunadath says:

    To Be honest he(Bahu) followed ex-LSSP leaders of Dr NM, Dr Colvian, Lesley Gunawardena, Bernard Soysa, Philip Gunawardena and other leaders of LSSP followers by politics of Trotskyist

  6. Lunadath says:

    Wickramabahu Karunaratne the person who betray working class to that UNP hard line fascist by ex Leaders of NLSSP since 1982.
    He(Bahu) was/is renegade of working class movement noted by history of left movement .

    To Be honest he(Bahu) followed by ex-LSSP leaders of Dr NM, Dr Colvian, Lesley Gunawardena, Bernard Soysa, Philip Gunawardena and other leaders of LSSP followers by politics of Trotskyist of that so-called “Fourth Internternalists” in world.
    All majority that Trotskyists leaders of LSSSP’s puppets of politics of that UNP +SLFP in era of 1948 to 1977.

  7. රනිල් හාමුගේ ඹඩොක්කු කුක්කා

  8. Janaka says:

    ඇත්තටම කියනවානම් ද්‍රවිඩ ජනතාවට ඔවුන්ගේ නිජ බිම් කවදාකවත් දෙන්නේ නැත්තේ ඔවුන්ගෙන් විශාල බිලියන් ගණන් කොමිස් මුදල් ලබාගන්න බැරි නිසයි. රාජපක්ෂ සනුහරේට කොමිස් ලැබෙනවානම් උන් තලෙයිබාන්ලට හරි රට කැලි කැලි කඩලා විකුනනවා